මොන වගේ story එකක්ද බන් තියෙන්නේ .. ඉඩම් වලට මරාගන්න සීන් එකක් ද .. අසල්වැසි ගෑණු දෙන්නා වැට මායිමට රණ්ඩු වෙනවා. අන්තිමට හයිවේ එක හදන නිසා ගෙවල් දෙකම හයිවේ එකට කැඩෙනවා.