මේක ගැන මොකද හිතන්නේ

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Hodata ragapanawa
    Na na එහෙම එකක් ඔයාට උනොත්


    අපෙ පන්තියේ කෙල්ලෙක්ගෙ අම්ම කෙනෙක් pregnant ඉද්දි රැස්වීමකට ආවා AL කාලේ, කෙල්ලො තමා වට්ටි අම්මලා වගේ හිනා උනේ අතින් කට වහගෙන, පවු අර කෙල්ලට අවුල් යන්න ඇති
     
    • Sad
    Reactions: windows_ubuntu