මේක පුංචි ආරාධනාවක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මේක පුංචි ආරාධනාවක්

    මේක පුංචි ආරාධනාවක්
    පළවෙනි අදියරෙදි
    බ්ලොග් ගල් තුන් දහසක් ඕන
    ගඩොල් කැටයක් රුපියල් 48/=
    එකම එක ගඩොලක හරි බර ඔබට දරන්න පුළුවන්
    දරුවන් ගෙ හෙට දවස හදන
    මනුස්සකමේ දෑත
    අපට අවශ්‍යයි
    සැප්තැම්බර් මුල අරඹන වැඩ ට

    38882869_1729953573768469_2968640588510920704_n.jpg

    38823920_1729953390435154_7964494844401811456_n.jpg

    මෙ ගිනුමට ආදාර යොමු කරන්න පුලුවන්
    037-2-001-6-0046440
    ජිවිතය පදනම

    බණ්ඩාරවෙල ශාඛාව
    මහජන බැංකුව
     
    Last edited:
    • Like
    Reactions: Nice_guy and Helo1

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    අපේ පැත්තෙන් ගල් ටිකක් ගන්න බලපං. එකක් රු.35 වගේ වෙනවා. පැත්ත මාරවිල. හයර් එකත් එක්ක ලාබනම් ටිකක් බලලා ගන්න.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපේ පැත්තෙන් ගල් ටිකක් ගන්න බලපං. එකක් රු.35 වගේ වෙනවා. පැත්ත මාරවිල. හයර් එකත් එක්ක ලාබනම් ටිකක් බලලා ගන්න.

    මාරවිල කොහෙද බ්‍රෝ
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මාරවිල කොහෙද බ්‍රෝ

    නාත්තන්ඩිය, දන්කොටුව, බෝතලේගම ඔය පැත්තේ ඔය ගානට ගන්න පුලුවන්. පොඩ්ඩක් බෙන් 10 PM එකක් දාලා බලන්න. උ ඒ පැත්තේ Construction Company එකක වැඩ. මටත් set කරේ පොර තමා. :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නාත්තන්ඩිය, දන්කොටුව, බෝතලේගම ඔය පැත්තේ ඔය ගානට ගන්න පුලුවන්. පොඩ්ඩක් බෙන් 10 PM එකක් දාලා බලන්න. උ ඒ පැත්තේ Construction Company එකක වැඩ. මටත් set කරේ පොර තමා. :yes:

    මම හිතුවෙ ඔයා මාරවිල කියල :D
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,348
    1,542
    113
    32
    Earth-Cj025
    නාත්තන්ඩිය, දන්කොටුව, බෝතලේගම ඔය පැත්තේ ඔය ගානට ගන්න පුලුවන්. පොඩ්ඩක් බෙන් 10 PM එකක් දාලා බලන්න. උ ඒ පැත්තේ Construction Company එකක වැඩ. මටත් set කරේ පොර තමා. :yes:
    ඔය හොද බොල්ග් වල වෙන්න ඕනේ බන්.ඕක මේ පැත්තෙත් 40-45 අතර වෙයි.( දැන් බඩු ගණන්) හයර් එකත් එක්ක බලද්දී නම් ඔය ගානට හොදයි. Normal 4" ගලනම් පාඩුයි ඔය ගානට.

    කෝකතත් Bump එකක් මන් ගනේ. සල්ලි දාන්න පුළුවන් විස්තරයකුත් තිබ්බනම් Post එක වටිනවා.
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    උදව් කරන්න කැමති අය මෙ අකව්ට් එකට මුදල් ආදාර කරන්නත් පුලුවන්

    037-2-001-6-0046440
    ජිවිතය පදනම

    බණ්ඩාරවෙල ශාඛාව
    මහජන බැංකුව