Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක නං මාරයි සංජීව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය

මාක්ස්වාදය පසුගිය සියවසේ ඉතා ජනප්රිය වූ තවත් එක්තරා බටහිර මතවාදයකි. මාක්ස්වාදය යනු කුමක්ද කියාත් එය ජනප්රිය වූවේ මන්ද කියාත් විමසා බලමු. මාක්ස්වාදීන් සමාජ පරිණාමය යුග කිහිපයකට බෙදන අතර පෞද්ගලික දේපල නොතිබූ පරමාදර්ශී යුගයක් ගැන කතා කරයි. මේ යුගයේ මිනිස්සු සාමකාමීව තමන් සාමූහිකව නිෂ්පාදනය කළ දේ සමානව බෙදා ගත්තාලු. ඒත් ඇත්ත ඒකද?

එකල හයිය හත්තිය ඇති එකා දුර්වලයා මංකොල්ල කෑවේය. ගෝත්රයේ සියලු ගැහැණු ඔහුගේ පෞද්ගලික දේපල විය. අහුලං කන දඩයම් කළ ඒ යුගය මැරවර යුගය ලෙස හදුන්වන්නට මෙම ලේඛකයා කැමතිය. පසු කාලීනව රජවරු බිහි වූවේ මෙම මැරවරයන්ගෙනි. එකල ප්රධානම නිෂ්පාදන උපක්රමය වුණේ දඩයම හා අහුලාගන කෑමයි. ඒට අමතරව දැනුම මතද සමාජයේ විශේෂත්වයන් තිබෙන්නට ඇත. එහෙත් මේ නිෂ්පාදන උපක්රම වෙනස් වනවිට සමාජයද වෙනස් විය. උදාහරණයක් ලෙස ගොවිතැන නිසා එක තැනක පැලපදියම් විය. වර්තමානයේද ගොවිතැන කෙරේ. එහෙත් මාක්ස්වාදීන් වර්තමානය හදුන්වන්නේ ධනවාදයේ තුන්වන කාර්තුව ලෙසයි. මාක්ස්වාදීන් කරන පරිදි ඉරකින් ගසා සමාජය හෝ කාලය බෙදිය නොහැක. වෙළදාමද ඈත අතීතයේද තිබිණි. එකල සිටි සිටුවරුන්ට වඩා වෙනස් බහුජාතික සමාගම් අද බිහිවී ඇත. මීට හේතුව නිෂ්පාදන ක්රමවේදය වෙනස් වීමයි. මීට සමාන්තරව මිනිසාගේ ස්වාභාවික ගෝත්ර සමාජය මහා සමාජයක් බවට පත්වීමේ දී අප නොදැනුවත්වම යෝධ ව්යුහයක ක්ෂුද්ර අංශූන් බවට පත් වී ඇත. මෙහිදී කුඩා ඒකකයන් පරාජය වී මහා ඒකකයන් ජයගෙන ඇත. වෙන විජ්ජාවක් එහි නැත. එහෙත් නිෂ්පාදනයේ සීමාවක් නැතත් මිලදී ගැනීමේ සීමාවක් ඇත. එනම් මිනිසුනට කළ හැකි කාර්ය ප්රමාණයේ සීමාවක් ඇත. මිලදී ගැනීමේ හැකියාව අසීමිත නැත. මේ තුළ බටහිර ධනවාදය අසාර්ථක වෙයි. තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් ශ්රමය අනවශ්ය වන දිනක් උදා වනු ඇත. මාක්ස් පැවසුවේ ශ්රම බලකාය ධනවාදයේ අර්බුදය සමග පුළුල් වන බවයි. ඒත් සිදු වන්නේ ශ්රම බලකාය හැකිලීමයි. නිෂ්පාදන ක්රම වේදයන් වෙනස් වීම ඒට හේතුවයි.

මාක්ස්වාදීන්ගේ සාර්ථකත්වය නම් “වචන උඩප්පරං ගැසීමත්” “ප්රචණ්ඩත්වයත්ය”. මෙසේ උඩප්පරං ගසන්නේද එකම වචන මාලාවකි. හාස්ය රසය උදෙසා කතාවක් කියන්නම්. මාක්ස්වාදී ප්රචණ්ඩ විප්ලවයට සම්බන්ධව සිටි මගේ මිතුරෙකුගෙන් සන්නද්ධ විප්ලවය සාධාරණදැයි ඇසීමි. ඔහු දුන් පිළිතුර මෙසේය. “කවුද සන්නද්ධ අරගල කළේ?.” සිනහ උපදවන කරුණ නම් මේ ප්රශ්නය මාක්ස්වාදීන් සිය දෙනෙකුගෙන් ඇසුවොත් ඒ සිය දෙනාම දෙන්නේ මේ උත්තරයයි. මොවුහු ගිරා පෝතක මුග්ධයන් පිරිසකි.

“ඒ කාලෙ ලෝකෙ හැමතැනම ධනපති ආණ්ඩු විප්ලවවාදී පක්ෂ තහනම් කළා ඉන්දුනීසියාවෙ මර්දනය කළා මැලේසියාවෙ කළා ලංකාවෙ මර්දනය කරන්න එනකොට තමයි නිර්ධන පංතිය ප්රති ප්රහාරයට සූදානම් වුණේ ආතර් රත්නවේල් කීව හඹාගොස් මර්දනය කරන්න කියලා.”

මාක්ස්වාදී පක්ෂ ප්රචණ්ඩ මන්දැයි ඇසූවිට ධනපති පංතියට හමුදා පොලීසි අධිකරණ තියනවා ඉතින් නිර්ධන පංතියට ආයුධ තිබුණම මොකද වරද? ගල් යුගයෙ ඉදන් බය කරගන හිටි නිසා අද මර්දනය නොකළාට මිනිස්සු ධනපති පංතියට බයයි. නමුත් නිර්ධන පංතියට සිද්ධ වෙනව මිනිස්සු විශේෂයෙන් බය කරන්න. ඒක පංති අරගලයෙ ස්වභාවය. මාක්ස්වාදීන්ට අවශ්ය කතාකිරීමේ නිදහස නැති මැතිවරණ නොපවත්වන රහස් පොලිස් ආණ්ඩුවක් සෑදීමය. තනි පක්ෂ ආණ්ඩු ඇති කොමියුනිස්ට් රටවල ප්රදර්ශනයට වෙනත් පක්ෂ තිබුණත් ඒවායේ නිලධාරීන් පත් කරන්නේත් පාලක පක්ෂයයි. ඇත්තේ රාජ්ය මාධ්ය පමණි. අධිකරණයේ සියලු පත්වීම් පාලක පක්ෂයම කරයි.

මෙබදු සමාජයක ජීවත් වීමට කැමති කවුද? පිටත ලෝකය ගැන කිසිවක් නොදැන නායක සහෝදරයාගේ ප්රඥාව මත සියල්ල තීරණය වන්නේ යයි සිතන තිරිසනුන් පිරිසක් වීමට දැනුවත්වනම් කිසිවෙක් කැමති නැත. කුකුල් කූඩුවකට ඌරු ගාලකට කෑම දමන පරිද්දෙන් ජනතාවට කෑම සහ ඇදුම් ලබා දෙමින් දැනුවත් කරමින් ජනතාව ප්රේක්ෂක පිරිසකගේ මට්ටමට දැමීම කොමියුනිස්ට් සමාජයේ ක්රමයයි. මත ගැටුමක් ඇති වුණොත් ප්රතිකාර හෝ දැනුම සදහා යැයි කියමින් දේශපාලන කදවුරු වලට ගාල් කරති. නැත්නම් අධිකරණ විහිළුවකින් පසු මරා දමති.

කොමියුනිස්ට් ක්රමය මිනිස් සමාජයකට කළ හැකි මහම විපතයි. එය රාජාණ්ඩුවකට නම් හොද විකල්පයක් විය හැක. සර්වඥ, සර්වබලධාරී දේශපාලන මණ්ඩලය තෝරා ගන්නේ සාමාජිකත්වයෙන් යැයි කීවත් එය උන් උන්ම පත් කර ගන්නා එකකි. තනි පක්ෂ ආණ්ඩුව පිහිටවූ පසු ජනතාවට කරන්නට දෙයක් ඇත්තේම නැත. ප්රජාතන්ත්රවාදය තිබියදී ඉතා දරුණු ලෙස හැසිරෙන මොවුන්ට ත්රිවිධ හමුදා, පොලීසි, අධිකරණ, මාධ්ය සහිතව රට පාලනය කරද්දී මාක්ස්වාදීන් ප්රතිවිප්ලවවාදී චෝදනාව දමා කොතරම් අපරාධ කරාවිද ?

ඒකාධිපතිත්වය, මාක්ස්වාදයේ නෛසර්ගික දෙයක් බවත්, විකෘතියක් නොවන බවත් අලෙක්සැන්ඩර් සොල්ශෙනිට්සින් පැහැදිලිව පෙන්වා දී ඇත. නැගෙනහිර යුරෝපයේවත්, සෝවියට් දේශයේවත් චීනයේ හෝ කියුබාවේ හෝ මේ නිදහස නැත. “අරාබි වසන්තය” නිසා කලබල ඇති රටවලින් තම ජනයා ගෙන්වා ගැනීමට ලෝකයේ සියලු රජයයන් උත්සුක වෙද්දී උතුරු කොරියාව කීවේ එන්ඩ නම් එපා කියාය. ආවොත් උතුරු කොරියානුවන් බඩගින්නේ මැරෙද්දී කිම් ජොන්ග් ලා විදින සැප උන් කරන මුදල් නාස්ති සියල්ලටමත් වඩා නිදහස විදේශගත වූ අය දන්න බැවින් කිම් පවුල සිය රට වැසියන් ආපසු එනවාට කැමති නැත.

ලංකාවේ අප මාක්ස්වාදයේ කෲරත්වය අත්දැක ඇද්ද? විශ්ව විද්යාල තුළදී මාක්ස්වාදීන් වද දීම හරහා නවක සිසුන්ට තෙල බෙදති. භික්ෂූන්ට යුද පුහුණුව දෙති. පළමුවෙනි ශික්ෂා පදය පර පණ නොනසමි යන්නයි. හාමුදුරුවරුන්ට මිණීමරන්නට පුරුදු කරති. බෞද්ධයා හාමුදුරු කෙනෙකුට දක්වන්නේ අසීමිත ගෞරවයකි. ව්යාපාදය වපුරමින් මරහඩ දෙමින් බැරියර් පෙරළමින් පාරෙ බුදියන භික්ෂුව දැක ඔහු විපිළසර වෙයි. මාක්ස්වාදියා ත්රස්තවාදියෙකි. උතුරේ ත්රස්තවාදීන් කුඩා ළමුන් බලෙන් බදවා ගැනීම ගැන කවුරුත් චෝදනා කළහ. සටන්කරුවන් පාසල් වලට රිංගීම උපාය මාර්ගයකැයි පැවසූ මාක්ස්වාදියකුට එහි ම්ලේච්ඡ බව මා කී විට, ඔහු කීවේ කුඩා ළමුන්ට ආර්ථික ප්රශ්න නැද්ද? කුඩා ළමුන්ට බඩු මිල බල පාන්නේ නැද්ද කියායි. ඒ කියන්නේකොටි කළ වැඩෙත් හරි, ඊළම අවශ්ය ඊළඟ පරම්පරාවට තමා කියා මරාගන මැරෙන ළමා හමුදා කොටි සැදූහ.

තිරිසන් යාන්ත්රික සමාජයක් සෑදීමට මාක්ස්වාදීන් දරන තැත පරාජය කළ යුතුය. සංස්කෘතික ආක්රමණයක් ලෙස ඔවුන් දකින්නේ ධනවාදී මර ළතෝනියලු. අප දකින්නේ එය නොවේ., එකම තැනක සිට මෙහෙයවන “ධනවාදය”

”මාක්ස්වාදය” හා “ස්ත්රීවාදය” යන බටහිර අශුද්ධ ත්රිත්වය ගැනය. මාක්ස්වාදීන්ට ප්රචාරය දෙන්නේ ධනපති මාධ්ය විසිනි. කුමන්ත්රණ කරන්නට තරම් අපි තර්ජනයක් නොවේයයි සමහරු කියති., ඒකාධිපති චෝදනාවට මාක්ස්වාදීන් කියන්නේ ඒවා විකෘතීන් බවය. බටහිර කුමන්ත්රණය සමස්ත ආසියාවටම එරෙහිවය. සියලු මාධ්ය එකම “තීම් එකකට” යනව කියලවත් හිතෙන්නේ නැද්ද? මේක අහම්බයක් විදියට වෙන්න පුළුවන්ද?

ගෙඩිය පිටින් උපුටා ගත්තේ: http://sinhalabuddhist.com/2012/01/cruelty-of-marxism/

[QUOTE="SahanJ123, post: 15306849, member: 396052"] [SIZE=5][COLOR=Red][B]මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය[/B][/COLOR][/SIZE] [COLOR=DarkGreen][B][SIZE=3]මාක්ස්වාදය පසුගිය සියවසේ ඉතා ජනප්රිය වූ තවත් එක්තරා බටහිර මතවාදයකි. මාක්ස්වාදය යනු කුමක්ද කියාත් එය ජනප්රිය වූවේ මන්ද කියාත් විමසා බලමු. මාක්ස්වාදීන් සමාජ පරිණාමය යුග කිහිපයකට බෙදන අතර පෞද්ගලික දේපල නොතිබූ පරමාදර්ශී යුගයක් ගැන කතා කරයි. මේ යුගයේ මිනිස්සු සාමකාමීව තමන් සාමූහිකව නිෂ්පාදනය කළ දේ සමානව බෙදා ගත්තාලු. ඒත් ඇත්ත ඒකද?[/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3]එකල හයිය හත්තිය ඇති එකා දුර්වලයා මංකොල්ල කෑවේය. ගෝත්රයේ සියලු ගැහැණු ඔහුගේ පෞද්ගලික දේපල විය. අහුලං කන දඩයම් කළ ඒ යුගය මැරවර යුගය ලෙස හදුන්වන්නට මෙම ලේඛකයා කැමතිය. පසු කාලීනව රජවරු බිහි වූවේ මෙම මැරවරයන්ගෙනි. එකල ප්රධානම නිෂ්පාදන උපක්රමය වුණේ දඩයම හා අහුලාගන කෑමයි. ඒට අමතරව දැනුම මතද සමාජයේ විශේෂත්වයන් තිබෙන්නට ඇත. එහෙත් මේ නිෂ්පාදන උපක්රම වෙනස් වනවිට සමාජයද වෙනස් විය. උදාහරණයක් ලෙස ගොවිතැන නිසා එක තැනක පැලපදියම් විය. වර්තමානයේද ගොවිතැන කෙරේ. එහෙත් මාක්ස්වාදීන් වර්තමානය හදුන්වන්නේ ධනවාදයේ තුන්වන කාර්තුව ලෙසයි. මාක්ස්වාදීන් කරන පරිදි ඉරකින් ගසා සමාජය හෝ කාලය බෙදිය නොහැක. වෙළදාමද ඈත අතීතයේද තිබිණි. එකල සිටි සිටුවරුන්ට වඩා වෙනස් බහුජාතික සමාගම් අද බිහිවී ඇත. මීට හේතුව නිෂ්පාදන ක්රමවේදය වෙනස් වීමයි. මීට සමාන්තරව මිනිසාගේ ස්වාභාවික ගෝත්ර සමාජය මහා සමාජයක් බවට පත්වීමේ දී අප නොදැනුවත්වම යෝධ ව්යුහයක ක්ෂුද්ර අංශූන් බවට පත් වී ඇත. මෙහිදී කුඩා ඒකකයන් පරාජය වී මහා ඒකකයන් ජයගෙන ඇත. වෙන විජ්ජාවක් එහි නැත. එහෙත් නිෂ්පාදනයේ සීමාවක් නැතත් මිලදී ගැනීමේ සීමාවක් ඇත. එනම් මිනිසුනට කළ හැකි කාර්ය ප්රමාණයේ සීමාවක් ඇත. මිලදී ගැනීමේ හැකියාව අසීමිත නැත. මේ තුළ බටහිර ධනවාදය අසාර්ථක වෙයි. තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් ශ්රමය අනවශ්ය වන දිනක් උදා වනු ඇත. මාක්ස් පැවසුවේ ශ්රම බලකාය ධනවාදයේ අර්බුදය සමග පුළුල් වන බවයි. ඒත් සිදු වන්නේ ශ්රම බලකාය හැකිලීමයි. නිෂ්පාදන ක්රම වේදයන් වෙනස් වීම ඒට හේතුවයි.[/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/01/redprimer15-550x431.gif[/IMG] [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3]මාක්ස්වාදීන්ගේ සාර්ථකත්වය නම් “වචන උඩප්පරං ගැසීමත්” “ප්රචණ්ඩත්වයත්ය”. මෙසේ උඩප්පරං ගසන්නේද එකම වචන මාලාවකි. හාස්ය රසය උදෙසා කතාවක් කියන්නම්. මාක්ස්වාදී ප්රචණ්ඩ විප්ලවයට සම්බන්ධව සිටි මගේ මිතුරෙකුගෙන් සන්නද්ධ විප්ලවය සාධාරණදැයි ඇසීමි. ඔහු දුන් පිළිතුර මෙසේය. “කවුද සන්නද්ධ අරගල කළේ?.” සිනහ උපදවන කරුණ නම් මේ ප්රශ්නය මාක්ස්වාදීන් සිය දෙනෙකුගෙන් ඇසුවොත් ඒ සිය දෙනාම දෙන්නේ මේ උත්තරයයි. මොවුහු ගිරා පෝතක මුග්ධයන් පිරිසකි. [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3]“ඒ කාලෙ ලෝකෙ හැමතැනම ධනපති ආණ්ඩු විප්ලවවාදී පක්ෂ තහනම් කළා ඉන්දුනීසියාවෙ මර්දනය කළා මැලේසියාවෙ කළා ලංකාවෙ මර්දනය කරන්න එනකොට තමයි නිර්ධන පංතිය ප්රති ප්රහාරයට සූදානම් වුණේ ආතර් රත්නවේල් කීව හඹාගොස් මර්දනය කරන්න කියලා.”[/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3]මාක්ස්වාදී පක්ෂ ප්රචණ්ඩ මන්දැයි ඇසූවිට ධනපති පංතියට හමුදා පොලීසි අධිකරණ තියනවා ඉතින් නිර්ධන පංතියට ආයුධ තිබුණම මොකද වරද? ගල් යුගයෙ ඉදන් බය කරගන හිටි නිසා අද මර්දනය නොකළාට මිනිස්සු ධනපති පංතියට බයයි. නමුත් නිර්ධන පංතියට සිද්ධ වෙනව මිනිස්සු විශේෂයෙන් බය කරන්න. ඒක [URL="http://sinhalabuddhist.com/2011/09/revolution/"]පංති අරගලයෙ[/URL] ස්වභාවය. මාක්ස්වාදීන්ට අවශ්ය කතාකිරීමේ නිදහස නැති මැතිවරණ නොපවත්වන රහස් පොලිස් ආණ්ඩුවක් සෑදීමය. තනි පක්ෂ ආණ්ඩු ඇති කොමියුනිස්ට් රටවල ප්රදර්ශනයට වෙනත් පක්ෂ තිබුණත් ඒවායේ නිලධාරීන් පත් කරන්නේත් පාලක පක්ෂයයි. ඇත්තේ රාජ්ය මාධ්ය පමණි. අධිකරණයේ සියලු පත්වීම් පාලක පක්ෂයම කරයි. [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3]මෙබදු සමාජයක ජීවත් වීමට කැමති කවුද? පිටත ලෝකය ගැන කිසිවක් නොදැන නායක සහෝදරයාගේ ප්රඥාව මත සියල්ල තීරණය වන්නේ යයි සිතන තිරිසනුන් පිරිසක් වීමට දැනුවත්වනම් කිසිවෙක් කැමති නැත. කුකුල් කූඩුවකට ඌරු ගාලකට කෑම දමන පරිද්දෙන් ජනතාවට කෑම සහ ඇදුම් ලබා දෙමින් දැනුවත් කරමින් ජනතාව ප්රේක්ෂක පිරිසකගේ මට්ටමට දැමීම [URL="http://sinhalabuddhist.com/2011/12/marxism-fails/"]කොමියුනිස්ට් සමාජයේ[/URL] ක්රමයයි. මත ගැටුමක් ඇති වුණොත් ප්රතිකාර හෝ දැනුම සදහා යැයි කියමින් දේශපාලන කදවුරු වලට ගාල් කරති. නැත්නම් අධිකරණ විහිළුවකින් පසු මරා දමති.[/SIZE][/B][/COLOR] [LEFT][COLOR=DarkGreen][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/LEFT] [COLOR=DarkGreen][B][SIZE=3][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/01/TimemagazineFeb2719891.jpg[/IMG] [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3]කොමියුනිස්ට් ක්රමය මිනිස් සමාජයකට කළ හැකි මහම විපතයි. එය [URL="http://sinhalabuddhist.com/2011/09/vladimir-lenin/"]රාජාණ්ඩුවකට[/URL] නම් හොද විකල්පයක් විය හැක. සර්වඥ, සර්වබලධාරී දේශපාලන මණ්ඩලය තෝරා ගන්නේ සාමාජිකත්වයෙන් යැයි කීවත් එය උන් උන්ම පත් කර ගන්නා එකකි. තනි පක්ෂ ආණ්ඩුව පිහිටවූ පසු ජනතාවට කරන්නට දෙයක් ඇත්තේම නැත. ප්රජාතන්ත්රවාදය තිබියදී ඉතා දරුණු ලෙස හැසිරෙන මොවුන්ට ත්රිවිධ හමුදා, පොලීසි, අධිකරණ, මාධ්ය සහිතව රට පාලනය කරද්දී මාක්ස්වාදීන් ප්රතිවිප්ලවවාදී චෝදනාව දමා කොතරම් අපරාධ කරාවිද ? [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3][B]ඒකාධිපතිත්වය, මාක්ස්වාදයේ නෛසර්ගික දෙයක් [/B]බවත්, විකෘතියක් නොවන බවත් අලෙක්සැන්ඩර් සොල්ශෙනිට්සින් පැහැදිලිව පෙන්වා දී ඇත. නැගෙනහිර යුරෝපයේවත්, සෝවියට් දේශයේවත් චීනයේ හෝ කියුබාවේ හෝ මේ නිදහස නැත. “අරාබි වසන්තය” නිසා කලබල ඇති රටවලින් තම ජනයා ගෙන්වා ගැනීමට ලෝකයේ සියලු රජයයන් උත්සුක වෙද්දී උතුරු කොරියාව කීවේ එන්ඩ නම් එපා කියාය. ආවොත් උතුරු කොරියානුවන් බඩගින්නේ මැරෙද්දී කිම් ජොන්ග් ලා විදින සැප උන් කරන මුදල් නාස්ති සියල්ලටමත් වඩා නිදහස විදේශගත වූ අය දන්න බැවින් කිම් පවුල සිය රට වැසියන් ආපසු එනවාට කැමති නැත.[/SIZE][/B][/COLOR] [LEFT][COLOR=#000000][COLOR=DarkGreen][B][SIZE=3] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/01/z_p09-Ragging1.jpg[/IMG] [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3]ලංකාවේ අප මාක්ස්වාදයේ කෲරත්වය අත්දැක ඇද්ද? විශ්ව විද්යාල තුළදී මාක්ස්වාදීන් වද දීම හරහා නවක සිසුන්ට තෙල බෙදති. [B]භික්ෂූන්ට යුද පුහුණුව දෙති. පළමුවෙනි ශික්ෂා පදය පර පණ නොනසමි යන්නයි. හාමුදුරුවරුන්ට මිණීමරන්නට පුරුදු කරති. බෞද්ධයා හාමුදුරු කෙනෙකුට දක්වන්නේ අසීමිත ගෞරවයකි. ව්යාපාදය වපුරමින් මරහඩ දෙමින් බැරියර් පෙරළමින් පාරෙ බුදියන භික්ෂුව දැක ඔහු විපිළසර වෙයි. මාක්ස්වාදියා ත්රස්තවාදියෙකි.[/B] උතුරේ ත්රස්තවාදීන් කුඩා ළමුන් බලෙන් බදවා ගැනීම ගැන කවුරුත් චෝදනා කළහ. සටන්කරුවන් පාසල් වලට රිංගීම උපාය මාර්ගයකැයි පැවසූ මාක්ස්වාදියකුට එහි ම්ලේච්ඡ බව මා කී විට, ඔහු කීවේ කුඩා ළමුන්ට ආර්ථික ප්රශ්න නැද්ද? කුඩා ළමුන්ට බඩු මිල බල පාන්නේ නැද්ද කියායි. ඒ කියන්නේකොටි කළ වැඩෙත් හරි, ඊළම අවශ්ය ඊළඟ පරම්පරාවට තමා කියා මරාගන මැරෙන ළමා හමුදා කොටි සැදූහ. [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3]තිරිසන් යාන්ත්රික සමාජයක් සෑදීමට මාක්ස්වාදීන් දරන තැත පරාජය කළ යුතුය. සංස්කෘතික ආක්රමණයක් ලෙස ඔවුන් දකින්නේ ධනවාදී මර ළතෝනියලු. අප දකින්නේ එය නොවේ., එකම තැනක සිට මෙහෙයවන “ධනවාදය” ”මාක්ස්වාදය” හා “ස්ත්රීවාදය” යන බටහිර අශුද්ධ ත්රිත්වය ගැනය. මාක්ස්වාදීන්ට ප්රචාරය දෙන්නේ ධනපති මාධ්ය විසිනි. කුමන්ත්රණ කරන්නට තරම් අපි තර්ජනයක් නොවේයයි සමහරු කියති., ඒකාධිපති චෝදනාවට මාක්ස්වාදීන් කියන්නේ ඒවා විකෘතීන් බවය. බටහිර කුමන්ත්රණය සමස්ත ආසියාවටම එරෙහිවය. සියලු මාධ්ය එකම “තීම් එකකට” යනව කියලවත් හිතෙන්නේ නැද්ද? මේක අහම්බයක් විදියට වෙන්න පුළුවන්ද?[/SIZE][/B][/COLOR] [LEFT][COLOR=#000000] ගෙඩිය පිටින් උපුටා ගත්තේ: [URL]http://sinhalabuddhist.com/2012/01/cruelty-of-marxism/[/URL][/COLOR][/LEFT] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom