මේක ඇත්තක්ද?

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    FB_IMG_16215942595073978.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඕක විතරද බන් එක එක රටවල් වලින් කි පාරක් ඔහොම කීවද
    කීවට වැඩක් ද සාක්ෂි ඇතුව ඔප්පු කරන්න එපැයි
     
    • Like
    Reactions: hodakolla

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සදාම්ට ගඩාෆිට කියපු එකම ෂී ජින්ග් පින්ටත් කියනවා.
     
    • Like
    Reactions: charitha2011

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Chineta kela wena kaale kiwwa unta kelawanna oka Americawen hadapu ekak kiyala. Dan anith unta kelaweddi kiyanawa Chinen hadapu ekalu
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    ඇත්තක් වුනත් බොරුවක් උනත් අපිට මොකද බ්‍රෝ :baffled:
    දැන් මැරෙන්න සූදානම් වෙයල්ලා :lol:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    සෑහෙන්න කලින් හොයාගත්තේ වවුලන් අතර තිබිලා.දැන් වවුලන්ගෙන් මිනිස්සුන්ට ඇවිල්ලා.