Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මේක නවත්තගන්නෙ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌ ට එහෙම feel වෙන්න ඌ ට හේතුවක් තියෙනව අපිට තේරුම් ගන්න බැරි. සමහර මිනිස්සුන් කරන් දේවල් හැම දෙයක්ම අපිට තේරුම් ගන්න බැහැ මචං, උන්ට හේතු තියනවා එහෙම හැසිරෙන්න. අපි ඒ හේතු තේරුම් ගත්තහම විතරයි අපිට ඒ මිනිහා එහෙම හැසිරෙන එක සාධාරණයි කියලා හිතෙන්නෙ.

එතකන් අපි ඒ මිනිස්සු දිහා බලන්නේ අපේ ජීවිතේට ආදේශ කරගෙන අපිට feel වෙන විදිහට උන්ටත් feel වෙන්න ඕන කියල. ඉතින් ඒ තාක් අපි මතවාදී හෝ personal විදිහට ඒක දැනිලා ගැටෙනව.

කෙනෙක් අම්මට තාත්තාට ආදරෙන් ඉන්නවා, තව කෙනෙක් වෛර කරනවා.. තව කෙනෙක්ට එහෙම වෛරයක් නෑ නමුත් රුස්සන්නේ නෑ.. ඒවට වෙන වෙනම උන්ට අදාළ හේතු තියෙනව එයාලගෙ ඉපදුන දවසේ ඉඳන් ජීවත් උන පරිසරය එක්ක ලැබුණු experiences නිසා. අපිටත් ඒ ජීවිතය ඒ අයුරින්ම ලැබුණොත් අපිත් එහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයාලා ඒ ගැන explain කරලා කියනවා, එතකොට හැම දෙයක්ම එළියට කියන්න වෙනවා. එතකොට තවත් අවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමාජයේ මූ මෙහෙම හැසිරෙන්නේ මූට මෙහෙම වෙලා නිසා කියලා අනික් මිනිස්සු හිතන්න ගත්තම උන්ට සාමාන්‍ය විදිහට එකට අනික් මිනිස්සු එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. හැමෝම එහෙම තමයි හැමොටම private දේවල් තියෙනව. නමුත් හැමෝම එක වගේ නෙමෙයි. හැබැයි හැමෝම එක වගේ ඉන්න උත්සහ කරනවා. සමහරුන්ට එයාලට එහෙම feel වෙන හැටි එයාල වත් දන්නේ නෑ විස්තර කරන්න. අපිට තේරෙන්න පුළුවන්. හෝ කාටවත් නොතේරෙන පුළුවන්.

ඕනවට වඩා හැප්පෙන්න යනවාට වඩා open minded වෙන්න පුළුවන් නම් මිනිස්සුන්ව judge නොකර, ඒකෙන් අපේ හිත් වලට ගොඩක් නිදහසක් ලැබෙනවා.

දැං මෙතැන මූ හිර වෙලා ප්‍රශ්නෙ අපෙන් අහලනේ. ඉතින් අපි ඌ ට කරුණු ඉදිරිපත් කරන නිසා ඌ එකෙන් දෙයක් ගනියි.

ඔයාගෙ reply එක නිසා එයා තව පාරක් හිතලා flexible වෙන්න පුළුවන් නම් එහෙම කරයි  එහෙම බැරි නම් වෙන දෙයක් කරයි අවුලක් නෑ. නමුත් ඌ ට personally චරිත සහතික දෙන්න අපිට බැහැ ඌ මෙහෙම නරක එකෙක් කියල.

[QUOTE="BLACKLIST_MEMBER, post: 25422375, member: 79414"] ඌ ට එහෙම feel වෙන්න ඌ ට හේතුවක් තියෙනව අපිට තේරුම් ගන්න බැරි. සමහර මිනිස්සුන් කරන් දේවල් හැම දෙයක්ම අපිට තේරුම් ගන්න බැහැ මචං, උන්ට හේතු තියනවා එහෙම හැසිරෙන්න. අපි ඒ හේතු තේරුම් ගත්තහම විතරයි අපිට ඒ මිනිහා එහෙම හැසිරෙන එක සාධාරණයි කියලා හිතෙන්නෙ. එතකන් අපි ඒ මිනිස්සු දිහා බලන්නේ අපේ ජීවිතේට ආදේශ කරගෙන අපිට feel වෙන විදිහට උන්ටත් feel වෙන්න ඕන කියල. ඉතින් ඒ තාක් අපි මතවාදී හෝ personal විදිහට ඒක දැනිලා ගැටෙනව. කෙනෙක් අම්මට තාත්තාට ආදරෙන් ඉන්නවා, තව කෙනෙක් වෛර කරනවා.. තව කෙනෙක්ට එහෙම වෛරයක් නෑ නමුත් රුස්සන්නේ නෑ.. ඒවට වෙන වෙනම උන්ට අදාළ හේතු තියෙනව එයාලගෙ ඉපදුන දවසේ ඉඳන් ජීවත් උන පරිසරය එක්ක ලැබුණු experiences නිසා. අපිටත් ඒ ජීවිතය ඒ අයුරින්ම ලැබුණොත් අපිත් එහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයාලා ඒ ගැන explain කරලා කියනවා, එතකොට හැම දෙයක්ම එළියට කියන්න වෙනවා. එතකොට තවත් අවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමාජයේ මූ මෙහෙම හැසිරෙන්නේ මූට මෙහෙම වෙලා නිසා කියලා අනික් මිනිස්සු හිතන්න ගත්තම උන්ට සාමාන්‍ය විදිහට එකට අනික් මිනිස්සු එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. හැමෝම එහෙම තමයි හැමොටම private දේවල් තියෙනව. නමුත් හැමෝම එක වගේ නෙමෙයි. හැබැයි හැමෝම එක වගේ ඉන්න උත්සහ කරනවා. සමහරුන්ට එයාලට එහෙම feel වෙන හැටි එයාල වත් දන්නේ නෑ විස්තර කරන්න. අපිට තේරෙන්න පුළුවන්. හෝ කාටවත් නොතේරෙන පුළුවන්. ඕනවට වඩා හැප්පෙන්න යනවාට වඩා open minded වෙන්න පුළුවන් නම් මිනිස්සුන්ව judge නොකර, ඒකෙන් අපේ හිත් වලට ගොඩක් නිදහසක් ලැබෙනවා. දැං මෙතැන මූ හිර වෙලා ප්‍රශ්නෙ අපෙන් අහලනේ. ඉතින් අපි ඌ ට කරුණු ඉදිරිපත් කරන නිසා ඌ එකෙන් දෙයක් ගනියි. ඔයාගෙ reply එක නිසා එයා තව පාරක් හිතලා flexible වෙන්න පුළුවන් නම් එහෙම කරයි :yes: එහෙම බැරි නම් වෙන දෙයක් කරයි අවුලක් නෑ. නමුත් ඌ ට personally චරිත සහතික දෙන්න අපිට බැහැ ඌ මෙහෙම නරක එකෙක් කියල. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom