මේක කෙහොමද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා අරුන්ගේ මේ පැකේජ් එක ලබයිද
    ඇත්තටම ඩවුන්ලෝඩ් ස්පිඩ් එක කොච්චර එනවද බන්ස්ලා



    czbf.jpg
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඇඩේ නියමයිනේ බන්


    අමතර ගිගා 5ක් දෙන සීන් එක මොකක්ද බන්
    macharakal tibbe okama thamai Web Family kiyala oya marketing trick ekak extra 5GB kiyala daala tiyenne total 25GB use karanna puluvan dan nam 25GB panna gaman limit wenava meh ape kalakanni haththa :angry: 258GB+ ganna widiya net eke daala hamoma karala dan hamovama 25GB walin limit karanava :angry:
    mata nam 850KB/S~900KB/S vage speed ekak enava
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    SLT වැඩ කරනකම් සුපිරි මචෝ පොඩි අවුලක්හරි ආවොත් හදන්න නම් දවස් දෙක තුනක් යනවා ඒකයි අවුල. ස්පීඩ් නම් පට්ට 7+ එනවා මටනම්