මේක ඇත්තක්ද මඩක්ද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    431392385_1328952384551138_854832773503327773_n.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    අමු ගවයා ඇ.. පක්ෂ බේදයකින් තොරව කියන්නේ. බිග් මැච් වලට පට්ට ඉතිහාසයක් තියෙනවා. දන්න වුන් දන්නවා ඒක. ඒක වෙනස් කරන්න මේ ගවයට බැ..

    මු අමුගවයා කටමත දොඩනවා. ගවයා...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕක මඩක් වෙන්න පුලුවන්. හැබැයි මං දැකලා තියෙනවා big match, vehicle parade කාලෙට උහුලගන්න බැරුව පුපුර පුපුර ඉන්න කොල්ලො. හිතාගන්න බැරි වෛරයක් පීඩනයක් තියෙන්නෙ උන්ගෙ හිත්වල. එහෙම fanbase එකක් ඉන්න පක්ෂෙකින් ඔහොම දෙයක් කරොත් පුදුම වෙන්න ඕනි නෑ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    මෙහෙම එකක් කියලා කියන්න විශ්වාස කරන්න් අමාරැයි. හැබැයි කියලා නම් මුන්ට ලොවෙත් හම්බෙන්නෙ නෑ චන්ද. අමු
    ගොබ්බ රැලක්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කැම්පේන් හුත්තිගේ පුතා තවත් පචයක් උස්සන් ඇවිත්. හැම හුත්තම දන්නවා හැබැයි පේජ් එකට ගිහින් ඔහොම නිවුස් එකක් දාල තියෙනවද බලාගන්න වේසිගෙ පුතා දන්නේ නෑ.

    ඔන්න පේජ් එක. කොහෙද නිවුස් එක තියෙන්නේ කියපන්

    👇

    https://web.facebook.com/IriNewslk
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    හොදයි නෙ මචන්.

    කොළඹ ලොකුයි කියන ඉස්කෝල වල පහසුකම්ම ගමේ දුප්පත් ඉස්කෝල වලටත් ලැබෙන්න ඕන.
    යකෝ බිග්මැච් නවත්තලද ගමේ ඉස්කෝල දියුනු කරන්නේ? :ROFLMAO:

    කැම්පේන් හුත්තිගේ පුතා තවත් පචයක් උස්සන් ඇවිත්. හැම හුත්තම දන්නවා හැබැයි පේජ් එකට ගිහින් ඔහොම නිවුස් එකක් දාල තියෙනවද බලාගන්න වේසිගෙ පුතා දන්නේ නෑ.

    ඔන්න පේජ් එක. කොහෙද නිවුස් එක තියෙන්නේ කියපන්

    👇

    https://web.facebook.com/IriNewslk
    කුනුහරුප කියන්න දෙයක් නෑනේ සහොදරයා, අනිත් එක මම දන්න කැම්පේන් එකක් නෑ. මඩක්ද නැද්ද කියලයි ඇහුවේ.
    බොරුවට ටිපර් වෙන්ඩ එපා, ප්‍රතිරූපයට හොඳ නෑ නෙව.😂🙏

    ------ Post added on Mar 7, 2024 at 10:45 PM
     
    • Haha
    • Like
    Reactions: xVOLDYx and 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,976
    113
    අමු ගවයා ඇ.. පක්ෂ බේදයකින් තොරව කියන්නේ. බිග් මැච් වලට පට්ට ඉතිහාසයක් තියෙනවා. දන්න වුන් දන්නවා ඒක. ඒක වෙනස් කරන්න මේ ගවයට බැ..

    මු අමුගවයා කටමත දොඩනවා. ගවයා...
    ඕක මඩක් උනොත් woh is going to be a ගවයා??
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Unedited video එකක් තිබුනොත් විතරයි මේ දවස්වල ඕන දෙයක් පිළිගන්නේ.

    මේම දවස්වල මේකේ එකාල බත් කටක් කන්න පුක දෙන හැටියට අම්මා අප්පා හරි විකුණයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Unedited video එකක් තිබුනොත් විතරයි මේ දවස්වල ඕන දෙයක් පිළිගන්නේ.

    මේම දවස්වල මේකේ එකාල බත් කටක් කන්න පුක දෙන හැටියට අම්මා අප්පා හරි විකුණයි.
    ඒක නං ඇත්ත ආ! 🙏 😂

    හා කමක් නෑ මචං 😂
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    773
    847
    93
    🇱🇰
    3
    අමු ගවයා ඇ.. පක්ෂ බේදයකින් තොරව කියන්නේ. බිග් මැච් වලට පට්ට ඉතිහාසයක් තියෙනවා. දන්න වුන් දන්නවා ඒක. ඒක වෙනස් කරන්න මේ ගවයට බැ..

    මු අමුගවයා කටමත දොඩනවා. ගවයා..
    you poked to gawaya 4 times in a row
     
    • Like
    Reactions: sakuntha1996

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යකෝ බිග්මැච් නවත්තලද ගමේ ඉස්කෝල දියුනු කරන්නේ? :ROFLMAO:

    කුනුහරුප කියන්න දෙයක් නෑනේ සහොදරයා, අනිත් එක මම දන්න කැම්පේන් එකක් නෑ. මඩක්ද නැද්ද කියලයි ඇහුවේ.
    බොරුවට ටිපර් වෙන්ඩ එපා, ප්‍රතිරූපයට හොඳ නෑ නෙව.😂🙏

    ------ Post added on Mar 7, 2024 at 10:45 PM
    ane paw, oya baba...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,467
    113
    ඔය මොන මඩ ගැහැවත් දැන් මාලිමාවේ ජයග්‍රහණය නවත්වන්න බෑ. වැඩිම උනොත් ලොකු ලොකු ඉස්කෝල අතලොස්සට ගිය උන්ගේ චන්ද ටික වෙනත් පක්ෂ වලට යයි.