ඩේසි ආච්චිගේ මැණික් මල්ල සහ ගනුදෙනු දහයේ කතාව

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    kooduwata yanna nam. e salli anduwen hari wena mona kramekata hari horakam karapuwa kiyala penanna wenawa!
    මුදල් විශුද්ධිකරණ පනත කියන්නේ හොරකම් කරා කියලා ඔප්පු කරන්න ඕන නෑ... වියදම් කරපු ඒවා නීත්‍යානුකූලව උපයා ගත්ත කියලා චෝදනාවට ලක් උන කෙනා ඔප්පු කරන්න ඕන... බැරි උනොත් හිරේ...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මුදල් විශුද්ධිකරණ පනත කියන්නේ හොරකම් කරා කියලා ඔප්පු කරන්න ඕන නෑ... වියදම් කරපු ඒවා නීත්‍යානුකූලව උපයා ගත්ත කියලා චෝදනාවට ලක් උන කෙනා ඔප්පු කරන්න ඕන... බැරි උනොත් හිරේ...
    ithin eka thamai yako ! desi archchige manik wikka!
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මේ වගේ දේවල් ලේසියෙන්ම හොරකම් කියල ඔප්පු කරන්න පුඋළුවන් නේ බන්. ඔච්චර අමාරුද??
    එහෙම ලේසියෙන් ඔප්පු කරන්න සාක්ශි ඉතුරු කරන්න රාජපක්ශලා තොත්තබබාලාද...අවුරුදු කීයක් රාජපක්ශලාම බලයේ හිටියාද....🤣🤣🤣
     
    Similar threads