මේක ඔයාටමයි... ඔයාට විතරමයි
මුලින්ම මේ වීඩියෝ එක බලල ඉන්න
මේ විඩියෝ එක මම එලකිරි එකට දාන්නෙ ඔයා වෙනුවෙන්මයි.. මම දන්නව ඔයා කොහොම හරි දවසකට එක්පාරක්වත් හෑමෝටම හොරෙන් එලකිරි එකට එනව කියල...
බලන්න ... මේ විඩියෝ එකේ ඉන්න අය.... ඒ ගොල්ලන්ට අතපය හතරම නෑ හෑබෑයි ආත්ම විශ්වාසය කියන එක උපරිමයටම තියනව,,,
බලන්න... මේ ගොල්ලන්ට නෙතිවෙලා තියන දේවල් එක්ක බලන කොට ඔයාට මොනාද නෑතිවෙලා තියෙන්නෙ??? කිසිම දෙයක් නෑ නේදේ???
ඈස් දෙක පරිස්සම් කරගන්න.. ඈස් දෙක තිබුනත් නෑතත් මම ඔයා ලග ඉන්නව... ඒත් මම ආස නෑ ඔයාවගේ වෙනස්ම විදිහට ලෝකය දිහා බලන කෙනෙක්... කලුවරේ ඉන්නවට

thanx machan