මේක දානකොට ඉන්න බෑරිනම් අරක දාගත්තෙ කොහො&#3512

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
මේක දානකොට ඉන්න බෑරිනම් අරක දාගත්තෙ කොහො&#3512

අද මම මේ කියන්න යන්නෙත් තරුණ ජෝඩුවකට වෙච්ච වෑඩක්. මේකතාව මට කෙනෙක් කිව්ව කතාවක්. මේවා මෙහෙම ලියන එක හරිදත් මන්දා. ඒත් මුල ඉඳන් අගටම කිව්වෙ නෑත්නම් කතා රසයට අඩුවක්.

අපේ කතා නායක, නායිකාවන් වෙන්නෙ ලාබාල ගෑටිස්සියෙක් හා ගෑටයෙක්. මට මේ දෙන්නා ගෑන ඉඟියක්වත් දෙන්න අමාරුයි. මොකද මේක ප්‍රසිද්ධ සටහනක් නිසා.

මේ කියන ගෑටිස්සිට, මේ ගෑටයව හම්බවෙන්නෙ ගෙදරින් එන විවාහ යෝජනාවකින් ජනවාරි මාසයේ වගේ. ඔන්න ඉතින් මේ ගෑටයයි, ගෙදර කස්ටියයි එනවා, ගෑටිස්සිගෙ ගෙදරට සාම්ප්‍රදායානුකූලව. මේ ගෑටිස්සිගෙත් මුලදි එච්චර උනන්දුවක් නොතිබුණත්, ගෑටයගේ රෑකියාව ගෑන එහෙම හිතලා, යෝජනාවට කෑමති වෙනවා.

මුලින් මුලින් මේ දෙන්නා එච්චර හම්බ උනේ නෑතත්, පස්සෙ පස්සේ ටික ටික ලන්වෙනවා. එහෙම නෑතුවත් බෑහෑනෙ, බඳින්න කෑමෑත්ත දුන්නට පස්සේ නේද?

ඔහොම ටික දවසක් යන්කොට, කොල්ලට ඉතින් ඉන්න අමාරුනේ. ඉතින් කොල්ල මෙයාගෙන් ඉල්ලීම් කරනවා. ඒත් ඉතින් කොල්ල ඉල්ලපු පලියට දෙන්නත් බෑහෑනෙ නේද? ගනන් උස්සන්නත් එපෑයි.

මේ අතර දවසක්, කොල්ලා මේ ගෑණු ළමයව එක්කන් යනවා එයගේ යාළුවකුගෙ ගෙදර පාර්ටි එකකට. කොල්ලොත් ඉතින් කපටියිනෙ, යාළුවා ගෙදර ඉන්නෙ තනියමලු. ඔය පාර්ටිය අතරේ ඉතින් මේ කෙල්ලව අරන් ඉහල මහලේ කාමරේට අරන් යනවා. මේක මේ දෙන්නගේ මේ ආකාරයේ පළමු හමුවීම. එතන වුණු දේවල මම දන්නවා උනාට ලියන්න බෑහෑනෙ. ඒවා ඕය ගොල්ලො හිතගන්න ඕන.

හෑබෑයි ඉතින් තාම බෑඳලා නෑති නිසා සීමාවන් ඈතුලෙ ඉන්න මේ කෙල්ල වගබලා ගත්ත. එදායින් පස්සෙත්, මේ දෙන්නට නිතර එකට ඉන්න අවස්තාව ලෑබුණත් සේරම සෙල්ලම් කරේ එළියෙලු.

ඔය අතරෙ, මේ දෙන්නගෙම ගෙවල්වල්ට ඕන උනා, මේ දෙන්නව ඉක්මනටම බන්ඳලා දෙන්න. ඔය කියන ඉක්මනට ඕව කරන්න බෑරි නිසා මුලින් මේ දෙනන්නව එන්ගේජ් කරන්න තීරණය වුනා.

ඕන්න ඉතින පහුගිය අප්‍රේල් මාසයේදි මේ දෙන්නා විවාහ ගිවිස ගත්ත. දෑන් ඉතින් කොල්ලාගෙන් බේරුමක් නෑහෑ ඉල්ලලා. මොකද දෑන් නීතියෙන් අයිතිවෙලානෙ ඉන්නෙත්. මේකාගෙන් බේරෙන්නත් බෑරි එකෙ, මේකි ඉතින් එන්ගේජ්මන්ට් එකෙන් දවස් දෙකකට පස්සේ ඉරිදාවක සියල්ල දෙන්න කෑමති උනාලු.

