මේක ඇත්තද බන්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් එතකොට උබ පහුගිය දවස්වල රාජපක්‍ෂලා හොරාකාපු විදිය ඔප්පු කරන්න බෑ කියලා වැලලුනේ මේවා දන්නෙ නැතිවද පොන්ස්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැන් එතකොට උබ පහුගිය දවස්වල රාජපක්‍ෂලා හොරාකාපු විදිය ඔප්පු කරන්න බෑ කියලා වැලලුනේ මේවා දන්නෙ නැතිවද පොන්ස්
    ඔය සල්ලි රාජපක්සගේ අකෞන්ට් එකේ තියෙනව කියල උබ ඔප්පු කරන්නෙ කොහොමද කියපන් 😅
     
    • Haha
    Reactions: tharakaf

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය සල්ලි රාජපක්සගේ අකෞන්ට් එකේ තියෙනව කියල උබ ඔප්පු කරන්නෙ කොහොමද කියපන් 😅
    උබෙ අම්මව යවලා අහගන්නවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ඔක්කොම බොරු.
    ඕව එකක්වත් නීතියෙන් ඔප්පුවෙලා මොකෙක්වත් හිරේ තියා රුපියල් සීයක වත් දඩයක් ගහලා නෑ.
    ඕව පස්සේ පන්නලා තේරුමක් නෑ.
     
    • Sad
    Reactions: gamerlk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත.. ගණන් එහෙ මෙහෙ වුනත් ඔය ඔක්කොම වංචාවන් සහ හොරා කාපුවා තමයි..

    බත් කන හරක් ටිකේ පිහිටෙන් මුන් තවත් හොරා කනවා
     
    • Like
    Reactions: gamerlk and shenat