Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක දැක්කම මට පරන කතාවක් මතක් වුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට මතකද ඉස්සර අපිට දැන මුතු කම් දෙන උදවිය කියනවා...හොද ජොබ් එකක් ගන්න නම්..ඔලුව පිරලා පිලිවෙලට කලිසම් කමිස දාගෙන ඉන්ටව් යන්න ඕන කියලා..ඒක අවුලක් නෑ කියමුකෝ...ඇදුම අංක 01 ..අපේ පර්සනැලිටි එක ඒකෙන් රැදිලා තියනවා..

ඉට පස්සේ හුගක් අය කියන කතා...කම්පැනි එකෙන් අපිව සිසිටිවි වලන් මොනිටර් කරනවා. අපි යන විදිය අරව මේවා...

කොටින්ම කිව්වොත් කම්පැනි එච් ආර් උන් පොඩි ට්රැප් එකක් හදලා..ඒකට අපි ෆේස් කරන විදිය බලන් ඉන්නවා..එහෙම දේවලුත් මම අහලා තියනවා

තවත් උන් කියනවා, අපිව රවට්ට්ලා අපිට බැනලා එලියට දානවා..ඒයාලා බලන්නේ අපි ඉවසනවා නැද්ද වගේ දේවල්...

සහතික ටික ෆයිල් එකේ තියාගෙන ..ඉන්ටව් බෝඩ් එකේ උණ් ඉදගන්න කිව්වොත් විතරක් වාඩිවෙන්න ඔ්න ..නැත්නම් ඒක හොද ඩිසිපිලින් නෙමේ...වගේ දේවල්...

ඇත්තටම මම මගේ ජිවිත කාලේ ඔය වගේ කිරින්ජ් ඉන්ටව් දැකලම නැහැ බන්...කොටින්ම කිව්වොත් මම රබර් සෙරප්පු දෙකක් දාගෙන ඉන්ටව් ගිහින් තියනවා..ඉස්සර ..ඒත් මම පාස්වුනා...දක්ෂතාව හැකියාව වචන , ඇස් අදහගන්න බැරි කරලා..මම ඉන්ටව් පාස්වෙලා තියනවා...ඔය කියන එකක්වත් එතන නෑ

සරලව කිව්වොත් මගෙන් සර්ටිෆිකට් වත් ඉල්ලලා නැහැ ..ඉන්ටව් පිසිකල් වලදී.. මම බලෙන් දෙන්නත් හැදුවා..එපා කිව්වා

හැබැයි මම රබර් සෙරෙප්පු දාගෙන ගිය ඉන්ටව් එකෙදි වැඩ ට එන දිනයත් කියලා..සපත්තු දාගෙන එන්න..ඒක අපේ කම්පැනි පොලිසි එක කියලා..කියපු මිනිස්සු මට හම්බු වෙලා තියනවා...

මේක දැක්කම මට ඒ කතාවල් ටිකක් මතක් වුනා... දැනුම හැකියාව තියනවනම් මචං ...දූපතක වුනත් මිනිස්සු අපිව වඩම්මලා මල් මාල දාන්නේ...

[MEDIA=facebook]id=1309066897867464;type=r[/MEDIA]

[QUOTE="Shamal3001, post: 31538574, member: 578759"] [SIZE=7]උඹලට මතකද ඉස්සර අපිට දැන මුතු කම් දෙන උදවිය කියනවා...හොද ජොබ් එකක් ගන්න නම්..ඔලුව පිරලා පිලිවෙලට කලිසම් කමිස දාගෙන ඉන්ටව් යන්න ඕන කියලා..ඒක අවුලක් නෑ කියමුකෝ...ඇදුම අංක 01 ..අපේ පර්සනැලිටි එක ඒකෙන් රැදිලා තියනවා.. ඉට පස්සේ හුගක් අය කියන කතා...කම්පැනි එකෙන් අපිව සිසිටිවි වලන් මොනිටර් කරනවා. අපි යන විදිය අරව මේවා... කොටින්ම කිව්වොත් කම්පැනි එච් ආර් උන් පොඩි ට්රැප් එකක් හදලා..ඒකට අපි ෆේස් කරන විදිය බලන් ඉන්නවා..එහෙම දේවලුත් මම අහලා තියනවා තවත් උන් කියනවා, අපිව රවට්ට්ලා අපිට බැනලා එලියට දානවා..ඒයාලා බලන්නේ අපි ඉවසනවා නැද්ද වගේ දේවල්... සහතික ටික ෆයිල් එකේ තියාගෙන ..ඉන්ටව් බෝඩ් එකේ උණ් ඉදගන්න කිව්වොත් විතරක් වාඩිවෙන්න ඔ්න ..නැත්නම් ඒක හොද ඩිසිපිලින් නෙමේ...වගේ දේවල්... ඇත්තටම මම මගේ ජිවිත කාලේ ඔය වගේ කිරින්ජ් ඉන්ටව් දැකලම නැහැ බන්...කොටින්ම කිව්වොත් මම රබර් සෙරප්පු දෙකක් දාගෙන ඉන්ටව් ගිහින් තියනවා..ඉස්සර ..ඒත් මම පාස්වුනා...දක්ෂතාව හැකියාව වචන , ඇස් අදහගන්න බැරි කරලා..මම ඉන්ටව් පාස්වෙලා තියනවා...ඔය කියන එකක්වත් එතන නෑ සරලව කිව්වොත් මගෙන් සර්ටිෆිකට් වත් ඉල්ලලා නැහැ ..ඉන්ටව් පිසිකල් වලදී.. මම බලෙන් දෙන්නත් හැදුවා..එපා කිව්වා හැබැයි මම රබර් සෙරෙප්පු දාගෙන ගිය ඉන්ටව් එකෙදි වැඩ ට එන දිනයත් කියලා..සපත්තු දාගෙන එන්න..ඒක අපේ කම්පැනි පොලිසි එක කියලා..කියපු මිනිස්සු මට හම්බු වෙලා තියනවා... මේක දැක්කම මට ඒ කතාවල් ටිකක් මතක් වුනා... දැනුම හැකියාව තියනවනම් මචං ...දූපතක වුනත් මිනිස්සු අපිව වඩම්මලා මල් මාල දාන්නේ... [/SIZE] [MEDIA=facebook]id=1309066897867464;type=r[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom