මේක පුරවලා මගේ Research එකට support එකක් දෙන්න

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අඩෝ දෙන්නෙක් දානව දානව කෙළියට form පුරවන්න කියල.
    මෙහෙම දැම්මම අපි පුරවන්නේ නැ.
    දවස් දෙකකට පාරක් දාපන් එක එක.​
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අනේ අනේ නෙවෙයි, මම කිව්වේ ඇත්ත
    මෙහෙම එක දිගට form පුරවා පුරවා ඉන්නේ නැ මේකේ උන්,
    ද්සවසට එකක් වගේ ද්දක්කොත් බරගානක් උන් පුරවනවා.
    උඹ දාන විදියට උඹේ ඒවාට ඉතාමත් අඩු ප්‍රතිචාර එන්නේ.