කොහොමහරි ඉතින් එදා කොල්ලා ඈතිවෙනකන් ජීවිතේ අමරස හතර සෑරයක් විඳලා තිබුණ. ඒත් ඉතින් ඕකට ගියාම කොල්ලන්ට සිහියක් බුද්ධියක් නෑතිවෙනවනෙ. මොකද මේ දෙන්නා තාම විවාහ ගිවිසගෙන විතරනෙ තිබුණෙ. ඒත් දෙන්නා හිටියේ දෙතෑනක. ලයිසන් අරගත්තට පස්සෙ කොල්ලත් කිසිම වගකීමකින් තොරවම වාහනේ එළෙව්වාලු. කිසිම ආරක්ෂක ක්‍රමයක් ගන්නෙ නෑතුව. එකම ආරක්ෂාව ගත්ත, වෙලාවට වාහනෙන් බෑස්ස එකලු.

ඔන්න ගෑණුළමයගේ මාසේ මාරුවෙන එක මේ මාසේ දවසට වුනේ නෑහෑලු. සුමානයක් විතර බලන් හිටියා, ඒ වෙනකොටවත් වෙයිද කියලා. ම්හ්.. ඒත් නෑහෑලු.

මොනවා කරන්නද? වාහනේ පෑද්දෙත් ආරක්ෂක විදි පාවිච්චිකරන්නෙ නෑතුව නිසා මේ දෙන්නා, ටිකක් විතර බයවුනා. ගියා ඩොක්ටර් කෙනෙක් ගාවට. කිව්වා ප්‍රෙගන්සි ටෙස්ට් එකක් කරන්න ඕන, මෙන්න මේ වෙගේ දෙයක් නිසා කියල. දෑන් ඉතින් ප්‍රෙගන්සි චෙක් කරන්න හරි ලේසිනේ. ස්ට්‍රිප් එකට යූරින් දාලා බලන එක විතරනෙ තියෙන්නෙ. බෑලුවා ටෙස්ට් එක නෙගටිව්. ඩොක්ටර් කිව්වා, තව සතියක් විතර බලමු කියලා.

ඔන්න තවත් සතියක් විතර ගියා. ඒත් මෙයාගේ මාසේ මාරු උනේ නෑහෑ. මේ වෙනකොට ලොකු බයක් නෑතුව හිටිය ජෝඩුවම දෑන් ටිකක් බයයි. මොකද මේ වෙනකොට මාසේ මාරුවෙන දවස පහුවෙලා සති දෙකකටත් වෑඩිනෙ.

ආපහු ගියා අර ඩොක්ටර් ගාවට. ගිහින් කිව්වා තාම මාසේ මාරු නොවුන බව. සුපුරුදු පරිදි ප්‍රෙගන්සි ටෙස්ට් එකත් කරා. ඒකත් නෙගටිව්. ඒත් දෑන් ඒ ඩොක්ටර්ටත් හරිහෑටි දෙයක් කියන්න බෑරි නිසා. යන්න කිව්වා ලන්කා හොස්පිටල් එකේ ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට.

මොනවා කරන්නද දෑන්ම මේක ඉවරයක් කරගන්න ඕනනෙ. මේ ජෝඩුව අපොයිට්මන්ට් එකක් දෑම්මා අර කිව්ව ස්පෙෂලිස්ට් ඩොක්ටර්ට.

ගිහින් කිව්වා. අපි දෙන්නා එන්ගේජ් වෙලා ඉන්නෙ. එත් වෙඩින් එකත් තාම අරගෙන නෑහෑ. අපි දෙන්නා එකට හිටියා. දෑන් මාසේ මාරු උනේ නෑහෑ සති දෙක තුනකින්. ප්‍රෙගන්සි ටෙස්ට්නුත් කරා. ඒවත් නෙගටිව්. ඒත් හරියටම මොකද වෙලා තියෙන්නෙ දෑනගන්න ඕන කියලා.

ඩොකාටත් ඉතින් මේක අවුලක්. මොකද ප්‍රෙගන්සි ටෙස්ට් නෙගටිව් නිසා. ඒක නිසා ඩොක්ටර් තීරණය කරා, ගර්භාෂයේ ස්කෑන් එකක් කරන්න. ඔන්න ටිතින් ඒකට දවසක් දාගන්න කියලා වෑඩේ ඉවරවුනා.

ආපහු ගියා අර ටෙස්ට් එක දාගත්ත දවසෙ, ලන්කා හොස්පිටල් එකට. ගිහින් ටෙස්ට් එකට ලෑස්ති උනා.

ඒ ස්කෑන් එක පිටින් කරන එකක් නෙවෙයි. ප්‍රොබ් එකක්, යෝනිය දිගේ ඉහලට යවලා, ගර්භාෂෙ බලන එකලු කරන්නෙ.

