මේක තේරෙන්නෑ මට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ණරවර ලිපි නිකුත් කරන්න ඩොලර් නැති හන්දා ගෑස් නෑ කියලා හිටපු උන්ට රු 350කින් වැඩිකරාම කොහොමද ගෑස් දෙන්න පුලුවන් වෙන්නෙ??
    මේකෙනුත් ඩේසි ආච්චිට මැණික් මල්ලක් හම්බෙන්න ඇති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඒක මෙහෙම වෙන්නත් පුළුවන්.

    මැණික් හම්බ වෙනවනේ කලුගල් වලට වඩා. කෝටි 2000 ක මැණිකක් හම්බුනා කියල පෙන්නනවා.
    ඒක විදේශ රටක වෙන්දේසියෙ විකුණලා කෝටි 2000ක් ගත්ත කියනවා.
    කවුද කෝටි 2000 ට ගත්තෙ කියලා කවුරුවත් දන්නෙ නෑ.
    බයර් කෙනක් විදියට පෙනී හිටියම කෝටි 2ක් දෙනව කියල බිස්නස් කාරයෙක්ව හයර් කරනවා.

    මොළ 7
     
    • Like
    Reactions: MAHESH80

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක මෙහෙම වෙන්නත් පුළුවන්.

    මැණික් හම්බ වෙනවනේ කලුගල් වලට වඩා. කෝටි 2000 ක මැණිකක් හම්බුනා කියල පෙන්නනවා.
    ඒක විදේශ රටක වෙන්දේසියෙ විකුණලා කෝටි 2000ක් ගත්ත කියනවා.
    කවුද කෝටි 2000 ට ගත්තෙ කියලා කවුරුවත් දන්නෙ නෑ.
    ඩේසි ආච්චිට හම්බෙන්නෙ ඇති
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,716
    113
    ඒක මෙහෙම වෙන්නත් පුළුවන්.

    මැණික් හම්බ වෙනවනේ කලුගල් වලට වඩා. කෝටි 2000 ක මැණිකක් හම්බුනා කියල පෙන්නනවා.
    ඒක විදේශ රටක වෙන්දේසියෙ විකුණලා කෝටි 2000ක් ගත්ත කියනවා.
    කවුද කෝටි 2000 ට ගත්තෙ කියලා කවුරුවත් දන්නෙ නෑ.
    බයර් කෙනක් විදියට පෙනී හිටියම කෝටි 2ක් දෙනව කියල බිස්නස් කාරයෙක්ව හයර් කරනවා.

    මොළ 7
    Security reasons nisa buyer chose to remain anonymous kara nam koti 2k ithurui.
     
    • Love
    Reactions: shenat

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඒක මෙහෙම වෙන්නත් පුළුවන්.

    මැණික් හම්බ වෙනවනේ කලුගල් වලට වඩා. කෝටි 2000 ක මැණිකක් හම්බුනා කියල පෙන්නනවා.
    ඒක විදේශ රටක වෙන්දේසියෙ විකුණලා කෝටි 2000ක් ගත්ත කියනවා.
    කවුද කෝටි 2000 ට ගත්තෙ කියලා කවුරුවත් දන්නෙ නෑ.
    බයර් කෙනක් විදියට පෙනී හිටියම කෝටි 2ක් දෙනව කියල බිස්නස් කාරයෙක්ව හයර් කරනවා.

    මොළ 7
    අච්චු ගහපු සල්ලි එලියට දාන්න මොලේ තියෙන්න ඕනේ
     
    • Haha
    Reactions: topiyaa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ණරවර ලිපි නිකුත් කරන්න ඩොලර් නැති හන්දා ගෑස් නෑ කියලා හිටපු උන්ට රු 350කින් වැඩිකරාම කොහොමද ගෑස් දෙන්න පුලුවන් වෙන්නෙ??
    මේකෙනුත් ඩේසි ආච්චිට මැණික් මල්ලක් හම්බෙන්න ඇති
    හරි සරලයි😊
    උඹේ අම්මා, අද බැ..... අම්මෝ..... කොන්ද අමාරුයි, කැව්ම රිදෙනවා... ගගා කෙඳිරිගගා ඉද්දී ටොමී දැක්කොත් දුවං ගිහිං රෙද්ද උස්සනවා වගේ තමයි.🤣🤣🤣