මේක දැකලා කම්පා වුනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,122
    12,008
    113
    මචං. මේක දැක්කම මාරම දුකයි. අපි පුලුවන් තරම් ජීවත්වෙන්න ඔන අපිට පුලුවන් විදියට. කවදාවත් දැරිය නොහැකි ණය බරකින් ජීවත්වෙන්න හොද නැ. මගේ ජිවිතෙත් මම මිනිස්සුන්ට ණයට දුන්නා . ඒත් නොදුන්නම ඒක හිතින් අත ඇරියා. ලක්ෂ, කෝටි ගනන් ණයට දුන්නම මිනිස්සු පෙලඹෙනවා මානසිකව වට්ටලා හරි ඒ ණය අය කරගන්න. අනික් මිනිහත් පට්ට අසරණයි. බලපන් කී දෙනෙක් විදවනවාද කියලා .

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මචං. මේක දැක්කම මාරම දුකයි. අපි පුලුවන් තරම් ජීවත්වෙන්න ඔන අපිට පුලුවන් විදියට. කවදාවත් දැරිය නොහැකි ණය බරකින් ජීවත්වෙන්න හොද නැ. මගේ ජිවිතෙත් මම මිනිස්සුන්ට ණයට දුන්නා . ඒත් නොදුන්නම ඒක හිතින් අත ඇරියා. ලක්ෂ, කෝටි ගනන් ණයට දුන්නම මිනිස්සු පෙලඹෙනවා මානසිකව වට්ටලා හරි ඒ ණය අය කරගන්න. අනික් මිනිහත් පට්ට අසරණයි. බලපන් කී දෙනෙක් විදවනවාද කියලා .

    Dakkada helayonge wada. Nelum malen aapu jaathiya @redux
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    එලොවටත් නැති මෙලොවටත් නැති මරණ. මැරන එකේ මරනෙට හේතුව ජෙප්පො කියල ලියලා මැරුනා නම්,
    අපිට 88 89 මතක් කරලා මේක ජෙප්පොන්ගෙ එකවුන්ට් එකට දාගන්න තිබ්බා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මචං. මේක දැක්කම මාරම දුකයි. අපි පුලුවන් තරම් ජීවත්වෙන්න ඔන අපිට පුලුවන් විදියට. කවදාවත් දැරිය නොහැකි ණය බරකින් ජීවත්වෙන්න හොද නැ. මගේ ජිවිතෙත් මම මිනිස්සුන්ට ණයට දුන්නා . ඒත් නොදුන්නම ඒක හිතින් අත ඇරියා. ලක්ෂ, කෝටි ගනන් ණයට දුන්නම මිනිස්සු පෙලඹෙනවා මානසිකව වට්ටලා හරි ඒ ණය අය කරගන්න. අනික් මිනිහත් පට්ට අසරණයි. බලපන් කී දෙනෙක් විදවනවාද කියලා .

    mu ඒ වගේ උන් එක්කම තමයි ලෝන් ගන්න ඇත්තෙත් බන්..

    ඕකේ පැති දෙකක් තියෙනවා මචන්. මූ ණය ගෙවන්න බැරිනම් එක්කො ඒක දැනගෙන වැඩ කරන්න ඕනා. පේන විදියට මූ රැවුලයි කැඳයි දෙකම බේරගන්න හදලා ප්‍රෙශර් වෙලා ලමයයි ගෑනිවයි මරලා ඌ මැරිලා. ඒකනම් පට්ට පොන්න වැඩක්.

    මෙතන ණය දීපු එකාට බැනලා වැඩක් නෑ බන්, ඌත් හදන්නේ උගෙ සල්ලි ටික ගන්න. මේ පොන්නයා කරලා තියෙන්නෙ අරූව කැරියා කරලා පොන්නයෙක් වගේ මිනිමරන් මැරුන එක. දැන් බලපන් පොඩි කෙල්ල මොනා කරනවද කියලා. ඒකි අනාතයි නේ.

    ණය ගන්නකොට දෙනකොට බලාගෙන කරපල්ලා.