සෝවාන් වුනහම ආත්ම හතයිද නැත්නම් මේ කියන එකද
Lasanthajn Well-known member Nov 26, 2007 1,931 2,055 113 Yesterday at 6:00 PM #1 සෝවාන් වුනහම ආත්ම හතයිද නැත්නම් මේ කියන එකද Reactions: pathaleiretta, adeeezzz, sandaru d and 2 others
topkollek Well-known member May 22, 2014 43,740 1 57,968 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Yesterday at 7:04 PM #2 සෝවාන් ට්රැක් එකට වැටුනම ඔටෝමැටික් රහත් වෙනකල් යනවා Reactions: wissnshaftler
TechnWeb Well-known member Dec 28, 2011 7,437 5,549 113 Yesterday at 7:17 PM #3 mekita pissu. miniha sowan welalu marune. meewanapalane track set eke. sovan kenek uparima bawa 7i ipadenne. eka thripitakaye pahadiliwa thiyenawa Reactions: kinkon, Emios and pathaleiretta
mekita pissu. miniha sowan welalu marune. meewanapalane track set eke. sovan kenek uparima bawa 7i ipadenne. eka thripitakaye pahadiliwa thiyenawa
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Yesterday at 8:03 PM #4 මී වන පලා නෙගෙ ගෝලියක් Reactions: Emios and TechnWeb
ozykolla Well-known member Jun 20, 2022 9,697 16,451 113 Yesterday at 8:56 PM #6 https://tipitaka.lk/atta-ap-pug-2-1/16-3/sinh අහක යන දේවල් වලින් පව් පුරවා ගන්න ඕන නෑ දැක්ක දේ දැක්කා ඇහුන දේ ඇහුනා Reactions: chinmak
https://tipitaka.lk/atta-ap-pug-2-1/16-3/sinh අහක යන දේවල් වලින් පව් පුරවා ගන්න ඕන නෑ දැක්ක දේ දැක්කා ඇහුන දේ ඇහුනා