මේක ඇත්තක්ද?

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඊයා පොන්නයො ඊයා
    උබ IT පකීර් නේද
    END TO END ENCRYPTION ගැන දන්නෙ නැද්ද.
     
    • Sad
    Reactions: Psiko

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    • Angry
    Reactions: Clockwork

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    @asanka+++ කියන්නෙ @Clockwork

    බ්රවුසරේ සර්ච් කරන්න ඒවා විතරයි
    ෂුවර්ද සතියකින් විතර නිකන් කා එක්ක හරි කතා කරද්දී මොකක් හරි product එකක් ඕනි කියල නිකමට කියල බලපංකො
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,519
    13,103
    113
    🤍
    ෂුවර්ද සතියකින් විතර නිකන් කා එක්ක හරි කතා කරද්දී මොකක් හරි product එකක් ඕනි කියල නිකමට කියල බලපංකො
    matanana wela thiyanawa

    hotel walata ehama giyama eke reception eke kella ehma pahuwadata mage fb ekata suggest wenawa

    katha baha karana ewa nam ambaneka pennala thiyanawa
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ෂුවර්ද සතියකින් විතර නිකන් කා එක්ක හරි කතා කරද්දී මොකක් හරි product එකක් ඕනි කියල නිකමට කියල බලපංකො
    උබ ඉතින් ඒක Google සර්ච් කරලත් බලනවනෙ එකපාරක් හරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    උබ ඉතින් ඒක Google සර්ච් කරලත් බලනවනෙ එකපාරක් හරි
    එහෙම නැතුව ටෙස්ට් එකක් කරලා බලපන් කියල කිවේ. එතකොට මටත් එහෙම වෙලා උබටත් එහෙම උනොත් අපිට කතා කරන්න පටන් ගන්න දෙයක් තියෙනවනේ.
     
    • Like
    Reactions: lankalk