මේ ඉන්ස්පෙක්ෂන් ප්‍රොබ් එක සාමාන්යෙන් බෝල් පොයිට් පෑනක් වගේ මහතලු. ඕන්න ඉතින් මේක දාන්න හදනකොට මේ ගෑටිස්සි දඟලනවලු. මේකිට අමාරුලු මේ ප්‍රොබ් එක ඈතුලට යවනකොට. ඩොක්ටර්ටත් ඉතින් මලපනිනවනේ වෑඩේ කරගන්න බෑරිවෙනකොට.

ඒ පාර ඩොක්ටර් ඈහුවලු, " මේ පොඩි ප්‍රොබ් එක දානකොට ඉන්න බෑරිනම් තමුසෙල දෙන්න කොහොමද මෙහෙම දෙයක් වෙන්න එකට හිට්යෙ" කියලා. කරන්න දෙයක් නෑතිකමට දෙනනම ලෑජ්ජාවෙන් ඈඹරි ඈඹරි හිටියලු. වෙන ඉතින් මොනව කියන්නද? ඩොකාගේ කතාව සම්පූර්ණ ඈත්තනෙ. මේ ගෑටිස්සි කියන හෑටියට කොල්ලගෙ එක, බෝල් පොයින්ට් පෑන් දහයක් විතර එකට තිව්වම තියන සයිස් එක වගේලු.

රිපොර්ට් එක දෙන්නෙ, එදාම නෙවෙයිලු. ඒකට දවසක් කිව්ව මේ ජෝඩුවට. රිපොර්ට් එක ගන්නකම් මේ දෙන්න හිටියෙ පුදුම බයකින්. මොකද කලින් කොල්ලාට බයක් නොතිබුනත්, පස්සෙ පස්සෙ බය හිතිලා තිබුන. කොහොම හරි රිපොර්ට් එක ගත්ත දවස් කිහිපයකට පස්සෙ. දෙයියන්ගෙම පිහිටයි, ඒකත් නෙගටිව්.

ඔන්න ඔහොමලු මේ ජොඩුවගේ ජීවිතේ පළමු විඳීම් කෙලවර උනේ.

මොනව උනත්, දෑන් ඉතින් වෑඩේ නවත්තන්නත් බෑහෑනෙ. දිගටම කරන් යනවලු. පොඩි මිස්ටේක් එකක් උනොත් ඉතින් POSTINOR 2 තමයිලු පිහිට.
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං ලිහන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්නෙ නැතුව (දැන් නම් ලිහලලුනෙ...)
    වාහනේ එලවන්නම ලයිසන් ගත්ත නම් ඉවරනේ.:dull:
    මේ වෙමින් තියෙන දෙයින් මේ දෙන්නට පැටව් ඕන වෙලාවට නැති වෙන්නත් පුලුවන්...:eek:
    එයාලා බර්ත් කොන්ට්‍රෝල් කරන්නෙ ලමයි ලැබිලා ඉන්න ගැහැණු අය අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වලක්වන විදිහට.
    අන්තිමට ඒ නිසාම ගර්භාෂය ඒකට හැඩ ගැහෙන්න පුලුවන්.:sorry:
    ඒ නිසා මේ ඔයා දන්න දෙන්නෙක් නම් මේ ගැන දැණුවත් කරන්න.
    මම දන්නම මල්ලි කෙනෙකුට මේ දේම උනා...ගොඩක් පහුවෙලා පැටියෙක් ලැබුනේ....ලක්ශ ගානක් ටෙස්ට් වලට විතර වියදම් වුණා.
    අනික ඉතින් එයාලා වෙඩින් එක ගත්තට ෆේක් හනිමූන් එකක් තමයි යන්න තියෙන්නෙ....නෝ එක්සයිටිං.....:(
    තවත් ඩෙයක් තියෙනවා.....
    මෙයාලට පිලිසිඳ ගෙන නැති වීම සතුටක් උනත්....
    පිලිසිඳ නොගත්තෙ ඇයි කියන එකත් ටිකක් විතර හොයලා බලන්න වටිනවා.:shocked::shocked::yes::yes::yes:
    14.gif
    14.gif
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    කොන්ඩමයක් ඇඟිල්ලේ දමාගෙන ලිංගිකව එකතුවීම තමයි ආරක්ෂා සහිතම දේ.. :cool::cool:
    මුන් දෙන්නගෙ පින තමයි.

    අපිටනම් තොප්පිය දාගත්තත්... වරදිනව වැඩියි :(:(