Amazon Dash Cart
uthpalakalwana Well-known member Oct 12, 2008 2,846 1,204 113 32 කොම්පුටරේ ඉස්සර& Sep 19, 2020 #1 Amazon Dash Cart Reactions: Nawwas and D_Mad
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Sep 19, 2020 #2 පට්ට කොහොමද බන් අයිටම් එක හරියට අදුර ගන්නේ. Reactions: Nawwas and D_Mad
PHBhagya Well-known member Feb 26, 2020 25,056 3 118,669 113 Gampaha Sep 19, 2020 #3 බම්ප් Reactions: Arumbaya De Almeida, Nawwas and D_Mad
uthpalakalwana Well-known member Oct 12, 2008 2,846 1,204 113 32 කොම්පුටරේ ඉස්සර& Sep 19, 2020 #4 Gonawala_GUNE said: පට්ට කොහොමද බන් අයිටම් එක හරියට අදුර ගන්නේ. Click to expand... camera eka thiyenne bn hodata balapan Reactions: D_Mad
Gonawala_GUNE said: පට්ට කොහොමද බන් අයිටම් එක හරියට අදුර ගන්නේ. Click to expand... camera eka thiyenne bn hodata balapan
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Sep 19, 2020 #5 uthpalakalwana said: camera eka thiyenne bn hodata balapan Click to expand... උ වටෙන්ම ගන්නවනේ. කැමරාව තියෙන්නේ දකුණු පැත්තේ. අපේ උන් නම් කැමරාව අතින් වහගෙන දාගයි බැග් එකට Reactions: D_Mad and Nawwas
uthpalakalwana said: camera eka thiyenne bn hodata balapan Click to expand... උ වටෙන්ම ගන්නවනේ. කැමරාව තියෙන්නේ දකුණු පැත්තේ. අපේ උන් නම් කැමරාව අතින් වහගෙන දාගයි බැග් එකට
uthpalakalwana Well-known member Oct 12, 2008 2,846 1,204 113 32 කොම්පුටරේ ඉස්සර& Sep 19, 2020 #6 Gonawala_GUNE said: උ වටෙන්ම ගන්නවනේ. කැමරාව තියෙන්නේ දකුණු පැත්තේ. අපේ උන් නම් කැමරාව අතින් වහගෙන දාගයි බැග් එකට Click to expand... ow ow ewage dial inne Reactions: D_Mad
Gonawala_GUNE said: උ වටෙන්ම ගන්නවනේ. කැමරාව තියෙන්නේ දකුණු පැත්තේ. අපේ උන් නම් කැමරාව අතින් වහගෙන දාගයි බැග් එකට Click to expand... ow ow ewage dial inne
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 19, 2020 #7 B U M P Reactions: NRTG, kinkon, PHBhagya and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,168 166,276 113 එකමත් එක රටක Sep 19, 2020 #8 ඔච්චර නැති උනත්, cart එකට දාගන්න බඩු වල code එකක් read කරල total එක පෙන්නන පොඩි ගැජට් එකක් පැත්තක තියනවනම් ලොකු දෙයක්. හැබැයි සුපර්මාකට් කාරයෝ ඕවා දාන්නේ නෑ . උන්ට ඕනේ මිනිස්සු shop එක ඇතුලේ දකින් දකින බඩු අරගෙන නන්නත්තාර වෙනවා බලන්න. Reactions: Plusky, NRTG, uthpalakalwana and 2 others
ඔච්චර නැති උනත්, cart එකට දාගන්න බඩු වල code එකක් read කරල total එක පෙන්නන පොඩි ගැජට් එකක් පැත්තක තියනවනම් ලොකු දෙයක්. හැබැයි සුපර්මාකට් කාරයෝ ඕවා දාන්නේ නෑ . උන්ට ඕනේ මිනිස්සු shop එක ඇතුලේ දකින් දකින බඩු අරගෙන නන්නත්තාර වෙනවා බලන්න.