Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක දැක්කද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් මවා පෑ බ්රසීලයේ සංවර්ධනය බිමට කඩා වැටේ: රට තුළ ඛේදවාචකයක්

[YOUTUBE]1ZxhlQvq6KM[/YOUTUBE]

බ්රසීලයේ ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන නගරයක අලුතින් ඉදිකළ පාලමක් කඩා වැටීමෙන් පාලම යටින් දිවෙන මාර්ගයේ ධාවනය වූ රථවාහන රැසක් යටවී තිබේ.

ඊයේ පස්වරුවේ මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ, බෙලෝ හොරිසොන්ටේ (Belo Horizonte) නගරයේ ය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ම ඉදිකළ මෙම පාලම එම නගරයේ පිහිටි ජාත්යන්තර ගුවන් තොටුපොළේ සිට පාපන්දු තරග පැවති මිනෙරාඕ ක්රීඩාංගණය (Mineirao Stadium) දක්වා රථවාහන ධාවනය කරවීම සඳහා සකසන ලද්දකි.

මෙම පාලම කඩා වැටීමෙන් ඊට යටවූ රථයක සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රථවාහන රැසක් කඩා වැටුණු පාලමට සිරවී ඇතැයි විදෙස් මාධ්ය පවසයි.

මේ අතර, මගී ප්රවාහන බස් රථයක කොටසක් ද පාලමට යටවී තිබේ.

මේ සම්බන්ධයෙන් බ්රසීල වැසියන් එරට රජයට දැඩි විරෝධය පළ කරන අතර ඔවුන් චෝදනා කළේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ප්රමිතියකින් තොරව කඩිනම් ඉදිකිරීම කළ හෙයින් මෙම ඛේදවාචකය සිදුවූ බව ය.

newsfirst.lk/

[QUOTE="ftthushara, post: 16854083, member: 344043"] [CENTER][SIZE="5"][COLOR="DarkOrange"]පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් මවා පෑ බ්රසීලයේ සංවර්ධනය බිමට කඩා වැටේ: රට තුළ ඛේදවාචකයක්[/COLOR][/SIZE][/CENTER] [YOUTUBE]1ZxhlQvq6KM[/YOUTUBE] [COLOR="Red"][SIZE="4"]බ්රසීලයේ ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන නගරයක අලුතින් ඉදිකළ පාලමක් කඩා වැටීමෙන් පාලම යටින් දිවෙන මාර්ගයේ ධාවනය වූ රථවාහන රැසක් යටවී තිබේ. ඊයේ පස්වරුවේ මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ, බෙලෝ හොරිසොන්ටේ (Belo Horizonte) නගරයේ ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ම ඉදිකළ මෙම පාලම එම නගරයේ පිහිටි ජාත්යන්තර ගුවන් තොටුපොළේ සිට පාපන්දු තරග පැවති මිනෙරාඕ ක්රීඩාංගණය (Mineirao Stadium) දක්වා රථවාහන ධාවනය කරවීම සඳහා සකසන ලද්දකි. මෙම පාලම කඩා වැටීමෙන් ඊට යටවූ රථයක සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රථවාහන රැසක් කඩා වැටුණු පාලමට සිරවී ඇතැයි විදෙස් මාධ්ය පවසයි. මේ අතර, මගී ප්රවාහන බස් රථයක කොටසක් ද පාලමට යටවී තිබේ. මේ සම්බන්ධයෙන් බ්රසීල වැසියන් එරට රජයට දැඩි විරෝධය පළ කරන අතර ඔවුන් චෝදනා කළේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ප්රමිතියකින් තොරව කඩිනම් ඉදිකිරීම කළ හෙයින් මෙම ඛේදවාචකය සිදුවූ බව ය.[/SIZE][/COLOR] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/overpass_brasil.jpg[/IMG] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/overpass_brasil2.jpg[/IMG] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/overpass_brasil3.jpeg[/IMG] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/overpass_brasil4.jpg[/IMG] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/overpass_brasil5.jpg[/IMG] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/overpass_brasil6.jpg[/IMG] newsfirst.lk/ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom