Maru bande, kisi karadarekuth na kanata dagena innw wge
සිරාවට බං. AirPods වගේ කන ඇතුලටම දාන ඒවා දාගේන ඉද්දි, පැයකින් විතර ඔලුවත් එක්ක රිදෙනවා. ගොඩක් ලොකු හෙඩ්ෆෝන්ස් නම් ලොකු අවුලක් නෑ. මේක නම් ඒ අතින් ඊටත් වඩා හොදයි.
Maru bande, kisi karadarekuth na kanata dagena innw wge
කෝ මේ "how much?" ගාපු එකා? වාෂ්ප වෙලා.Rs. 79500/=
kana langa sadde...ගෙදර ඉද්දි ආතල් එකේ සිංදුවක් අහන්න නියමයි බං. සවුන්ඩ් කොලිටි හොදයි.
![]()
![]()
The Sony SRS-NS7 wireless neckband speaker offers a unique audio experience with its Dolby Atmos support, making it ideal for immersive entertainment. Here are some of its key features:
- Dolby Atmos Support: Enhances the surround sound experience when paired with compatible devices like BRAVIA XR TVs.
- Battery Life: Up to 12 hours of playback time, ensuring long-lasting use without frequent recharging.
- Bluetooth Connectivity: Allows for wireless streaming from various devices.
- Hands-Free Calling: Equipped with a built-in microphone for hands-free communication.
- IPX4 Rating: Water-resistant design makes it suitable for use in different environments.
https://electronics.sony.com/audio/speakers/wearable-speakers/p/srsns7
https://www.whathifi.com/news/sony-srs-ns7-is-the-first-neckband-speaker-with-dolby-atmos

45000 වගේ වෙන්නෙ නේද.
නෑ මචන්. LKR වලින් කියපු ගාන කාඩ් එකෙන් කැපිලා තිබුනා.
බර කොහොමද bro?
Rs. 79500/=