මේක පැහැදිලි කරන්න පුළුවන් ද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඝර්ෂණයෙ මට ක්ලික් නොවුන පොයින්ට් එකක් තියෙනවා. ගතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණයට වඩා වැඩි ද?
    (ගුරුත්ව කේන්ද්‍රය ගානෙ අන්තිම කෑල්ල කරන කොට එන > ලකුණක් දාපු කොටසට අදාළ කෑල්ලක් ඇහුවෙ. )

    සමතුලිත ව වස්තුවක් බිම තියල තියන කොට බරයි බිමෙන් උඩට දෙන ප්‍රතික්‍රියාවයි ඒක රේඛය උනොත් ( සථිතික ඝර්ෂණය විතරක් තියෙද්දී) ඝර්ෂණ බලය විතරක් තිරස් අතට තියෙන කොට ඒක තල්ලු වෙන්න පුළුවන් නෙ. ඒකට නැවතිලා තියෙන්නෙ කොහොමද? ඒලෙවල් තියරිවලින් විතරක් පහදන්න. 🤗

    Bump
    ------ Post added on Sep 18, 2021 at 10:26 PM
     
    • Like
    Reactions: Ryan08 and kinkon

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඝර්ෂණ බලය විතරක් තිරස් අතට තියෙන කොට ඒක තල්ලු වෙන්න පුළුවන් නෙ. ඒකට නැවතිලා තියෙන්නෙ කොහොමද
    ඝර්ෂණය කියන්නේ සාපෙක්ශ බලයක්. ඇඳීමක් තල්ලුවක් ආවොත් විතරමයි ඝර්ෂණ බලයක් එන්නේ.
    F = uR එකෙන් එන්නේ උපරිම ඝර්ෂණ බලය. ( ස්තිතික )
    තල්ලුවෙන් ඇඳීමෙන් එන බලය උපරිමයට වඩා අඩු නම් දෙපැත්ත බැලන්ස් වෙලා නැවතිලා හිටිනවා.

    එතකොට ඝර්ෂණය = ඇඳීම / තල්ලු කිරීම බලය ( < uR )

    මට මතක විදිය තමා මේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    newton ge first law ekada apply wenne ethkt,
    ඇයි ගර්ෂණය එක පැත්තකට ලකුණු කරන්නේ කිසි බාහිර තිරස් බලයක් නැතිව නිකන් තියන එකක. ඕන පැත්තකට ගර්ෂණය තියෙන්න පුලුවන්. ඔව් 1 තමයි. චලනය වෙන්න ට්‍රයි කරොත් තමයි එකට විරුද්ද දිශාවට ගර්ෂණය තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    වටේට ම තියෙන ඔක්කොගෙම බලපෑමෙන් එතකොට සම්ප්‍රයුක්ත තිරස් බලයක් නෑ??
    වටේට බල තියනව නෙවෙයි කිව්වේ. කොහේටවත් නෑ නිශ්චලන්ම්. යන්න හදන්නේ කොහෙටද අනිත් පැත්තට ඇතිවෙනවා.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වටේට බල තියනව නෙවෙයි කිව්වේ. කොහේටවත් නෑ නිශ්චලන්ම්. යන්න හදන්නේ කොහෙටද අනිත් පැත්තට ඇතිවෙනවා.
    එතකොට ස්ථිතික ඝර්ෂණයයි ගතික ඝර්ෂණයයි කියල දෙකක් ඕන නෑනෙ බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණයට වඩා අඩුයි. මේ වගේ
    graphical-representation-of-static-and-kinetic-friction-with-respect-to-force-applied.jpg

    අනික් ඒවට උත්තර දීලනේ තියෙන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    එතකොට ස්ථිතික ඝර්ෂණයයි ගතික ඝර්ෂණයයි කියල දෙකක් ඕන නෑනෙ බන්
    ඒක පරික්ෂණාත්මක දෙයක් බන්. නිශ්චලව තියන්කන් උපරිම F ගෙයි චලනය වෙන කොට F එකයි ටිකක් වෙනස්. සංගුණක වෙනස්
     
    • Love
    Reactions: timetraveler1921

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    එතකොට ස්ථිතික ඝර්ෂණයයි ගතික ඝර්ෂණයයි කියල දෙකක් ඕන නෑනෙ බන්
    nikam thyenvnm garshanayak nha.... uba ooka move krnn push/pull ekk denvnm eekata wiruddawa hataganna balaya thama garshanaya kiyannee..... ethkot uba eee yodna balayata anurupawa f=uR widhita garshana blyak env.. hbai sthitika rashanaya kiyanneee uba bale dunnath wasthuwa move nowii thiyaganna plwn balayata... eka eka limit ekkdi iwara wenv.. iita psse thyenne gathika garshnaya ee kiyanneee uba dena bale ara sthithika garshanaye uparima baleta wdaa wdi wena awasthawa... ethkot wasthuwa move wenv... hbai me gathika garshanaya dena force ek mtha depend wenne nha.. eka niyathak...

