මම ත්රෙඩ් එකක් දාන්න හිටියේ ඔය චැනල් එක ගැන. අනිවා රිපෝට් කරන්න ඕන. බලංකෝ ඕකේ තියෙන අනික් විඩියෝ ටික. ගම්වල මිනිස්සුන්ට එහෙම ඕව තේරෙන්නේ නැනේ. මේ වගේ පකයෝ ඉන්න කන් මිනිස්සුන්ගේ ඇටිටියුඩ් වෙනස් කරන්න බැ. බලපං ඔය සිව්හෙල කියන එකෙන් විව්ස් ගන්න කරන රෙද්දවල්