මේක තේරුම කරලා දෙන්න

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    • Love
    Reactions: Candid-B

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Various news sources present with various interpretations (or rather misinterpretations) of what he said. Part of it could be due to the 'Lost in Translation" issue because the original possibly was in French.

    According to what I read, he was apparently worrying about ADE (Antibody Dependent Enhancement).

    Please read my new post on this....

    https://elakiri.com/threads/antibody-dependent-enhancement-original-antigenic-sin.1990914/
    එලකිරි යෙ එකෙක් වැඩක් ඇති දෙයක් කතා කරාම ද කොහෙද ඕක මචං සිංහල වලින් කියල දෙන්න
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    එලකිරි යෙ එකෙක් වැඩක් ඇති දෙයක් කතා කරාම ද කොහෙද ඕක මචං සිංහල වලින් කියල දෙන්න
    Possibly try Google translate...I am not good at expressing things in Sinhalese. There are members who certainly can. Hope one of them will do.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එයා කියන විදියට වැක්සින් එකට ප්‍රතිරෝදයක් නැති වෛරස් ටික මැරිලා ගියාම ඉතුරු වෙලා බෝ වෙන්නෙ ඊට වඩා භයානක ප්‍රබේද. ඒක නිසා වැක්සින් එක නිසා භයානක ප්‍රබේද බෝ වෙන එක වැඩි වෙලා මරන ගාන වැඩි වෙනවා
    Artificial survival of the fittest wage

    මෙයාම තමයි කිව්වේ කොරෝනා හැදුවේ වූහාන් වල ලැබ් එකක කියලා
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    එයා කියන විදියට වැක්සින් එකට ප්‍රතිරෝදයක් නැති වෛරස් ටික මැරිලා ගියාම ඉතුරු වෙලා බෝ වෙන්නෙ ඊට වඩා භයානක ප්‍රබේද. ඒක නිසා වැක්සින් එක නිසා භයානක ප්‍රබේද බෝ වෙන එක වැඩි වෙලා මරන ගාන වැඩි වෙනවා
    Artificial survival of the fittest wage
    Thwa ecata gahuwata wada caranne na cylath thye neda
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Thwa ecata gahuwata wada caranne na cylath thye neda
    ඔව් vaccine eke antibody-dependent enhancement නිසා natural immune response එක වැඩ කරන්නැතුව වෛරස් එකට support කරන්න පුලුවන් එයා කියන විදියට.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    ඔව් vaccine eke antibody-dependent enhancement නිසා natural immune response එක වැඩ කරන්නැතුව වෛරස් එකට support කරන්න පුලුවන් එයා කියන විදියට.
    Awulda