මේක දැක්ක ද ? BIw2SjHIf38
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Oct 17, 2012 #3 මූ තාම ඉන්නවද බන් තාම ගහල පැන්නුවෙ නැද්ද
M MBoX Member Feb 5, 2011 366 18 0 Oct 17, 2012 #4 dinchad said: මූ තාම ඉන්නවද බන් තාම ගහල පැන්නුවෙ නැද්ද Click to expand... හොදිං ඉන්නව කියන්නේ...
^Night Fury^ Well-known member Jan 8, 2011 9,125 4,968 113 -In Darkness- Oct 17, 2012 #5 පට්ට පචයක්නේ බං බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ විදියට ඉපදිලා මහණ වෙලා තව්තිසාවේ මාස 3ක් හිටපු කෙනෙක් රහත් නොවී ඉන්නවා නම් පට්ට පවුකාරයෙක් වෙන්න එපැයි. සමහරු බුදුහාමුදුරුවන්ගේ හෙවනැල්ල දැකලා අවසන් මොහොතේ හොඳ ආත්මභාවයක් ලබපු සිද්ධි අපි සූත්‍ර වල කියවලා තියෙනවා. එහෙව් එකේ මෙච්චර කාලයක් ඒ විදියට ඉඳලා ඒ දේ කර ගන්න බැරි වුනා නම් අයියෝ සල්ලි. මේ කෙනා තව දේශනයකදි කියනවා බුදු හාමුදුරුවෝ රෑට පිංඩපාතේ වැඩියා කියලා. රෑට ආහාර වළඳන් නැතිව ඉන්න හේතුව වුනේ පහසුවෙන් භාවනා කරන්න පුළුවන්කම බඩ හිස් වුනාම. නිංද යන්නෑනේ බඩගින්නේ. මේ මනුස්සයා කියන්නේ කවුද කෙනෙක් රෑට ඉඳුල් වතුර විසි කරන්න ඇවිත් ඒවා මේ ඇඟට දාලා ඒ වගේ දේවල් නිසා රෑට වළඳන එක නැවත්තුවා කියලා. පිස්සු නැත්තම් ශෝක්. යකෝ මෙහෙමත් ධර්මය වෙනස් කරනවද Last edited: Oct 17, 2012
පට්ට පචයක්නේ බං බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ විදියට ඉපදිලා මහණ වෙලා තව්තිසාවේ මාස 3ක් හිටපු කෙනෙක් රහත් නොවී ඉන්නවා නම් පට්ට පවුකාරයෙක් වෙන්න එපැයි. සමහරු බුදුහාමුදුරුවන්ගේ හෙවනැල්ල දැකලා අවසන් මොහොතේ හොඳ ආත්මභාවයක් ලබපු සිද්ධි අපි සූත්‍ර වල කියවලා තියෙනවා. එහෙව් එකේ මෙච්චර කාලයක් ඒ විදියට ඉඳලා ඒ දේ කර ගන්න බැරි වුනා නම් අයියෝ සල්ලි. මේ කෙනා තව දේශනයකදි කියනවා බුදු හාමුදුරුවෝ රෑට පිංඩපාතේ වැඩියා කියලා. රෑට ආහාර වළඳන් නැතිව ඉන්න හේතුව වුනේ පහසුවෙන් භාවනා කරන්න පුළුවන්කම බඩ හිස් වුනාම. නිංද යන්නෑනේ බඩගින්නේ. මේ මනුස්සයා කියන්නේ කවුද කෙනෙක් රෑට ඉඳුල් වතුර විසි කරන්න ඇවිත් ඒවා මේ ඇඟට දාලා ඒ වගේ දේවල් නිසා රෑට වළඳන එක නැවත්තුවා කියලා. පිස්සු නැත්තම් ශෝක්. යකෝ මෙහෙමත් ධර්මය වෙනස් කරනවද
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Oct 17, 2012 #6 මුන් ලගට ඔව අහන්න යන උන් තමයි මෝඩයො ,,උන් හින්ද තමයි මේ පෙරේතයෙක් ෆෝම් වෙලා ඉන්නෙ
M MBoX Member Feb 5, 2011 366 18 0 Oct 17, 2012 #7 ^Night Fury^ said: පට්ට පචයක්නේ බං බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ විදියට ඉපදිලා මහණ වෙලා තව්තිසාවේ මාස 3ක් හිටපු කෙනෙක් රහත් නොවී ඉන්නවා නම් පට්ට පවුකාරයෙක් වෙන්න එපැයි. සමහරු බුදුහාමුදුරුවන්ගේ හෙවනැල්ල දැකලා අවසන් මොහොතේ හොඳ ආත්මභාවයක් ලබපු සිද්ධි අපි සූත්‍ර වල කියවලා තියෙනවා. එහෙව් එකේ මෙච්චර කාලයක් ඒ විදියට ඉඳලා ඒ දේ කර ගන්න බැරි වුනා නම් අයියෝ සල්ලි. මේ කෙනා තව දේශනයකදි කියනවා බුදු හාමුදුරුවෝ රෑට පිංඩපාතේ වැඩියා කියලා. රෑට ආහාර වළඳන් නැතිව ඉන්න හේතුව වුනේ පහසුවෙන් භාවනා කරන්න පුළුවන්කම බඩ හිස් වුනාම. නිංද යන්නෑනේ බඩගින්නේ. මේ මනුස්සයා කියන්නේ කවුද කෙනෙක් රෑට ඉඳුල් වතුර විසි කරන්න ඇවිත් ඒවා මේ ඇඟට දාලා ඒ වගේ දේවල් නිසා රෑට වළඳන එක නැවත්තුවා කියලා. පිස්සු නැත්තම් ශෝක්. යකෝ මෙහෙමත් ධර්මය වෙනස් කරනවද Click to expand...
^Night Fury^ said: පට්ට පචයක්නේ බං බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ විදියට ඉපදිලා මහණ වෙලා තව්තිසාවේ මාස 3ක් හිටපු කෙනෙක් රහත් නොවී ඉන්නවා නම් පට්ට පවුකාරයෙක් වෙන්න එපැයි. සමහරු බුදුහාමුදුරුවන්ගේ හෙවනැල්ල දැකලා අවසන් මොහොතේ හොඳ ආත්මභාවයක් ලබපු සිද්ධි අපි සූත්‍ර වල කියවලා තියෙනවා. එහෙව් එකේ මෙච්චර කාලයක් ඒ විදියට ඉඳලා ඒ දේ කර ගන්න බැරි වුනා නම් අයියෝ සල්ලි. මේ කෙනා තව දේශනයකදි කියනවා බුදු හාමුදුරුවෝ රෑට පිංඩපාතේ වැඩියා කියලා. රෑට ආහාර වළඳන් නැතිව ඉන්න හේතුව වුනේ පහසුවෙන් භාවනා කරන්න පුළුවන්කම බඩ හිස් වුනාම. නිංද යන්නෑනේ බඩගින්නේ. මේ මනුස්සයා කියන්නේ කවුද කෙනෙක් රෑට ඉඳුල් වතුර විසි කරන්න ඇවිත් ඒවා මේ ඇඟට දාලා ඒ වගේ දේවල් නිසා රෑට වළඳන එක නැවත්තුවා කියලා. පිස්සු නැත්තම් ශෝක්. යකෝ මෙහෙමත් ධර්මය වෙනස් කරනවද Click to expand...