    refer below diagram sry singlish type klaata

    ගතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණයට වඩා අඩුයි. මේ වගේ
    graphical-representation-of-static-and-kinetic-friction-with-respect-to-force-applied.jpg

    අනික් ඒවට උත්තර දීලනේ තියෙන්නෙ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ඝර්ෂණයෙ මට ක්ලික් නොවුන පොයින්ට් එකක් තියෙනවා. ගතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණයට වඩා වැඩි ද?
    (ගුරුත්ව කේන්ද්‍රය ගානෙ අන්තිම කෑල්ල කරන කොට එන > ලකුණක් දාපු කොටසට අදාළ කෑල්ලක් ඇහුවෙ. )

    සමතුලිත ව වස්තුවක් බිම තියල තියන කොට බරයි බිමෙන් උඩට දෙන ප්‍රතික්‍රියාවයි ඒක රේඛය උනොත් ( සථිතික ඝර්ෂණය විතරක් තියෙද්දී) ඝර්ෂණ බලය විතරක් තිරස් අතට තියෙන කොට ඒක තල්ලු වෙන්න පුළුවන් නෙ. ඒකට නැවතිලා තියෙන්නෙ කොහොමද? ඒලෙවල් තියරිවලින් විතරක් පහදන්න. 🤗

    Bump
    ------ Post added on Sep 18, 2021 at 10:26 PM
    Abilamba prathikriyawai,Garshana balayay dekama wenaswenawanam Garshana Koneth ekka wada karanne..Abilamba prathikriyawai,Garshana balayay athara kone..,Garshana koneta wada adu nam smathulithai......
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හම්මටසිරි ගමකට උදව් හම්බුණා. :love: මැරිලත් පැයක් ආදරෙයි බොලව්නෙ
     
    • Like
    Reactions: hodakolla

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Ponna ballata mama hodata kiyala denawa gatika garshane wadi wenne kohomada kiyala stitika ekata wada. Wali tikak daala namala puke ariyanam hodata terenawa muta eka
    ආ පොන්න හුත්ති තොට එදා ඇරිය ඇරිල්ලට හොදට ම රිදිලා වගේ නංගිට හුකන ඉන්සෙස්ට් පොන්නයා :lol:
    උඹේ ගල් කොල්ලට ඇරිය ඇරිල්ලට වේසිගෙ කොල්ලා මැරිල ම ගියා ද දන්නෑ ඊට පස්සෙ කිරියෙ පැත්ත පලාතක ඇවිල්ල නෑ. 🤣
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,778
    19,734
    113
    ආ පොන්න හුත්ති තොට එදා ඇරිය ඇරිල්ලට හොදට ම රිදිලා වගේ නංගිට හුකන ඉන්සෙස්ට් පොන්නයා :lol:
    උඹේ ගල් කොල්ලට ඇරිය ඇරිල්ලට වේසිගෙ කොල්ලා මැරිල ම ගියා ද දන්නෑ ඊට පස්සෙ කිරියෙ පැත්ත පලාතක ඇවිල්ල නෑ. 🤣
    මචං රහල් ජයසේකර 😂 මේ අහපන් හුත්තික් කොල්ලො. ඔය නංගිට හුකන කතාව තියන ත්‍රෙඩ් එක මමත් දැක්ක. ඒත් ඒක දාපු එකාට මම මොනවත් කියන්න ගියෙ නෑ. උබ කීප වතාවක් AL ෆේල් වෙවී කාලෙ කකා ඉන්න මරිමෝල් ගොම් පොන්නයෙක් වෙච්ච එකට මමවත් ඒ නංගිට හුකන එකාවත් සම්බන්දයක් නෑ. එතන සම්පූර්නව තියෙන්නෙ උබේ ගොන් කම මොට්ට පොන්නයො. තේරුම් ගනින් උබ මේ පාර පුකේ නෝට් ලියන් පාඩන් කලත් මේ පාරත් උබ ෆේල්. පාඩුවෙ දකුනු රටට ගිහින් උබට පුලුවන් මේසන් වැඩක් හරි කුලී වැඩක් හරි කරන් සතුටින් ජීවත් වෙයන්කො මොකද මේ බැරි දේකට ඔච්චර නහින්නෙ.😂 කොහොම කලත් උබ ෆේල් පොන්ස් බායි.