මේක කොහොමද 1 වුණේ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    NHqCf9y.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,168
    8,530
    113
    ඔය පොටෝ එකෙ කෑල්ලක් අහුවෙලා තියෙන එකාගෙන්(කලු පාට shirt අතක් පේන්නෙ ) අහපන්.

    ඉස්සර මන් ආසම ගනන් ජාතියක්. trigonmetry කියලා search කරලා පොඩ්ඩක් බලපන්. දැන් ඕවා මතක නෑ බන්. :( :(
    ------ Post added on Feb 25, 2022 at 5:52 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මේ වන විට රුසියාව යුක්‍රේනයට විටින් විට ප්‍රහාර එල්ල කරන අතර යුක්‍රේන ජාතිකයන් ආරක්ශක ස්ථාන කර කඩිනමින් ගමන් කරන බව පෙනේ. තරමක් නොසන්සුන් ඉදිරි ආරක්ශක වලල්ල වෙතට යුද කණ්ඩායම් විටින් විට ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබේ.

    ඔව් මෙන්න විශේෂ පුවතක් අනුරාදරා විසින් ගානක් කිරියට දමා තිබෙනවා නමුත් එය විසදිමට කිරියේ මේ වනවිට කිසිවෙකු නොමැත.

    වෙනදට අනුරාදරා සනසන සෝලෝ රයිඩර් කීල්ස් එකෙන් ගත් අඩි දෙකේ මන්නා පිහිය වනමින් යුක්‍රේන කෙල්ලන් බේරා ගැනීමට දැඩි මෙහෙයුමක් දියත් කර ඇති අතර
    PHPHBhagya හෙවත් පුක හිල්කරන භාග්‍ය යුද ටැංකියක ෆිල්ටර් ගලවාගෙන හදමින් සිටී
    ඉදිරි ආරක්ශක වලල්ලේ සිට මෙම පුවත් ගෙන එන්නේ එබ්සේ වෙනුවෙන් මම සියුස්

    @Solo Rider @PHBhagya
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ වන විට රුසියාව යුක්‍රේනයට විටින් විට ප්‍රහාර එල්ල කරන අතර යුක්‍රේන ජාතිකයන් ආරක්ශක ස්ථාන කර කඩිනමින් ගමන් කරන බව පෙනේ. තරමක් නොසන්සුන් ඉදිරි ආරක්ශක වලල්ල වෙතට යුද කණ්ඩායම් විටින් විට ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබේ.

    ඔව් මෙන්න විශේෂ පුවතක් අනුරාදරා විසින් ගානක් කිරියට දමා තිබෙනවා නමුත් එය විසදිමට කිරියේ මේ වනවිට කිසිවෙකු නොමැත.

    වෙනදට අනුරාදරා සනසන සෝලෝ රයිඩර් කීල්ස් එකෙන් ගත් අඩි දෙකේ මන්නා පිහිය වනමින් යුක්‍රේන කෙල්ලන් බේරා ගැනීමට දැඩි මෙහෙයුමක් දියත් කර ඇති අතර
    PHPHBhagya හෙවත් පුක හිල්කරන භාග්‍ය යුද ටැංකියක ෆිල්ටර් ගලවාගෙන හදමින් සිටී
    ඉදිරි ආරක්ශක වලල්ලේ සිට මෙම පුවත් ගෙන එන්නේ එබ්සේ වෙනුවෙන් මම සියුස්

    @Solo Rider @PHBhagya
    මම ඇඩ්මට කියල නම වෙනස්කරගන්න ඕනෙ....

    එක්කො ගෑන් බෑන් මොඩාට කියල බෑන් වෙලාම යනව...