මේක දැක්කද ? +18

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    IMG_5381.jpeg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කොළඹ හතේ එවුන් වගේ රඟන මුන් මේ පෙන්නන්නෙ ගම්වල දේශපාලනය ගැන උන් දන්න තරම. ඕව චොකා මල්ලි නිකම්ම ඌට හිතිල දෙනව නෙමෙයි. ඕව තමයි මිනිස්සු ලියුං දීල ඉල්ලන්නෙ. උදාහරණයක් විදියට පෙර පාසලකට ලිස්සන බෝට්ටුවක් දුන්නා කිව්වාම මුන් හක හක ගාලා හිනාවෙනවා. ඔය වගේ දේවල් මුන්ට විහිළු වුණාට ගම්වල මිනිසුන්ට තියෙන ප්‍රශ්න ඔය වගේ ඒවා තමයි. උන්ට පාර්ලිමේන්තුව හදන ප්‍රතිපත්ති ගැන අවබෝධයක් නැහැ. උන්ගෙ ගෙවල්වලට යන අඩි පාර කොංක්‍රීට් කරගන්න පුළුවන් විදිය තමයි උන් බලන්නෙ. උන් කරන්නෙ සිල්ලර ඩීල්. ඔය මාලිමා රැල්ලෙන් ඒ තත්වය වෙනස් වෙයිද නැද්ද කියල ඉදිරි කාලයේදී බලන්නට පුළුවන්. ඒ කියන්නෙ ජනතාවගෙ තක්කඩිකම් එක්ක යන තක්කඩි දේශපාලනයට මොකක් වෙයිද?

    ප.ලි.: මේ චැනල්කාරයන් වුණත් දේශපාලකයන් ගාව ගිහින් ඇඩ් හිඟාකන්නෙ ඔය විදියටම තමයි.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලපයා ට එහෙම ඔහොම එකක් දාපන් කිව්වොත් දාන්න වෙන්නේ ඌ පච විදපුවා තමා.
    Cracking Up Lol GIF
     
    • Haha
    Reactions: buddikagayan

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගමේ සමිතියකට බුෆේ සෙට් එක කියල මලකඩ කන්නැති එකෙන් හතරැස් භාජන හයයි හැදි ටිකයි දුන්නනම් ගමේම චන්ද ගන්න පුලුවන් 🤗
    මෙහෙනම් එහෙමයි