මේක පොඩ්ඩක් බලපන්. 16 Oct 2019 කියපෞ එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ado mu sirawata kiyawane okkoma :O

    aragala gana ehemath kiynawa..me video eka upload karala thiyenne 2019 election ekatath kalin ne...

    e dwas wala covid ehemath naha,,but mu kiynawa 2019 dec walin passe loku prashna godak enawa kiyala :baffled: first covid case eka report uneth 2019 dec wala ne,,,

    mara dial ekak ne..
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    ado mu sirawata kiyawane okkoma :O

    aragala gana ehemath kiynawa..me video eka upload karala thiyenne 2019 election ekatath kalin ne...

    e dwas wala covid ehemath naha,,but mu kiynawa 2019 dec walin passe loku prashna godak enawa kiyala :baffled: first covid case eka report uneth 2019 dec wala ne,,,

    mara dial ekak ne..
    online education ganath kivva pora ee davasvala
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    2019 ජනාධිපති චන්දෙ දිනයට කලින් අපේක්ෂකයෝ රැස්වීම් තියෙන කාලේ ජෝතිෂ්‍ය කරන යාලුවෙක් ගෙන් මම කවුද චන්දෙ දිනන්නේ කියලා ඇහුව.

    ඒ වෙලේ ඌ කිවා උන්ගේ ජෝතිෂ්‍ය සංගමයේ අය මේ ගැන උන්ගේ සාස්ත්‍රය අනුව කතා කලා, ඒකෙදි පේන විදියට ගෝටා දිනන්නේ කිව්වා.

    ඊට පස්සේ ඌ ආයේ මරු දෙයක් කිව්වා. ගෝටා දින්නට මිනිහට ධුර කාලය සම්පුර්ණ කරන්න වෙන්නේ නැහැ. 2023 වසර එන්න කලින් එක්කෝ ගෝටා මැරෙනවා, නැත්තන් මිනිහට බලය නැති වෙලා වෙන කෙනෙක් ජනාධිපති වෙනවා කිවා.

    ආ තව දෙයක්. රනිල් පාර්ලි‌‌මේන්තු චන්දෙට එජාපෙන් ඉල්ලලා පක්ෂේත් කුජිත වෙන්න පැරදිලා රනිලුත් පැරදිලා හිටියේ. ඒ කාලේ එජාපෙට එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තිබ්බා. ඒකට කවුරුත් දිවුරුම් දීලා හිටියේ නැහැ. මාස ගානක් එහෙට මෙහට ඇදිලාගේ අන්තිමට රනිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ.

    ඉතින් ඔය කබ ඇදිලි තිබ්බ කාලේ රනිල් ගිහින් තිබ්බා බටහිර රටක සංචාරයක. මිනිහා මේ කාලේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීත් නෙමෙයි. ඉතින් ඔහොම ගිහින් එහෙ යාලුවෝ හම්බෙලා ඉද්දි රනිල් කියලා තියෙනවා 2023 වෙන්න කලින් මම ලංකාවේ ජනාධිපති වෙනවා කියලා.

    එතන හිටපු යාලුවෝ මුනෙන් මුණ බලාගෙන. පස්සේ රනිල් ලංකාවට ආවම පාස්සේ රට හිටපු යාලුවෝ ලංකාවේ රනිල්ගේ යාලුවොන්ට කතා කරලා කියලා තියෙනවා, ඒ බං ලොක්කගේ ඔලුව ටිකක් හරි නැහැ වගේ, මිනිහා ජනාධිපති වෙනවා කියලා කියනවා, දොස්තර කෙනෙක්ට පෙන්නන වෙයි නේද' කියලා

    රනිලුත් ඕක දැනන් ඉදල තියෙනව.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මූ 2021 වගේ කිව ලංකාවේ ප්‍රබල දේශපාලන පවුලක අවසානය වෙන්න අප්‍රේල් වලින් පටන්ගන්නවා කියලා. අරගලය 2022 අප්‍රේල් නේ පටන්ගත්තේ. මු කියන ඒවා සැහෙන හරි.. මම ඉස්සර ඉදන් බලල තියෙනවා
     
    • Like
    Reactions: kolavari