මේක ඇත්තක්ද?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මේක ඇත්තක්ද?
    ඇත්ත නම් අපේ සරල ජනාදිපතිතුමා ගන්න තීරණය මොකද්ද?
    මේ වගේ ලෝක හොරුන්ටද මුදල් ඇමතිකම වගේ රටක හදවත වැනි අමාත්‍යංශයක් දීලා තියෙන්නේ?
    ලංකාවට අබ සරණයි .....



    ඊයේ හදිසියේම රුපියල් කෝටි දෙසිය පනහකට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයක් අත් අඩංගුවට ගැනිම පසුපස ඇති රවි-මෛත්‍රී කතාවේ තවත් කොටසක් අද දිනය තුල අනාවරණය කර ගැනිමට අප විශේෂ වාර්තාකරුට හැකි වි තිබේ.

    1465920525418341100.jpg


    ඒ අනුව මෙම කොකේන් තොගය බ්‍රසීලයේ සිට මෙරටට ගෙනැවිත් ඇත්තේ සීනි රැගෙන එන මුවාවෙන් අතර එය ගෙන්විමට මුලික වු පිටකොටුව දෙවන හරස් වීථියේ පිහිටුවා ඇති සමාගමක් වන අතර (නම සදහන් නොකිරිමට එකඟ වි තිබේ.) එම සීනි කන්ටේනරය ආනයනය කළ සමාගමේ හිමිකරු වන දෙමළ ජාතිකයා(නම සදහන් නොකිරිමට එකඟ වි තිබේ) අප වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ වසර 40ක යක් සිනී ආනයනය කිරිමේ කිර්තිමත් සමාගමක් සතු තමන්ට කිසිම විටක සමගමේ නම සදහන් කරමින් කොකේන් වැනි මත්ද්‍රව්‍ය ගෙන එමට අවශ්‍යතාවක් නොමැති බවත් සීනී වැනි අතිශ්‍ය පාරිභෝගික අත්‍යවශ්‍ය ද්‍රවයක් ගෙන්විම හරහා සිය සමගම ලබන ලාබය පිළිබදව මුදල් අමාත්‍ය රවි කරුණානායක සිය අනසකට යට කර ගැනිම සදහා මෙම කූට මෙහෙයුම දියත් කර ඇති බවයි.

    SIRA-176x300.jpg


    අවි ගබඩාව පුපුරුවා හැරිමෙන් පසුව බලන්න තියා වචනයක් කතා නොකල බෙදුම්වාදී සිරිසේන කිං….නොදෝකිං මෙන් හිටං….ඉන්න හැටි හුටං…


    සිය සමාගම අත්පත් කර ගැනිම සදහා මුදල් අමාත්‍යවරයා සීමිත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබු අතර මේ වසරේ මුල් කාර්තුවේ සමාගමේ කොටස් කරුවෙකු ලෙස වෙනත් සමාගමක් හරහා මුදල් ඇමතිවරයා වක්‍රලෙස සමාගමට සම්බන්ධ වි ඇති බවද ඔහුගේ ප්‍රකාශයන් හරහා තහවුරු වි තිබේ. ඒ අනුව සිය සමාගම අපකීර්තියට පත්කර එහි බලය මුදල් අමාත්‍යවරයාගේ සමාගමට පවරා ගැනිමේ මෙහෙයුමක් කලක පටන් ක්‍රියාත්මක වු බවත් එහි එක් අදියරක් ලෙස ඊයේ රුපියල් කෝටි දෙසිය පනහකට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයක්‌ සිය සීනි කන්ටේනරයේ තිබි අත් අඩංගුවට ගැනිම හරහ ක්‍රියාත්මක වි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
    අදාළ කොකේන් පිළිබඳව තමන් කිසිවක්‌ නොදන්නා බව අත්අඩංගුවට ගත් සීනි ආනයන සමාගමේ හිමිකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබේ.
    මේ අතර බැදුම්කර හොරා වන රවි රේගුව සමග තිබු තරහක්ද මෙම මෙහෙයුම හරහා පිරිමසා ගැනිමට කටයුතු කර ඇති අතර මහා බැංකු මුල්‍ය වංචාවේ ප්‍රභලයෙකු වන මුදල් ඇමති රවි කරුණානායක අවස්ථාවාදී, අත්තනෝමතික තීරණ නිසා ශ‍්‍රි ලංකා රේගුවෙන් රටට බිලියන ගණනක ආදායමක් අහිමි වන බවත් සිය යහපාලන ඥාතීන් සමග බල්ටි ගසමින් රේගුව විනාශ කරන බවට අප අවස්ථා ගණනාවකදි කල අනාවරණයන් රේගු නිලධාරීන්ගේ සංගමය විසින් තහවුරු කිරිමත් සමග රේගු නිලධාරීන් සමග බද්ධ වෛරයෙන් පසුවු රවී රේගුවට වැඩක් දෙන්න අවස්ථාව එනතුරු සිටි බව නොරහසකි.
    පසුගිය වකවානුවේ සිටම රේගු විමර්ශන කාර්යයන් අඩපණ කිරීම සඳහා විවිධ පිඹුරුපත් සකසන ලද අතර මෑත කාලයේ සිටි විමර්ශන නිලධාරීන් අධෛර්යයට පත්කරවන විවිධ නියෝග හා චක්‍රලේඛ නිකුත් කරමින් සිටි රවි අවසානයේ භාණ්‌ඩ ආනයනයකදී හෝ අපනයනයක දී ඕනෑම ආනයනයක්‌ හෝ අපනයනයක්‌ විමර්ශන අංශ කිහිපයක අධීක්‍ෂණයට යටත්ව සිදුකළ හැකිව තිබු රේගු බලය මුදල් අමාත්‍යාංශයේ පාලනයට නතු කරගත් අතර ඊයේ අත් අඩංගුවට ගත් කොකේන් තොගයද මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ඒකක භාර නිලධාරී උප පොලිස්‌ පරීක්‍ෂක කේ. ඒ. ප්‍රේමලාල් නැමත්තාගේ වැටලිම් හරහා අත් අඩංගුවට ගත් බව පෙන්විමටද රවි කටයුතු කර ඇත්තේ ඒ හරහා රේගුවේ නොහැකියාවෙන් පෙලෙන බව තහවුරු කිරිමට බවයි අප වාර්තාකරු අනාවණය කළේ.

