මේක ගැන අදහස මොකක්ද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක ගැන අදහස මොකක්ද? පානම ආශ්‍රිත ප්‍රදේශයක ලඟදි වෙච්ච දෙයක්
    සාමනේර නමක් කාන්තාවකගේ අතින් අල්ලන් යනවා.

    A) සමහරු කියයි පොඩි ළමයෙක් හින්ද නොදැනීම කියලා. හැබැයි සුදු නොවන කෙනෙක් උනා නං කට්ටියම රෙද්ද උස්සාන් එනවා නේද?
    B) සමහරු කියයි අකැපයි කියලා. හැබැයි පොඩි හාමුදුරු නමක් එච්චර දැනුම් තේරුම් නැහැ නේද?

    සංවාදයට විවුර්තයි.

    Original video eka:

    qqq.jpg
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    මම දන්න විදිහට,

    අභ්‍යන්තර පාරිශුද්ධිය තමයි වැදගත් වෙන්නේ.. බාහිර සමාජයට කෙනෙක් කරන ක්‍රියාව වැරදි විදිහට පේන්න පුලුවන්.. නමුත් ක්‍රියාව කුමක්ද? යන්නට වඩා ක්‍රියාවට හේතු වූ චේතනාව කවරක්ද යන්න වැදගත්..

    පාණිම්හි චෙ වණො නාස්ස
    හරෙය්‍ය පාණිනා විසං
    නාබ්බණං විස මන්වෙති
    නත්ථි පාපං අකුබ්බතො (ධම්මපදය)

    (අර්ථය-) අතේ තුවාලයක් නැත්තම් අතින් විස ඇල්ලුවද විස ශරීර ගත නොවේ. එසේ ම වැරදි අරමුණක් නො වන කල්හි පව් යැයි සම්මත ක්‍රියා සිදු කළත් අකුසලයක් සිදු නොවේ.

    මීට උදාහරණ කතා ථෙරවාද හා මහායාන බුදු දහමෙහි කොතෙකුත් දක්නට ලැබෙනවා..

    දිනක් "ටැන්සාන්" සහ "එකිඩෝ" යන දෙනම වගුරු බිම් සහිත මාවතකින් ගමනක් ගියහ .තොරතෝංචියක් නැතිව ඇද හැලුන මුරුගසන් වරුසාවකින් මාවත දෝර ගොස් තිබිණ .වංගුවක් අසලදී මඩ ගොහොරුවකින් එතෙර වී ගත නොහී බලා හුන් ,සේද කිමෝනාවකින් සැරසුණු සුරූපී යුවතියක් ඔවුන්ට මුණ ගැසුණාය.

    ටැන්සාන් එක්වරම ,”එන්න දරුවා “ යි පවසමින් දෑතින්ම ඇය ඔසවා මඩ ගොහොරුවෙන් එහා පැත්තෙහි තැබීය.

    එදින පන්සලට ගිය පසු "එකිඩෝ" රෑ බෝ වනතුරුම "ටැන්සාන්" සමඟ වචනයකුදු කතා නොකළේය .විඳ
    දරා ගත නොහැකිම තැන ටැන්සාන්ට අවලාද නැගීය.

    අපි හාමුදුරුවරු ,අපට ලස්සන ගැනුන් ලඟට යෑම ඔබින්නේ නැහැ .විශේෂයෙන් ලස්සන ළමිස්සියන් ලඟට .ඒක හරිම භයානක වැඩක් .තමුන්නාන්සේ එකවරම අර ළමිස්සි දෑතින්ම උස්සා ගත්තනේ ?

    "ටැන්සාන්" ශාන්ත ස්වරයෙන් පිළිතුරු දුන්නේය .
    ඒ කෙල්ල මං එතන දාලයි ආවේ .තමුන්නාන්සේ ඒකිව තාමත් උස්සා ගෙනද ඉන්නේ ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඒ හාමුදුරුවෝ සුද්දිව අතින් අල්ලගෙන ගිහින් හිතින් අමතක කරලා ඉවරයි...
    උඹලා තව ඒ සිද්ධිය හිතින් අල්ලන් ඉන්නවා..

    (මම හිතන්නෙ උන්වහන්සේ හිතින් අල්ලන් ඉන්නේ නැතිව ඇති, පිනවන්නේ නැතිව ඇති )
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,197
    113
    methana aula tiyenne ape bn.balapan api meka prashna karana ekenma api hithana vidiha aul kiyala penava.oya inne bn punchi daruwekuyi,vadihiti gahaniyekuyi athin allan yana scene ekakne.mokakka bn oke aula vidihata penne.mata nam eke kisi varaddak ne.
    anika ape tiyena kuhaka kamayi api me eliyata danne.ubata e suddige athin allanna bari una eke kuhaka kama thamayi me thread ekak dala eka harida varadida ahanne.
    anunge hari varadi gana hoyanna uba deviyan vahanseda.
    hama detama vada manussa kama ihalin tiyenne bn.grow up

    mata ubath ekka kisima pudgalika tarahak,vairayak ne.
     
    Last edited:
    • Like
    Reactions: king kaputa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,884
    113
    Mother Earth
    ඒ හාමුදුරුවෝ සුද්දිව අතින් අල්ලගෙන ගිහින් හිතින් අමතක කරලා ඉවරයි...
    උඹලා තව ඒ සිද්ධිය හිතින් අල්ලන් ඉන්නවා..

    (මම හිතන්නෙ උන්වහන්සේ හිතින් අල්ලන් ඉන්නේ නැතිව ඇති, පිනවන්නේ නැතිව ඇති )
    The best answer ever. mission complete !😎
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    methana aula tiyenne ape bn.balapan api meka prashna karana ekenma api hithana vidiha aul kiyala penava.oya punchi daruwekuyi,vadihiti gahaniyekuyi.mata nam eke kisi varaddak ne.
    anika ape tiyena kuhaka kamayi api me eliyata danne.ubata e suddige athin allanna bari una eke kuhaka kama thamayi me thread ekak dala eka harida varadida ahanne.
    anunge hari varadi gana hoyanna uba deviyan vahanseda.
    hama detama vada manussa kama ihalin tiyenne bn.grow up

    mata ubath ekka kisima pudgalika tarahak,vairayak ne.

    ඒ හාමුදුරුවෝ සුද්දිව අතින් අල්ලගෙන ගිහින් හිතින් අමතක කරලා ඉවරයි...
    උඹලා තව ඒ සිද්ධිය හිතින් අල්ලන් ඉන්නවා..

    (මම හිතන්නෙ උන්වහන්සේ හිතින් අල්ලන් ඉන්නේ නැතිව ඇති, පිනවන්නේ නැතිව ඇති )

    Mamath kiyanne aulak naha kiyala. Prashne thiyenne aulak naha kiyana samaharu suddiyek wenuwata lankawe ganiyek hitiya nan ohoma kiyanne naha. ekai. redi ussan enne e ganiwa social media walin nathi karala..
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,197
    113
    Mamath kiyanne aulak naha kiyala. Prashne thiyenne aulak naha kiyana samaharu suddiyek wenuwata lankawe ganiyek hitiya nan ohoma kiyanne naha. ekai. redi ussan enne e ganiwa social media walin nathi karala..
    ow bn,ape un gana katha karala vadak ne.mageth yaluwo innava oka dakala eka eka eva kiyapu un.lankave godak inne gotha gode anatha kuhaka un.