මේක අහල තියනවද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක අහල තියනවද ?

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරණය - නීතිය හා විනිසුරන්

    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

    ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
    ‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

    ගායනය: විශාරද නන්දා මාලිනී
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: සරත් දසනායක

    67913668_2397860863803448_6805532945034510336_n.png

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    67838358_2397763153813219_9029437251074916352_n.png

    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕවා කොහෙද බන් අපේ එවුන්ට මතක . වදකාගාරවල කොච්චර කොල්ලන්ට වද දීලා මැරුවද ? උඹ දන්නවද ඒ කාලේ හිටපු සමහර ගෑණු අයට බඳින්න පිරිමි හිටියේ අඩුවෙන් කියන එක . සමහර අය පණ බේරගන්න රට පැන්නා . දහස් ගාණක් නිකන් හිටපු කොල්ලෝ මැරුණා . අනික් එවුන්ව කොටි මැරුවා . ලංකාවේ වැඩ කරන්න පුළුවන් ජනතාව අඩු ඒකයි . ඉන්න එවුනුත් බලන්නේ වැඩක් කරන්න නෙමේ නිකන් කන්නේ බොන්නේ කොහොමද කියලා ජල්තර දාලා .යමක් කමක් කරගන්න පුළුවන් එවුන් රට ගිහිල්ලා .
    දැන් බලපන් බෝම්බ සීන් එක කාටවත් වැඩිය මතක නෑනේ .
     
    ඒක ඇත්ත...මේව මතක නැහැ වගේම මේවා දන්නේ නැති අයත්, දැනගන්න ඕන නැති අයත් සැහෙන්න ඉන්නවා....

    අර වැඩක් කරන්න කැමති නැති කතාවට නම් 100% එකඟයි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Dan kawru hari kenek, "sajithta bayawela" kiyala ubata kiyawi :lol::lol:

    අපි සකල එළකිරි වාසීන්ගේ සුබ සිද්දිය උදෙසා thread එකක් දැම්මම මඩ ගැන වැඩිය හිතන්නේ නෑ....
    අද කරූ ගැන මුකුත් කියන්න හිතෙන්නේ නෑ බන්...එකත් වෙන seen එකක් නෑ වගේ නේ...උඹට දුකයිද ? ඔහොම තමයි දේශපාලනේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113

    අපි සකල එළකිරි වාසීන්ගේ සුබ සිද්දිය උදෙසා thread එකක් දැම්මම මඩ ගැන වැඩිය හිතන්නේ නෑ....
    අද කරූ ගැන මුකුත් කියන්න හිතෙන්නේ නෑ බන්...එකත් වෙන seen එකක් නෑ වගේ නේ...උඹට දුකයිද ? ඔහොම තමයි දේශපාලනේ...
    Bari welawath kawru hari sajithta baya wela kiwwoth ubata mokada hithenne?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Bari welawath kawru hari sajithta baya wela kiwwoth ubata mokada hithenne?

    සදාදරණීය ආදරණීය සදා ලෝක පූජිත දුකක් ඇතිවෙයි ...ඔව්...හරිම දුකයි...:sorry:

    ඒක නෙමෙයි...උඹ, මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැනේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    සදාදරණීය ආදරණීය සදා ලෝක පූජිත දුකක් ඇතිවෙයි ...ඔව්...හරිම දුකයි...:sorry:

    ඒක නෙමෙයි...උඹ, මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැනේ..
    Matath ithin e wagema dukak athi wewi ban :love::love:

    Sajith nathi unoth 2020di mama wena ratakata yanawa ban. Wena ratakata yanna bari unoth waga lindak haaragena ekata panala merenawa :(:(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Matath ithin e wagema dukak athi wewi ban :love::love:

    Sajith nathi unoth 2020di mama wena ratakata yanawa ban. Wena ratakata yanna bari unoth waga lindak haaragena ekata panala merenawa :(:(

    උඹේ දැන් වයස 64ක් නේද...වගා ලින් ඕන වෙන්නේ නැහැ...

    ස්වබාවික මරණයක් වෙයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    උඹේ දැන් වයස 64ක් නේද...වගා ලින් ඕන වෙන්නේ නැහැ...

    ස්වබාවික මරණයක් වෙයි...
    Mata thama upset ban uba me kiyapu kathawata :(:(
    Ai ban minissunta ohoma katha karanne?
    Ubata hithak papuwak kiyala deyak nadda?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒක ඇත්ත...මේව මතක නැහැ වගේම මේවා දන්නේ නැති අයත්, දැනගන්න ඕන නැති අයත් සැහෙන්න ඉන්නවා....

    අර වැඩක් කරන්න කැමති නැති කතාවට නම් 100% එකඟයි...

    හැබැයි අහලා තියෙන විදියට නම් මෙහෙ එවුන් රට ගියාම සෑහෙන්න වැඩ කරනවලු.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mata thama upset ban uba me kiyapu kathawata :(:(
    Ai ban minissunta ohoma katha karanne?
    Ubata hithak papuwak kiyala deyak nadda?

    අඩේ sorry බන් :sorry:,...මේ දවස්වල මම මරනානුස්සතිය වඩනවා ....ඒක හින්ද වෙන්නැති වැඩි හැන්ගීමක් එන්නේ නෑ මරණය ගැන .....
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැබැයි අහලා තියෙන විදියට නම් මෙහෙ එවුන් රට ගියාම සෑහෙන්න වැඩ කරනවලු.

    ආ එකත් සහතික ඇත්ත...:rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    අඩේ sorry බන් :sorry:,...මේ දවස්වල මම මරනානුස්සතිය වඩනවා ....ඒක හින්ද වෙන්නැති වැඩි හැන්ගීමක් එන්නේ නෑ මරණය ගැන .....

    Api nam ithin kalu thel tikak dakkath oluwe gaala balanawa konde kalu karaganna.
    Ethakota thamai mama thama wayasata giye na kiyana feeling eka enne. Uba 64di marei kiwwama mata mage wayasa mathak una. Marenna thawa tika kalayakne thiyenne kiyala mathak una.

    Waga lidak haragena marune nathath, tika kalayak ein ekak athule bahala inna oone ban athi wechcha stress eka nathi karaganna :yes::yes:

    Mamath ithin hoda eka nisa lida wadiya gaburata kapanne na. Tika kalekin wahila yanna podiyata ekak kapagena bahinawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

    අම්මෝ ජොස්. උබේ එකම පුතනුවන්ව දෙකට තුනට හතරට නවලා පුම්කේ ඇරලා කටටත් දෙනවා මෝල් ඩඩ්ලි.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මෝ ජොස්. උබේ එකම පුතනුවන්ව දෙකට තුනට හතරට නවලා පුම්කේ ඇරලා කටටත් දෙනවා මෝල් ඩඩ්ලි.
    මොකක්ද බන් සීන් එක . ඕක සින්දුවක් නේ ..උඹ අහල නැද්…

    ps - ඇඩ්ඩින් අයිය පිටිපස්සේ ඉන්නවා වගේ