:(:( මෙයා ජීවත් වෙන්නේ තනියමයි... මේ වචන ටික බලද්දී .. මට හිතුන දෙයක් තමයි ... අපි ඉපදෙනකොට තනියෙන්ම ඉපදෙනවා .. මැරෙනකොටත් තනියෙන්ම මැරෙනවා .... එකම දෙයක් මැරෙනකොට අරන් යනවා .. ඒ තමයි අපි කරපු හොද දේවල් සහ නරක දේවල්.... ow ban aththa tama