මේක තමයි ලංකාවේ අවාසනාව ...........
මෙම ගීතය පිලිබද මෙසේ සටහනක් තබීමට සිතුවේ අන්තර්ජාල සමාජ වෙබ් අඩවිමගින් මෙම දින කිහිපය තුලදී කරතිබූ ජනමත විමසුම් වලුන් ලබා ගත් තොරතුරු පදනම් කරගෙනය,එම ජනමත විමසුම් වලින් බහුතර බතය වී ඇත්තේ ගයාන් පෙරේරා මහතාගේ "ටිකෙන් ටික "ගීත්යෙන් බුදු දහමට අපහාසයක් වන බවය.