    මේ අතර අප ඊයේ කල අනාවරණයෙන් පසුව භූමිතෙල් ඇග ගෑ වුනු ගැරඩියෙකු මෙන් කලබලයට පත්වු රවි අද මාධ්‍ය හමුවක් කැදවමින් අප වෙබ් අඩවිය කල අනාවරණය පිළිබඳව අදහස් දක්වා තිබේ.

    https://youtu.be/iI3XGXkVVjs

    ඒ හරහා ඔහු උත්සහ දරා ඇත්තේ අප කරන අනාවරණයන් රාජපක්ෂලා සමයේ එජාපයේ පොන්සින් රැල එක්ව ගැසු මඩ අකාරයේම මඩක් බව තහවුරු කිරිමටයි.කෙසේ නමුත් ඇමතිවරයා අපගේ අනාවරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බව සදහන් කර ඇති අතර අප ඒ පිළිබදව සතුට පලකරන අතර ඒ අනුව අද කර ඇති මෙම අනාවරණයන් ද පොලිස්පතිවරයා කරන පරික්ෂණ සදහා යොදවා ගන්නා ලෙස අප ඉල්ලිමක් කරන අතරම ඉතා ඉක්මනින්ම මේම අනාවරණයන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සාක්ෂි අප විසින් පොලිස්පතිවරයාගේ විද්යුත් තැපෑලට ලැබිමට සලස්වන බවද මේ අවස්ථාවේ වගකිමෙන් යුතුව සදහන් කර සිටිමු.
    ඔබේ අවධානයට ….

    මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩල සංදේශයක්‌ ඉදිරිපත් කරමින් රටේ ආදායම් එකතු කරනු ලබන ප්‍රධානතම දෙපාර්තමේන්තු 04 වන රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ තක්‌සේරු දෙපාර්තමේන්තුව යන ආයතන වල ක්‍රියාදාමයන් නියාමනය සහ විමර්ශනයට යෑයි කියමින් නිලධාරීන් පිරිසකගෙන් යුත් කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීමට සැරසෙන බවට අපට දැනගන්නට ලැබී ඇත. සාමාන්‍ය අමාත්‍ය මණ්‌ඩල සංදේශ ඉදිරිපත් කරනු ලබන ක්‍රමවේදයෙන් බැහැර වෙමින් ඉතා සූක්‌ෂ්මව සහ රහසිගතව අදාළ මුදල් අමාත්‍යාංශ අංක MF/06/100/2016/16 සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ අංක 16/0215/719/010 දරන අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව සකස්‌ කොට ඇති අතර එය පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය මණ්‌ඩල කමිටුව වෙත ඉදිරිපත් කිරීමට යෝජිත බවද අපට දැනගන්නට ලැබී ඇත.

