ඝර්ෂණයෙ මට ක්ලික් නොවුන පොයින්ට් එකක් තියෙනවා. ගතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණයට වඩා වැඩි ද?
(ගුරුත්ව කේන්ද්‍රය ගානෙ අන්තිම කෑල්ල කරන කොට එන > ලකුණක් දාපු කොටසට අදාළ කෑල්ලක් ඇහුවෙ. )
සමතුලිත ව වස්තුවක් බිම තියල තියන කොට බරයි බිමෙන් උඩට දෙන ප්‍රතික්‍රියාවයි ඒක රේඛය උනොත් ( සථිතික ඝර්ෂණය විතරක් තියෙද්දී) ඝර්ෂණ බලය විතරක් තිරස් අතට තියෙන කොට ඒක තල්ලු වෙන්න පුළුවන් නෙ. ඒකට නැවතිලා තියෙන්නෙ කොහොමද? ඒලෙවල් තියරිවලින් විතරක් පහදන්න.

Bump
------ Post added on Sep 18, 2021 at 10:26 PM
මැරිලත් පැයක් ආදරෙයි බොලව්නෙ