මේක නම් සිරාම කේස්1 බං... sad

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Q7gqJjqPk50.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක
    zoo කියන concept එක දැන් ලෝකේ රටවල අඩුයි බන්. අපේ තමයි තාම තයෙන්නේ. ඕවා කරන්නම ඕන නම් සත්තු නිදහස් කරල බලන උන් කුඩු කරල කරන්න ඕනේ සෆාරි වගේ.. තටු තිබ්බට පියබන්න බැරි කුරුල්ලෝ කොච්චර කුඩු කරලා ඉන්නවද දෙහිවල ? මිනිස්සුන්ට ආතල් දෙන්න උන් විදවනවා.