ජෙප්පො කියන්නෙ ඔක්කොම ගොඩ දැම්මේ උන්ගෙ ලපයා ඇතුලු ගව පට්ටිය කියලානේ.
මහින්ද සිරිවර්දන කියනවා රනිල් තමා ඕන කරන leadership එකයි, direction එකයි දුන්නේ කියලා.
ආතල් එක තමා, මූ එතන ranil නොකියා ජනාදිපති කියලා කියන්නෙ. ඉතින් මුලින්ම ජෙප්පො හිතන්නෙ කයිතන්ගෙ ගුන වයනවා කියලා. පස්සෙ එකෙක් කිව්වාම මේක 2024 ජූනි වල කතාවක් කියලා උන් ඔක්කොම ටික මිසින් වෙනවා