මේක ගලපලා දෙන්න යාලුවනේ

codeforme

Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    අපේ ගෙවල් ළඟ දහඅටක කොල්ලෙක් මැරුණ විනාඩියක් හිටියේ නෑ

    මේ වෙදා එවේලේ එතන හිටියා

    පන්සලේ බෑ මරන්න කිව්වා

    සතා පැන්නා

    එයා දැක්ක ගමන් කිව්ව සතා

    මෙහේ හබරලා කියලා කියන්නේ

    මෙයාට අවුරුදු පහළොවක් විතර ඕනෙමලු???? කරවලාට මැරුවා එන්නෑ????

    වෙදා ගාව විස ගලක් තියෙනවා

    හොඳ කරනවා පොළොංගු කාපු අයත්