Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක නං මාරයි සංජීව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹත් හරියට කෝපි කඩේ ඩින්ගි මහත්තයා වගේ.... කවුරු හරි ලොවෙත් නැති ටොම්පචයක් කිව්වම ලෝකෙ පෙරලුනා වගේ දුවන්නෙ නැතුව ටිකක් නැවතිලා වට පිට බලපන්. 2013ට වරෙන්. උඹ දාන තර්ක එකක්වත් සමාජවාදී තර්ක නෙවෙයි. හැබැයි උඹලා ට්රයි කරන්නේ ඒ වගේ වෙන්න නේ. ඉස්සෙල්ලම උඹලගෙ මයින්ඩ් සෙට් එක හදා ගනින්. මුලින්ම ටිකක් අමාරුයි තමා. හැබැයි උත්සහ කලොත් බැරි නෑ. පොසිටිව් හිතපන්. ලෝකෙ වෙනස් කරන එක හොද වැඩක්. හැබැයි මේ කාලේ සමාජවාදයක් ගැන කියව කියව කාලෙ කන එක නන් මෝඩ වැඩක්. උඹල හරි. උඹල කරන්නේ කවුරුවත් කරන්නෙ නැති දේවල් තමයි. හැබැයි පොඩ්ඩක් හිතලා බලපන් කවුරුවත් කරන්නෙ නැත්තේ ඇයි කියලා. බෝම්බ අල්ලන්න මිනිස්සු බයයි නේ. කවුරුත් අල්ලන්නෙ නෑ කියලා චන්ඩියො වගෙ අල්ලන්න ගියොත් වෙන්නෙ මොකද්ද. පුපුරලා සෙත්තප්පොච්චි තමා. ඔලුවෙන් වැඩ කරපන්. යකෝ හැමදේම සල්ලි වලට වැඩ කරන කාලේ උඹලා ඔය හදන්නේ රජයේ විශ්ව විද්යාල පුද්ගලීකරනයෙන් බේරගන්න නන් අපිත් සපෝට්. හැබැයි ඒක ඉස්සරහට දාගෙන පුද්ගලික විශ්ව විද්යාල නවත්තන්න කියන එක නන් ඉතින් හරිම බොලදයි.

තව දෙයක් කොල්ලෝ. උඹෙ අදහස් තව මනුස්සයෙකුට තෙරුම් කරලා දෙද්දි ටිකක් ඉවසීමෙන් අවශ්ය කරුනු එකින් එකට ගලපලා ලස්සනට කියලා දීපන්. උඹ උඹේ අදහස් කියන විදියට ඒක අනික් මනුස්සය ග්රහනය කරගන්නවා තියා දෙපාරක් කියවන්නවත් හිතෙන්නෙ නෑ. වාදයක් හරි මොන මගුලක් හරි සාර්ථක කරගන්න පුලුවන් වෙන්නෙ communication එක හරියට තියෙනවනන් විතරයි.

[QUOTE="ushan.ky, post: 15296859, member: 341284"] [B][SIZE="4"]මචන් උඹත් හරියට කෝපි කඩේ ඩින්ගි මහත්තයා වගේ.... කවුරු හරි ලොවෙත් නැති ටොම්පචයක් කිව්වම ලෝකෙ පෙරලුනා වගේ දුවන්නෙ නැතුව ටිකක් නැවතිලා වට පිට බලපන්. 2013ට වරෙන්. උඹ දාන තර්ක එකක්වත් සමාජවාදී තර්ක නෙවෙයි. හැබැයි උඹලා ට්රයි කරන්නේ ඒ වගේ වෙන්න නේ. ඉස්සෙල්ලම උඹලගෙ මයින්ඩ් සෙට් එක හදා ගනින්. මුලින්ම ටිකක් අමාරුයි තමා. හැබැයි උත්සහ කලොත් බැරි නෑ. පොසිටිව් හිතපන්. ලෝකෙ වෙනස් කරන එක හොද වැඩක්. හැබැයි මේ කාලේ සමාජවාදයක් ගැන කියව කියව කාලෙ කන එක නන් මෝඩ වැඩක්. උඹල හරි. උඹල කරන්නේ කවුරුවත් කරන්නෙ නැති දේවල් තමයි. හැබැයි පොඩ්ඩක් හිතලා බලපන් කවුරුවත් කරන්නෙ නැත්තේ ඇයි කියලා. බෝම්බ අල්ලන්න මිනිස්සු බයයි නේ. කවුරුත් අල්ලන්නෙ නෑ කියලා චන්ඩියො වගෙ අල්ලන්න ගියොත් වෙන්නෙ මොකද්ද. පුපුරලා සෙත්තප්පොච්චි තමා. ඔලුවෙන් වැඩ කරපන්. යකෝ හැමදේම සල්ලි වලට වැඩ කරන කාලේ උඹලා ඔය හදන්නේ රජයේ විශ්ව විද්යාල පුද්ගලීකරනයෙන් බේරගන්න නන් අපිත් සපෝට්. හැබැයි ඒක ඉස්සරහට දාගෙන පුද්ගලික විශ්ව විද්යාල නවත්තන්න කියන එක නන් ඉතින් හරිම බොලදයි. [COLOR="Blue"]තව දෙයක් කොල්ලෝ. උඹෙ අදහස් තව මනුස්සයෙකුට තෙරුම් කරලා දෙද්දි ටිකක් ඉවසීමෙන් අවශ්ය කරුනු එකින් එකට ගලපලා ලස්සනට කියලා දීපන්. උඹ උඹේ අදහස් කියන විදියට ඒක අනික් මනුස්සය ග්රහනය කරගන්නවා තියා දෙපාරක් කියවන්නවත් හිතෙන්නෙ නෑ. වාදයක් හරි මොන මගුලක් හරි සාර්ථක කරගන්න පුලුවන් වෙන්නෙ communication එක හරියට තියෙනවනන් විතරයි[/COLOR].[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom