Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක ඇත්තක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලපන් මේකි බැදලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ. හොදට බ්‍රයිඩ් ටු බී එහෙම අරගෙන.මේක කරගහපු අහිංසක කොල්ලා පව් බං. ඌ කොහොමද දැන් උගෙ යාලුවන්ට, ඔෆිස් එකේ උන්ට, ගෙවල් වල මිනිස්සුන්ට, නෑදෑයන්ට,අසල්වැසියන්ට මූණ දෙන්නෙ? ගෑනි වෙන මිනිහෙක් එක්ක පිට ගියා නම් ටිකක් හරි ශේප්. යකෝ තමන් උගන්නන ඉස්කෝලෙ පොඩි කොල්ලෙක් ගෙන් උම්කා ගත්තා කියන්නෙ උගෙ ආත්මෙම ඉවරනෙ බං? දැන් වටේ උන් කින්ඩි දාන්නෙ 'උබ හරි හමන් පිරිමියෙක් නම් සැප දුන්නා නම් ගෑනි පොඩි උන්ගෙන් ඇ ර ගන්න යයිද බං?'කියලනෙ? මේ වේ ම්ස ගෑනි නිසා ඌට පො ම්නයා කියන ලේබල් එකත් වදිනවා.

සමහර ගෑනු ඉන්නවා උන් ආකර්ෂණය වෙන්නෙම හෙනම පර්සනලිටි එකක් තියන, ඕනම තැනක නායකත්වය ගන්න, හැමෝගෙම ආකර්ෂණය හම්බෙන වීරයා වෙන ඇල්ෆා මේල් චරිත වලට විතරයි.

උන් කැමති ඒ වගේ උන් ආස්‍රය කලාම හම්බෙන Adrenaline Rush එකට. පාඩුවෙ ඉගෙනගත්ත අහිංසක හොද introvert කොල්ලො උන්ට පේන්නෙ මෙලෝ රහක් නැති ගෝත බෝරිං ඩයල් වගේ.

ඉතිං අර ඇල්ෆා මේල් සුපිරි ඩයල් එක එක්ක යාලුවෙලා ඇති වෙනකන් ඇනගෙන 26/27 උනාම උන්ට හැම තැනම ගෑනු ආකර්ෂණය වෙන නිසා උගෙ හොර සීන් මාට්ටු වෙලා වෙලා එපා උනාමයි, මල පැන්නම යකා වගේ කුණුහරපෙන් බැනලා සෙනග ඉස්සරහා උනත් ක නට ගහන ටොක්සික් කමයි හින්දා උන් එක්ක බැදලා පවුල් ජීවිතයක් ගතකරන්න බෑ කියලා තේරුනාම උන්ගෙන් අයින් වෙලා ඒකි අරූ එක්ක ගුබ්බෑයම් අස්සෙ තැ රි ගහගන්න වෙලේ අමාරුවෙන් පාඩම් කරලා මහන්සිවෙලා ඉගෙනගෙන කැම්පස් ගිහිං දැන් තැනකට ඇවිල්ල සෙට්ල් වෙලා ඉන්න අහිංසක introvert කොල්ලෙක් බැදගන්නවා අකමැත්තෙන් උනත්. හැබැයි ඒකිගෙ හිත යටින් තාම ආදරේ sexually attract වෙන්නෙ ඇල්ෆා මේල් ඩයල් එකට.

අර අහිංසකයා හැමදාම උදේ හවස ඇඳගෙන කාර් එකක ඔෆිස් ගියාට, ගෑනිට තවත් සැප විදින්න උක ඉරාගෙන OT කරාට ගෑනිගෙ හිතේ ඌ ගැන ආදරයක් නෑ. ඒවගේ ගෑනු, සල්ලි, ජොබ, යාන වාහන වගේ දේවල් හොයන්න ගන්නෙ බඳින්න ඕනේ උනහම විතරයි.

උන් කැමති නෑ සාමාන්‍ය බෝරින් ජීවිත ගත කරන්න. ඒත් උන්ට ඒක කරන්න වෙනව Survival එක වෙනුවෙන්. ඒ කියන්නෙ අර අහිංසකයා ඒකිගෙ වැඩ කරගන්න ඉන්න Tool එකක් විතරයි. ඌ එක්ක ලිංගිකව එකතු උනත් මතක් කරගන්නෙ අර ඩයල් එකව. එහෙම ගෑනු පුනුරුත්ථාපනය කරලාවත් හදන්න බෑ. ඒක උන්ගෙ DNA වලින්මයි එන්නෙ. අදක ඊයෙක නෙවෙයි අවුරුදු සිය ගානකට දහස් ගානකට කලිනුත් එහෙම ගෑනු හිටියා. ඒකයි දිසාපාමොක් නුවර දක්ෂම ශිෂ්‍යයා උන, හැබැයි අහිංසක තැම්පත් introvert මනමේ කුමාරයාට නොදී මගදි හම්බුන නාවර පෙරාගත්ත හැබැයි ඇල්ෆා මේල් හැඩිදැඩි මිනීමරු කලු වැදි රජාට මනමේ ගෑනි කඩුව දෙන්නෙ.

