Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
7 minutes ago
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක අහලා තියනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක අහලා තියනවද?

මේක අහලා තියනවද? - මොනවද මුත්තේ මොකද කරන්නේ

මම හරිම අසාවෙන් බලපු සින්දුවක්.......

අද ඒවගේ අවවාද දෙනවද එකම නාලිකාවකින් වත්........

ආකල්ප ඇතිකිරීම කියන්නේ මේවගේ වැඩ වලට

මෙවගේ ආදර්ශයක් දෙන්න පුළුවන් ගීත අද තියනවද ළමයින්ට

[YOUTUBE]6s3tVyEn9SA[/YOUTUBE]

මොනවද මුත්තේ මොකද කරන්නේ

මොකටද ඔබ ඔය බිම හාරන්නේ

නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි

අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද

එක අඹයක්වත් කන්න ලැබේවිද

මම ලමයෝ මින් අඹයක් නොපතමි

යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට

කරන්න හැකිදේ නොම තේරෙයි මට

පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස

හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹගස් වල

ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

අපෙන් පසුව එන අයටත් එම ඵල

ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

පදරචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර

හැමෝටම බලන්න බම්ප් එකක් වත් දාන්න

[QUOTE="maxboysl, post: 17206116, member: 346679"] [b]මේක අහලා තියනවද?[/b] [SIZE="5"][U][COLOR="Red"][SIZE="6"]මේක අහලා තියනවද? - මොනවද මුත්තේ මොකද කරන්නේ[/SIZE][/COLOR][/U][/SIZE] [COLOR="Purple"][SIZE="5"]මම හරිම අසාවෙන් බලපු සින්දුවක්....... අද ඒවගේ අවවාද දෙනවද එකම නාලිකාවකින් වත්........ ආකල්ප ඇතිකිරීම කියන්නේ මේවගේ වැඩ වලට මෙවගේ ආදර්ශයක් දෙන්න පුළුවන් ගීත අද තියනවද ළමයින්ට [/SIZE][/COLOR] [YOUTUBE]6s3tVyEn9SA[/YOUTUBE] [COLOR="Blue"][B][SIZE="4"]මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද මම ලමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්න හැකිදේ නොම තේරෙයි මට පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස පෙර උන් අය සිටවූ අඹගස් වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්න සැලසුම අපගේ යුතුකම ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි පදරචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර[/SIZE][/B][/COLOR] [SIZE="4"]හැමෝටම බලන්න බම්ප් එකක් වත් දාන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom