මේක ගැන දන්නවද?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    11.gif
    gud post bro ;)
    keep it up..:D
    thank you :)
    beware on foods :rolleyes:
    අපි නොදැනම කන්නෙ වස....:rofl:
    වටිනා ලිපියක් බ්‍රෝ....:)
    රෙප්++++

    elakiri macho
    thanks :):):)
     
    • Like
    Reactions: rab

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචන්, බොහොම වැදගත් කරුණක් මතක් කරලා තියෙන්නේ..
    අපේ රටේ මේ වගේ දේවලට අවදානය දෙන්න වගකිව යුතු කව්රුවත් නැ වගේ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්, බොහොම වැදගත් කරුණක් මතක් කරලා තියෙන්නේ..
    අපේ රටේ මේ වගේ දේවලට අවදානය දෙන්න වගකිව යුතු කව්රුවත් නැ වගේ.

    E102 කියන්නේ පිළිකාකාරකයක් කියල විදුසර පත්තරේ ලිපියක් ගියා මිට අවුරුදු 3කට 4කට කලින්.
    එත් E102 තාමත් පාවිච්චි වෙනවා ලංකාවේ

    :dull::oo::baffled: