නෑ... යනව.. මේ තුනේ නෑ..මුන් රෙදි නැතුව අනුරට කඩේ යන්න ගත්තට පස්සෙ බලන එක නැවැත්තුවා.. දැන් ඒ phase එක ඉවරයිද?
Free වෙලේක් බලපල්ල 3ම. To be continued
මේ තුන ශේප්. හම්මේ සුපිරි කඩේ යාමක් යන්නෙ ඉතිංපටන් ගත්ත කාලේ බැලුවා. පස්සේ මුන් ආණ්ඩුවට කඩේ යන්න පටන් ගත්තට පස්සේ නැවැත්තුවා.