හැබැයි මෙහෙම ගොබ්බ නැති හොද වැදගත් විදිහට හැදුන, හොද වැදගත් දෙමව්පියන්ගෙ quality ජාන වලින් හැදුන මොලේ තියන රත්තරං introvert කෙල්ලො ටිකකුත් ඉන්නවා. උනුත් introvert නිසා උන් කොච්චර උනත් යාලුවෙනවනං කොල්ලෙක් එක්ක ඒ කොල්ලගෙ අධ්‍යාපන තත්වය, හැසිරීම, පවුල් පසුබිම වගේම තැම්පත් introvert එකෙක්ද කියලා බලලා හොද වැදගත් අහිංසක කොල්ලො එක්කම විතරක් යාලුවෙන.

ඉතිං අහිංසක introvert කොල්ලො විදිහට උබලත් තැනකට ආවට පස්සෙ මේ වගේ මනමේ ටයිප් බඩ්ඩකගෙ ටූල් එකක් නොවී උන්ගෙන් බේරෙන්නෙ කොහොමද? අන්න ඒකට තමා කට කැඩෙනකං කියෙන්නෙ කෙල්ලගෙ අතීතය අගලක් නෑර හොයන්න ඕන කියලා බදින්න කලින්. අනිවාරෙන් ඒකි ඉස්කෝලෙ කාලෙ ඉදන් යාලුවෙලා තියන කොල්ලො ගැන විස්තර හොයාගනින්. උන් කොහොම චරිතද?, මොනවා කරන උන්ද?, පවුල් පසුබිම්, අධ්‍යාපනය එහෙම. කෙල්ලට කලින් එෆෙයාස් 5,6ක් තිබ්බත් අවුලක් නෑ ඒ කොල්ලො වැදගත් හොද ජෙනුවින් introvert කොල්ලො නම්.

හැබැයි ඒකි විශේෂයෙන්ම ඒලෙවල් කාලෙ, 20 ගනන් වල මුල් ටිකේ එහෙම එකපාරක් හරි යාලුවෙලා ඉදලා තියෙනව නම් ඇල්ෆා මේල් ටයිප් හෙන වීරයා වගේ ඉන්න ඩයල් එකක් එක්ක එකෙන්ම අත ඇරපන් ඒකිව. මොකද බලෙන් හිතලා සර්වයිව් වෙන්න හොද අහිංසක introvert කොල්ලෙක් බදින්න ගියාට උන් කවදාවත් උබට ආදරේ කරන්නෑ.

මේ ගෑනිගෙ අතීතෙ හොදට හොයලා බැලුවනම් කලින් යාලුවෙලා හිටිය උන්ගෙ විස්තර ඔය වගේ එකෙක් ඉදලා තියන කලින් ඒකිගෙ ජීවිතේ.කැට තියලා කියන්නෙ. ඌට තමා බොක්කෙන්ම ආදරේ කරලා තියන්නෙ.පස්සේ ඒක නවත්තන්න උනාම කරන්න දෙයක් නැති නිසා සර්වයිව් වෙන්න අහිංසක introvert කෙනෙක් බැද ගත්තා. හැබැයි ඒකි බොක්කෙන් attract වෙන්න ඇල්ෆා මේල් උන්ට. පස්සෙ හොද පර්සනලිටි එකක් තියන නායකත්වයක් තියන හෙඩ් ප්‍රිෆෙක්ට් කොල්ලව දැක්කම උගෙන් ඒකි දැක්කෙ අර කලින් යාලුවෙලා හිටිය ඇල්ෆා මේල් බුවාව. ඒකයි ඒකි ඌට නැමුනෙ.

https://www.facebook.com/share/p/1Dq5YgtAnq/

ප.ලි.

[QUOTE="Avatar998, post: 31207024, member: 520457"] බලපන් මේකි බැදලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ. හොදට බ්‍රයිඩ් ටු බී එහෙම අරගෙන.මේක කරගහපු අහිංසක කොල්ලා පව් බං. ඌ කොහොමද දැන් උගෙ යාලුවන්ට, ඔෆිස් එකේ උන්ට, ගෙවල් වල මිනිස්සුන්ට, නෑදෑයන්ට,අසල්වැසියන්ට මූණ දෙන්නෙ? ගෑනි වෙන මිනිහෙක් එක්ක පිට ගියා නම් ටිකක් හරි ශේප්. යකෝ තමන් උගන්නන ඉස්කෝලෙ පොඩි කොල්ලෙක් ගෙන් උම්කා ගත්තා කියන්නෙ උගෙ ආත්මෙම ඉවරනෙ බං? දැන් වටේ උන් කින්ඩි දාන්නෙ 'උබ හරි හමන් පිරිමියෙක් නම් සැප දුන්නා නම් ගෑනි පොඩි උන්ගෙන් ඇ ර ගන්න යයිද බං?'කියලනෙ? මේ වේ ම්ස ගෑනි නිසා ඌට පො ම්නයා කියන ලේබල් එකත් වදිනවා. සමහර ගෑනු ඉන්නවා උන් ආකර්ෂණය වෙන්නෙම හෙනම පර්සනලිටි එකක් තියන, ඕනම තැනක නායකත්වය ගන්න, හැමෝගෙම ආකර්ෂණය හම්බෙන වීරයා වෙන ඇල්ෆා මේල් චරිත වලට විතරයි. උන් කැමති ඒ වගේ උන් ආස්‍රය කලාම හම්බෙන Adrenaline Rush එකට. පාඩුවෙ ඉගෙනගත්ත අහිංසක හොද introvert කොල්ලො උන්ට පේන්නෙ මෙලෝ රහක් නැති ගෝත බෝරිං ඩයල් වගේ. ඉතිං අර ඇල්ෆා මේල් සුපිරි ඩයල් එක එක්ක යාලුවෙලා ඇති වෙනකන් ඇනගෙන 26/27 උනාම උන්ට හැම තැනම ගෑනු ආකර්ෂණය වෙන නිසා උගෙ හොර සීන් මාට්ටු වෙලා වෙලා එපා උනාමයි, මල පැන්නම යකා වගේ කුණුහරපෙන් බැනලා සෙනග ඉස්සරහා උනත් ක නට ගහන ටොක්සික් කමයි හින්දා උන් එක්ක බැදලා පවුල් ජීවිතයක් ගතකරන්න බෑ කියලා තේරුනාම උන්ගෙන් අයින් වෙලා ඒකි අරූ එක්ක ගුබ්බෑයම් අස්සෙ තැ රි ගහගන්න වෙලේ අමාරුවෙන් පාඩම් කරලා මහන්සිවෙලා ඉගෙනගෙන කැම්පස් ගිහිං දැන් තැනකට ඇවිල්ල සෙට්ල් වෙලා ඉන්න අහිංසක introvert කොල්ලෙක් බැදගන්නවා අකමැත්තෙන් උනත්. හැබැයි ඒකිගෙ හිත යටින් තාම ආදරේ sexually attract වෙන්නෙ ඇල්ෆා මේල් ඩයල් එකට. අර අහිංසකයා හැමදාම උදේ හවස ඇඳගෙන කාර් එකක ඔෆිස් ගියාට, ගෑනිට තවත් සැප විදින්න උක ඉරාගෙන OT කරාට ගෑනිගෙ හිතේ ඌ ගැන ආදරයක් නෑ. ඒවගේ ගෑනු, සල්ලි, ජොබ, යාන වාහන වගේ දේවල් හොයන්න ගන්නෙ බඳින්න ඕනේ උනහම විතරයි. උන් කැමති නෑ සාමාන්‍ය බෝරින් ජීවිත ගත කරන්න. ඒත් උන්ට ඒක කරන්න වෙනව Survival එක වෙනුවෙන්. ඒ කියන්නෙ අර අහිංසකයා ඒකිගෙ වැඩ කරගන්න ඉන්න Tool එකක් විතරයි. ඌ එක්ක ලිංගිකව එකතු උනත් මතක් කරගන්නෙ අර ඩයල් එකව. එහෙම ගෑනු පුනුරුත්ථාපනය කරලාවත් හදන්න බෑ. ඒක උන්ගෙ DNA වලින්මයි එන්නෙ. අදක ඊයෙක නෙවෙයි අවුරුදු සිය ගානකට දහස් ගානකට කලිනුත් එහෙම ගෑනු හිටියා. ඒකයි දිසාපාමොක් නුවර දක්ෂම ශිෂ්‍යයා උන, හැබැයි අහිංසක තැම්පත් introvert මනමේ කුමාරයාට නොදී මගදි හම්බුන නාවර පෙරාගත්ත හැබැයි ඇල්ෆා මේල් හැඩිදැඩි මිනීමරු කලු වැදි රජාට මනමේ ගෑනි කඩුව දෙන්නෙ. හැබැයි මෙහෙම ගොබ්බ නැති හොද වැදගත් විදිහට හැදුන, හොද වැදගත් දෙමව්පියන්ගෙ quality ජාන වලින් හැදුන මොලේ තියන රත්තරං introvert කෙල්ලො ටිකකුත් ඉන්නවා. උනුත් introvert නිසා උන් කොච්චර උනත් යාලුවෙනවනං කොල්ලෙක් එක්ක ඒ කොල්ලගෙ අධ්‍යාපන තත්වය, හැසිරීම, පවුල් පසුබිම වගේම තැම්පත් introvert එකෙක්ද කියලා බලලා හොද වැදගත් අහිංසක කොල්ලො එක්කම විතරක් යාලුවෙන. ඉතිං අහිංසක introvert කොල්ලො විදිහට උබලත් තැනකට ආවට පස්සෙ මේ වගේ මනමේ ටයිප් බඩ්ඩකගෙ ටූල් එකක් නොවී උන්ගෙන් බේරෙන්නෙ කොහොමද? අන්න ඒකට තමා කට කැඩෙනකං කියෙන්නෙ කෙල්ලගෙ අතීතය අගලක් නෑර හොයන්න ඕන කියලා බදින්න කලින්. අනිවාරෙන් ඒකි ඉස්කෝලෙ කාලෙ ඉදන් යාලුවෙලා තියන කොල්ලො ගැන විස්තර හොයාගනින්. උන් කොහොම චරිතද?, මොනවා කරන උන්ද?, පවුල් පසුබිම්, අධ්‍යාපනය එහෙම. කෙල්ලට කලින් එෆෙයාස් 5,6ක් තිබ්බත් අවුලක් නෑ ඒ කොල්ලො වැදගත් හොද ජෙනුවින් introvert කොල්ලො නම්. හැබැයි ඒකි විශේෂයෙන්ම ඒලෙවල් කාලෙ, 20 ගනන් වල මුල් ටිකේ එහෙම එකපාරක් හරි යාලුවෙලා ඉදලා තියෙනව නම් ඇල්ෆා මේල් ටයිප් හෙන වීරයා වගේ ඉන්න ඩයල් එකක් එක්ක එකෙන්ම අත ඇරපන් ඒකිව. මොකද බලෙන් හිතලා සර්වයිව් වෙන්න හොද අහිංසක introvert කොල්ලෙක් බදින්න ගියාට උන් කවදාවත් උබට ආදරේ කරන්නෑ. මේ ගෑනිගෙ අතීතෙ හොදට හොයලා බැලුවනම් කලින් යාලුවෙලා හිටිය උන්ගෙ විස්තර ඔය වගේ එකෙක් ඉදලා තියන කලින් ඒකිගෙ ජීවිතේ.කැට තියලා කියන්නෙ. ඌට තමා බොක්කෙන්ම ආදරේ කරලා තියන්නෙ.පස්සේ ඒක නවත්තන්න උනාම කරන්න දෙයක් නැති නිසා සර්වයිව් වෙන්න අහිංසක introvert කෙනෙක් බැද ගත්තා. හැබැයි ඒකි බොක්කෙන් attract වෙන්න ඇල්ෆා මේල් උන්ට. පස්සෙ හොද පර්සනලිටි එකක් තියන නායකත්වයක් තියන හෙඩ් ප්‍රිෆෙක්ට් කොල්ලව දැක්කම උගෙන් ඒකි දැක්කෙ අර කලින් යාලුවෙලා හිටිය ඇල්ෆා මේල් බුවාව. ඒකයි ඒකි ඌට නැමුනෙ. [IMG width="596px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/619330250_122160069998862101_3187742526757096074_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=833d8c&_nc_ohc=sJiHkefhjGUQ7kNvwGn7sDW&_nc_oc=Adm4lpY1Ga0ryd_ASQYN4PCZRFt1aN5INSKgB2rUtYqz1HBz5IxXZwDqbdyE8EPJXJT4qod-raE8UMbAgjueqKqE&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=nDLSPUbT1sOhJQcOiqETdA&oh=00_AfoFFyn6ShXYiumpdwO2HzFagPQCwY8iVwGNE_MfMhfmXw&oe=697D8D46[/IMG] [URL]https://www.facebook.com/share/p/1Dq5YgtAnq/[/URL] ප.ලි. [IMG width="612px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/619607794_26272218342384677_4774146400229055205_n.jpg?_nc_cat=111&ccb=1-7&_nc_sid=833d8c&_nc_ohc=qcNo8vH_QdMQ7kNvwHAVwal&_nc_oc=AdlhxSZFKboKSkIpRwlpVl-eZcBS3t0rglyrANR7bXaMQQ0ZpR4UUNFYD6s1u_B5sWa4qlUuZ7XXCrqj-VHh4mDJ&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=XDGWdWr_fQLD3nH2NBkd9w&oh=00_AfqxtbnMbx7LAcgA_q5qk-LYu6rFQQRywmq2_Dt0ktoYdg&oe=697D9CB0[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom