මේක දැක්කද ? :(

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    mzaVRnH.png

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ow ban dakka,moda bike karayek ath ara battage driver aruwa ussanewath na yako :angry::angry::angry::angry::angry:
    :no::no::no:
    එහම එක පාර උස්සන හොඳ නෑ කොහොමත් ..
    http://www.wikihow.com/Logroll-an-Injured-Person-During-First-Aid

    The first rule in first aid is to do no harm. This seems like an obvious rule of thumb, but it is one that often goes against what every fiber in your body is telling you to do. In the event of severe trauma to the head, neck or spine, your instinct is to move the person into a more comfortable position or get them to a safer area, but moving them can injure them to a greater extent. If the injured person is in immediate danger or is ready to be placed in an ambulance and sent to the hospital, you can "log roll" them onto a spinal board if you understand and can execute the procedure.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow ban dakka,moda bike karayek ath ara battage driver aruwa ussanewath na yako :angry::angry::angry::angry::angry:

    ussanna tya ehema hithannawath beri maanasikathwayaka inna aththe driver accident eken passe.
    Mama 31 rea kirulaponadi Van karayk podi ekekwa yata karanawa dakka :(

    maawa hiriwatila giya ban :(:(:(:(:(

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මාත් බයික් එක පදිනවා. එත් තාම ලයිසන් එක ගන්න වුනේ නැහැ :baffled:. ගෙවල් ලග හන්දියේ කඩේට යන්න විතරයි බයික් එක ගන්නේ :)

    යන දේවාලෙක හිමින් යන්න ඔ්න. වෙන මොකක් වත් නෙවයි. අඩුම ගානේ හැප්පුනොත් හිමින් ගියොත් නම් මොනවහරි කරගන්න පුලුවන්. \ හදිස්සි කාරයෝ ඉන්නවා පාරේ රේස් දුවන. උන්ට ඔ්න විදියකට දුවන්න දීලා පැත්තකට වෙලා තමන්ගේ ගමන හිමින් යන්න ඔ්න

    අනික ඉතින් හයියෙන් ගියා කියල ඔ්න නම් විනාඩි 5ක් ඉතිරි වෙයි. විනාඩි 5 වගේද අතක් පයක් ඔලුවක් වැදුනම :dull:

     
    Last edited: