මේක කොහොමද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,136
    166,204
    113
    එකමත් එක රටක
    ඔච්චර නැති උනත්, cart එකට දාගන්න බඩු වල code එකක් read කරල total එක පෙන්නන පොඩි ගැජට් එකක් පැත්තක තියනවනම් ලොකු දෙයක්. හැබැයි සුපර්මාකට් කාරයෝ ඕවා දාන්නේ නෑ . උන්ට ඕනේ මිනිස්සු shop එක ඇතුලේ දකින් දකින බඩු අරගෙන නන්නත්තාර වෙනවා බලන්න.