    එම සම්පුර්ණ අනාවරණය –

    KAMI-300x225.jpg


    රේගුවේ පිල්ලි ගහන මුදල් ඇමති රවී-බඩුත් එක්ක හොරු මාට්ටු

    රවි කරුණානායකගේ පාතාල සබඳතාවයන් පසුගිය මහා මැතිවරණය සමයේ ඔනෑවටත් වඩා අනාවරණය වු අතර එම සබඳතාවයන් පිළිබඳව අපකල අනාවරණයන් පහතින් ඔබට කියවිය හැක.
    පසුගියදා සිරිසේනගේ ගූ බට්ටන් යොදා ගනිමි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කල අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිගැනීමේ උත්සවයක් එදින රාත‍්‍රියේ අමාත්‍යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේදි පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් රුපියල් 5000හේ නොට්ටු ලක්ෂ 2ක් පමණ අමුනා මාලාවක් පලදවා රවී පිළිගත්තේ කවුරුන් විසින්ද? එම අවස්ඔථාව සංවිධානය කළේ ලංකාවේ කුඩු ගෙන්විමේ නමක් තබා තිබේන මාලිගාවත්තේ පොට්ට නවුෆර්ගේ පුත් බව අප අද අනාවරණය කරමු.මාලිගාවත්තේ පොට්ට නවුෆර්ගේ පුත්‍රයා සමග මුදල් ඇමතිට ඇති සබඳතාවය කුමක්ද?
    ඔහු නමින් කාමිල් හසන් ( Kamil Hassan)නම් වන අතර ඔහු රවි කරුණානායකගේ ලේකම්වරයෙකු ලෙසත් රවිගේ දේශපාලන කාර්‍යාලයේ පෞද්ගලික සහයෙකු ලෙසද කටයුතු කරන අයෙකි.
    තවත් අනාවරණයක්…… පොලිස්පතිත් කියවන්න
    විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක ඡන්දයට දින නියමවි විගසම කොහුවල බන්දුල විරසිංහට අයත් BRJW Enterprises (Pvt) Ltd හරහා මිලියන් 65ක් වටිනා Jaguar Land Rover මොටර් රථයක් සහ මිලියන 145ක් වටිනා බන්දුලට අයත්ව තිබු බොල්ගොඩ ගඟට ආසන්නයේ පිහිටි ඉඩමක්ද මුදල් ගෙවා මිලදි ගෙන තිබේ.


    NEWS_P.jpg


    IMG_1007.jpg

    යකෝ රුපියල් 5000 හේ කොළ මාලයක් නේද?

    RAviKK_RE_LNW-300x160.gif


    13418813_1039490999471271_1163127211493799549_n.jpg


    උපුටා ගැනීම
    http://www.lankanewsweb.today/archives/11318

    B7kbw86CcAEas1M.png


    ravi.jpg
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ow mchn mamth dakka oka.. aththa venna puluwan boho durata..

    1. Kosgama loku vinashayak vunath hitan ponnaya balanna giye naha..ehenam ai me vage deyak balanna ave? mathakada Lansa allanna kattiya avama mahinda helicopter eken avith beruwa, mekath a vagema deyak neda ?

    2. Anika customs eka allanna kalin Ravige unit ekak bassuve ai ?



    oka attatama venna puluwan, eth ithin api kiyala mona karannda ? okkoma un ekai...
    :angry::angry::angry:
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ow mchn mamth dakka oka.. aththa venna puluwan boho durata..

    1. Kosgama loku vinashayak vunath hitan ponnaya balanna giye naha..ehenam ai me vage deyak balanna ave? mathakada Lansa allanna kattiya avama mahinda helicopter eken avith beruwa, mekath a vagema deyak neda ?

    2. Anika customs eka allanna kalin Ravige unit ekak bassuve ai ?



    oka attatama venna puluwan, eth ithin api kiyala mona karannda ? okkoma un ekai...
    :angry::angry::angry:

    balamu issarahata mokada wennne kiyala?
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    nikan boru danna epa ban 2nd cross street eke koheda bola sini kada thyenne.. uba issellma 2nd cross street gihilla tiyenawada kiyapan ko ...

    oka genapu compnay eke nama AMBRO SUGAR thiyenne 5th cross street eke ..

    kohe hari gonek dapu ekak copy paste karanna kalin hoyala balapan nodanna magul kiyawanne nathuwa

    anith eka lanakawata sugar import karapan loku company tiyenne kiyak da kiyala uba dannawa da??
     
    • Like
    Reactions: wije99000

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    nikan boru danna epa ban 2nd cross street eke koheda bola sini kada thyenne.. uba issellma 2nd cross street gihilla tiyenawada kiyapan ko ...

    oka genapu compnay eke nama AMBRO SUGAR thiyenne 5th cross street eke ..

    kohe hari gonek dapu ekak copy paste karanna kalin hoyala balapan nodanna magul kiyawanne nathuwa

    anith eka lanakawata sugar import karapan loku company tiyenne kiyak da kiyala uba dannawa da??


    සමාගමයි දෙවන හරස් වීදියේ තියෙනවා කියල දාලා තියෙන්නේ..
    නැතුව ගබඩාව නෙවෙයි.
    අනික මේක උපුටා ගත්ත කියල යටින් දාල තියෙනවා ....
    මේකේ හරය අරන් බලපන් ....
    එක තැනක් අල්ලාගෙන ලෝක හොරු සුද්ද කරන්නේ නැතුව ....
     

    Similar threads