මචං. මේක දැක්කම මාරම දුකයි. අපි පුලුවන් තරම් ජීවත්වෙන්න ඔන අපිට පුලුවන් විදියට. කවදාවත් දැරිය නොහැකි ණය බරකින් ජීවත්වෙන්න හොද නැ. මගේ ජිවිතෙත් මම මිනිස්සුන්ට ණයට දුන්නා . ඒත් නොදුන්නම ඒක හිතින් අත ඇරියා. ලක්ෂ, කෝටි ගනන් ණයට දුන්නම මිනිස්සු පෙලඹෙනවා මානසිකව වට්ටලා හරි ඒ ණය අය කරගන්න. අනික් මිනිහත් පට්ට අසරණයි. බලපන් කී දෙනෙක් විදවනවාද කියලා .