මේක ගොඩක් ඉස්සර වෙච්ච කථාවක්.
මේක ගොඩක් ඉස්සර වෙච්ච කථාවක්.
උඹලා දන්නවද මස් පුච්චලා කන සීන් එක පටන් ගත්තෙ කොහොමද කියලා. මේක වුනෙ ගල් යුගයෙ මුල් කාලෙ. ටිකක් හිතපන්කො උඹ කැලේක ඉන්න ගහක ගෙඩියක් කාලා ජීවත් වෙන මනසින් නොදියුණු මනුස්සයෙක් කියලා එතකොට උඹට හිතෙයිද වල් ඌරෙක්ව දැක්කම ඌව මරලා බොකු, බඩවැල් ටික අයින් කරලා මස් ටික කෑලි කෑලි වලට කපලා පුච්චලා කන්න පුළුවන් කියලා?? නෑනෙ බන්.
ඕක වුනෙ මෙහෙමයි, ඒ කාලේ හිටියා අපේ සීයා කෙනෙක් මිනිහා හෙන උස මහත මුළු ඇඟේම රෝම වැවුනු හොම්බ එහෙම ටිකක් ඉස්සරහට ආපු නියපොතු දිගට වැවුනු ඩයල් එකක්. ඕකා දවසක් නිදන් ඉද්දි හීනයක් දැකලා තියෙනවා වල් ඌරෝ හත් අට දෙනෙක්ව අල්ලන් ඇවිත් උන්ව පුච්චලා අහල පහල ලෙන් වල ඉන්න උන් එක්ක බෙදාගෙන කනවා. අපේ සීයා උදේ නැඟිට්ට ගමන් ඕක අපෙ ආච්චිට කියලා. අපේ ආච්චි කියලා 'අනේ පලයන් බන් නිකන් බහූබූත කියවන්නැතුව ගිහින් උදේට කන්න අඹ ගෙඩි ටිකකුයි තක්කාලි ගෙඩි තුන හතරකුයි කඩන් වරෙන්" කියලා.
මොනවා වුනත් සීයගෙ හිතෙ දිව්වෙ රෑ දැකපු හීනෙ. තව ලඟ ලෙනක හිටියා ටිකක් මොංගල් ඩයල් එකක්, මිනිහත් අපේ ලේ ඥාති. ඌට කොහොමත් ට්‍රැක්නෙ බන් අපේ සීයා මිනිහට සීන් එක කිව්වම ඌ එක පයින්ම කිව්වලු හරි අපි ට්‍රයි එකක් දීලා බලමු කියලා. ඔහොම කියලා දෙන්නා ලොකු ගස් අතු දෙකක් අරගෙන, ගල් යුගයෙ එවුන් අතේ තියන් ඉන්නෙ බන් අර බේස් බොල් බැට් එකෙ ලොකු වර්ශන් එක අන්න ඒකෙන් දෙකක් හදාගත්තලු.
අනිත් දවසෙ උදේම නැඟිටලා දෙන්නම ගියාලු ආයුධ දෙකත් අරගෙන කැලේට. අරූට ටිකක් මොංගල්නෙ බන්, මීට කලින් දඩයම් කරලත් නෑනෙ ඌ කිව්වලු සීයට අපි ගිහින් කියමු ඌරට අපිට උඹව මරලා කන්න ඕනෙ වරෙන් අපිත් එක්ක යන්න කියලා. සීයා අහලා උඹට පිස්සුද හු**තො ඌ මැරෙන්න එයිද එහෙම කිව්වට අපි දෙන්නා ගස් දෙකකට නැඟලා රැකලා ඉමු ඌරෙක් අල හාරන් කන්න ආව ගමන ගහ උඩ ඉඳන් අපි බිමට පැනලා ඌව අල්ල ගමු කියලා.
ඔන්න දෙන්න දැන් ඉන්නවලු ඉන්නවලු ඉන්නවලු ඌරෙක් තියා තණකොළ පෙත්තෙක්වත් ආවෙ නැහැලු. කොහොමහරි හවස හය විතර වෙද්දි අපේ සීයා හිටපු ගහ යටට ආවලු ඌරෙක්. තත්පරයක්වත් ගියෙ නෑලු සීයා අර ලොකු බේස් බෝල් පිත්ත වගෙ එකත් අමෝරාගෙන පනින ගමන් ඇරියලු ඌරගෙ ඔළුවටම, ආයෙ කිසි කථාවක් නැ ඌරා එතනමයි. ඩබල මැරුණු ඌරවත් උස්සගෙන ගියාලු ගමට.
දැන් අහල පහල ලෙන් වල ඔක්කොම උන් වට වෙලා බලන් ඉන්නවලු, ඇයි ඉතින් මීට කලින් මොකෙක්වත් ඌරෙක්ව මරලා උස්සන් ඇවිත් නැහැනෙ. ඔන්න කොහොමහරි සීයා හීනෙන් දැකපු විදිහට ඌරව කපලා කොටලා ඕන්නැති අයිටම් ටික විසි කරලා මස් ටික ලයින් කරලා ගත්තලු. මොංගල් ඩයල් එකට කිව්වලු ගිහින් දර ටිකක් හොයන් වරෙන් කියලා. මේ වෙද්දි අඳුර එහෙම වැටිලා හඳ එළියෙන් තමයි සීයයි අරුයි ගේම ගහන්නෙ. සීයා හීනෙ දැකපු විදිහටම ගිනි මැලයක හැඩේට දර ටික ලයින් කරාලු. පට්ට සීන් එක දැන් කෝ ගින්දර?? ගල් යුගයෙ සෙට් එකම වට වෙලා බලන් ඉන්නවලු මොකක්ද ඊලඟට වෙන්නෙ කියලා. සීයට කරගන්න දෙයක් නෑලු දැන්.
සීයා ටිකක් වෙලා කල්පනා කලාලු බැලුවලු අහස දිහා ගත්තලු ගලක් අතට ඇරියලු ඩාර් ගාලා උඩට. දැන් ගල ඔහොම කැරකි කැරකි කැරකි යනවලු උඩට කට්ටියම දැන් ගල දිහා බලන් ඉන්නවලු. ගල උඩට ගිහින් ගිහින් ගිහින් වැදුනලු හරියටම තරුවකට. කට්ටිය බලන් ඉද්දි ඇස් පනාපිටම අර තරුව වැටුනලු සීය අර ගොඩ ගහලා තිබ්බ දර ටික උඩට. තත්පර තුනක් ගියෙ නෑ සට සට ගාලා දර ටික ඇවිලුනෙ. ඊටපස්සෙ කපපු මස් කෑලි ටික අරන් ඒවට කෝටු ටිකක් ගහලා ගිනි ගොඩට අල්ලලා පිලිවෙලට පුච්චන් කෑවලු.
ඔන්න ඔහොමයි මචන් මිනිස්සු මස් පුච්චන් කන්න පුරුදු වුනෙ
කොත්තුවා ගෙ සීය කෙනෙක් ලු