Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
මේක කියවලා හිතට එකඟව යමක් කියන්න !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියවලා හිතට එකඟව යමක් කියන්න !

(මෙය කවියක් හෝ නිසැඳැසක් නොවේ.මීට සුළු වෙලාවකට පෙර මා අභිමුව අත්විඳි සුදුවීමක්.එක දිගට ගලාගෙන ආ වචන එහෙම්ම පිටින්ම ලිව්වා-කලෙකින් හමු වූ මිතුරන් තිදෙනෙකුගේ කතා බහක්.බලන්නකෝ හිතන්න-ගන්න දෙයක් තියනවද කියලා)

කිරිලපන හංදිය, සුපර්මාකට් එක දොරකඩ.......

හිටි ගමන් ඇද හැලුන මහා වැස්ස...

වහිනවා... වහිනවා මුරුගසං වැස්ස වාගේමයි...

අහඹු සිදුවීමක්,

වසර ගනනාවකට පසු හමුවූ

එකම පංතියේ මිතුරන් තිදෙනෙක්.

බරපතල කතාවක්,

හේ..යි උඹ දැං මොන්ටෙරෝ එකෙන් නේ යන්නේ?

ඉතිං මොකෝ.....උඹත් හිටියේ මගේ පංතියේ නේ?

උඹලට ඉතිං, සල්ලි බාගේ යාන වාහන.........

අපිට කොරන්න ඉතිං ජේආර් වත් හිටියැයි.

පළයං බං යන්න,මම ගොඩ ගියා තමයි,

ඒ කාගෙ වත් ව්‍යවස්ථාවෙන් නෙවෙයි යකෝ....

ඔළුවෙ නහර ගැට ගැහෙනකං පාඩම් කරලා,කරලා...

මව්පියන්ට පව් නොදී මම මගේ ගේම ගැහුවා.

ඉතිං උඹට මොකද වුනේ.......?

වැඩක් නෑ බං කියලා.....දෛවය තමයි මචං,

එකක්වත් හරි ගියේ නෑ ඕයි..........මේ බලපං කරගැට.

අන්දොස් මචං....!

අඩෝ අපි ඕවට නෑ හරිය...!තිබ්බත් එකයි නැතත් එකයි.

උන්නත් දාහයි-මළත් දාහයි.අපි ගන්නේ දෙකටම එක්දාස් පන්සීයයි.මේ හිටියා-මේ මළා

මඤ්ඤංද ලොක්කා......

ඕන වුනොත් කියහං....වෙඩි වගේ අපි ඇති හරිය..!

[QUOTE="shammee, post: 6236712, member: 225920"] [b]මේක කියවලා හිතට එකඟව යමක් කියන්න ![/b] [CENTER][SIZE=4][COLOR=Blue](මෙය කවියක් හෝ නිසැඳැසක් නොවේ.මීට සුළු වෙලාවකට පෙර මා අභිමුව අත්විඳි සුදුවීමක්.එක දිගට ගලාගෙන ආ වචන එහෙම්ම පිටින්ම ලිව්වා-කලෙකින් හමු වූ මිතුරන් තිදෙනෙකුගේ කතා බහක්.බලන්නකෝ හිතන්න-ගන්න දෙයක් තියනවද කියලා)[/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Purple] කිරිලපන හංදිය, සුපර්මාකට් එක දොරකඩ....... හිටි ගමන් ඇද හැලුන මහා වැස්ස... වහිනවා... වහිනවා මුරුගසං වැස්ස වාගේමයි... අහඹු සිදුවීමක්, වසර ගනනාවකට පසු හමුවූ එකම පංතියේ මිතුරන් තිදෙනෙක්. බරපතල කතාවක්, හේ..යි උඹ දැං මොන්ටෙරෝ එකෙන් නේ යන්නේ? ඉතිං මොකෝ.....උඹත් හිටියේ මගේ පංතියේ නේ? උඹලට ඉතිං, සල්ලි බාගේ යාන වාහන......... අපිට කොරන්න ඉතිං ජේආර් වත් හිටියැයි. පළයං බං යන්න,මම ගොඩ ගියා තමයි, ඒ කාගෙ වත් ව්‍යවස්ථාවෙන් නෙවෙයි යකෝ.... ඔළුවෙ නහර ගැට ගැහෙනකං පාඩම් කරලා,කරලා... මව්පියන්ට පව් නොදී මම මගේ ගේම ගැහුවා. ඉතිං උඹට මොකද වුනේ.......? වැඩක් නෑ බං කියලා.....දෛවය තමයි මචං, එකක්වත් හරි ගියේ නෑ ඕයි..........මේ බලපං කරගැට. අන්දොස් මචං....! අඩෝ අපි ඕවට නෑ හරිය...!තිබ්බත් එකයි නැතත් එකයි. උන්නත් දාහයි-මළත් දාහයි.අපි ගන්නේ දෙකටම එක්දාස් පන්සීයයි.මේ හිටියා-මේ මළා මඤ්ඤංද ලොක්කා...... ඕන වුනොත් කියහං....වෙඩි වගේ අපි ඇති හරිය..![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom