මේක නම් මහ පො#න​ වැඩක්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැමෝම එක විදියට report කලොත් තමා වැඩේ සාර්ථක වෙන්නේ. ඒක නිසා hateful or abusive content යටතේ එන bullying වලට රිපෝර්ට් කරන්න. මතක ඇතුව අර කොල්ල එහා මෙහා පනින තැනක video එක නවත්තල ඕනේ report කිරීම පටන් ගන්න මොකද you tube අහනවා කොතනද වෙලාව කියල. අන්තිමට විස්තරයක් ලියන්නත් පුළුවන් කැමතිනම්.