මේක බලන්නකෝ (Love of a Sinhalese Girl) ??

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    ඔව් බං. දෙවන සින්දුවේ අසන්නාට ගන්න හරයක් තිබුනා. ඒක නිසා දෙවන සින්දුව මිලකළ නොහැකි ඉතා වටිනා එකක්.

    හැබැයි පලවෙනි සින්දු දෙක, ඒ කියන්නේ ඔය නව රැල්ලේ ගීත නම් ඉතින් ඔය පාටි වලට වගේ, නැත්නම් ඔය Entertainment එකට වගේ හොදයි. තැනෙ හැටියට ඇණේ ගහන්නත් එපැයි.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේ පොස්ට් එක දාපු උබේ හිතේ තියන දේ මට නම් හොදටම තේරෙනවා බන්. ඒ වගේම මීට වඩා දාහක් දේවල් උබේ හිතේ කැකැරෙනවා කියලත් මම දන්නවා. මටත් එහෙමම තමයි. රට යන අත තේරුම් ගන්න බැරුව මැරී මැරී ජීවත්වෙන උබයි, මමයි එකම බෝට්ටුවේ මචන්. Rep +

    :yes::yes::yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කොටින්ම කිව්වොත් මචන්ලා, දැන් ලංකාවෙ ඉන්නව කෙල්ලො කොල්ලො සිංහල වචනයක්වත් කතා කර ගන්න බැරි. උන්ගෙ අම්මල තාත්තල ඉන්ටනැෂනල් ස්කූල් වලට යවල ඒ වගේ පන්තියක හදා ගෙන තියෙන්නෙ.
    උන් හිතන්නෙ මේක මහ දෙයක් කියල. ඒකෙන් සමාජය දෙකඩ වෙනව කියන එක උන්ට තේරෙන්නෙ නෑ. කවද හරි මේක කොටි ප්‍රශ්නෙට වැඩිය ලොකු ප්‍රශ්නයක් වෙනව.

    මෙහෙමයි මචො,ඉන්ග්‍රීසි ඉගෙනීමෙ නන් මම කිසි වරදක් දකින්නෙ නෑ.එත් තමන්ගෙ දේට හැම වෙලාවෙම මුල් තැන දෙන්න ඔනෙ.
    ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ කියනව වගේ එක්තරා පන්තියක් හදාගෙන තියෙනව මේ මිනිස්සු.කොටින්ම කියනවනන්,කොත්නට හරි ගියහම ඉන්ග්‍රීසි කතාකරන බැරි මිනිහව කොන් වෙනව,ඒත් මොකෙක් හරි මිනිහෙකුට සින්හල බෑ කියල ඌ කොන් වෙන්නෙ නෑ.ඒකයි ඇත්ත තත්වෙ.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    :yes::yes:මමත් ඉතින් ඉන්ටර්නැශනල් ගිහිල්ලා බ්‍රිතාන්‍ය විෂය නිර්දෙශයට විභහග පාස් කරපු අයෙක් තමා,එවුනාට සිංහලකම උපරිමේටම තියනවා:D:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇත්තටම මම ගොඩක් දැකලා තියෙනවා කොල්ලො ෆොටෝ වලට ඉන්නෙ
    ඇඟිලි වලින් එක් එක සයින් පෙන්නගෙන....
    ඇමරිකාවෙ එක එක කල්ලි තමන්ගේ සතුරාව යටත් කරගන්න,ඝාතනය කරන ආකාරය ගැන සංඥා වලින් සන්නිවේදනය කරන ක්‍රමයක් කියලා මම කියවලා තියෙනවා.
    එලකිරියෙම ත්‍රේඩ් එකකුත් ගියා මේ ගැන.
    අනේ මන්දා අපෙ උන්....

    :yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    මෙහෙමයි මචො,ඉන්ග්‍රීසි ඉගෙනීමෙ නන් මම කිසි වරදක් දකින්නෙ නෑ.එත් තමන්ගෙ දේට හැම වෙලාවෙම මුල් තැන දෙන්න ඔනෙ.
    ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ කියනව වගේ එක්තරා පන්තියක් හදාගෙන තියෙනව මේ මිනිස්සු.කොටින්ම කියනවනන්,කොත්නට හරි ගියහම ඉන්ග්‍රීසි කතාකරන බැරි මිනිහව කොන් වෙනව,ඒත් මොකෙක් හරි මිනිහෙකුට සින්හල බෑ කියල ඌ කොන් වෙන්නෙ නෑ.ඒකයි ඇත්ත තත්වෙ.

    :yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අලුත් දැක්මක්...
    බොහෝම ස්තුතියි යාලුවා....

    :):):):)

    ඔව් බං. දෙවන සින්දුවේ අසන්නාට ගන්න හරයක් තිබුනා. ඒක නිසා දෙවන සින්දුව මිලකළ නොහැකි ඉතා වටිනා එකක්.

    හැබැයි පලවෙනි සින්දු දෙක, ඒ කියන්නේ ඔය නව රැල්ලේ ගීත නම් ඉතින් ඔය පාටි වලට වගේ, නැත්නම් ඔය Entertainment එකට වගේ හොදයි. තැනෙ හැටියට ඇණේ ගහන්නත් එපැයි.

    :):):D:D

    aththa yaluwa

    :):):):)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඔව්. සීමාව ඉක්මවා ගිය සමහර දේවල් තියෙනවා. දෙමව්පියන්ගෙ වැරදි තමයි ඉතින්. අනිත් කාරණේ තමුන්ට තමුන් පිළිබඳව හරි තක්සේරුවක් තියෙන්න ඕනි. ඩෙනිමයි ටී එකයි ගහන්නෙ නැතුව සරමයි බැනියමයි ඇඳගෙන යන්න කියලා නෙමෙයි මේ කියන්නෙ. උඹ කියන්න හදන දේට සම්පූර්ණයෙන්ම එකඟයි මම.

    .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔව්. සීමාව ඉක්මවා ගිය සමහර දේවල් තියෙනවා. දෙමව්පියන්ගෙ වැරදි තමයි ඉතින්. අනිත් කාරණේ තමුන්ට තමුන් පිළිබඳව හරි තක්සේරුවක් තියෙන්න ඕනි. ඩෙනිමයි ටී එකයි ගහන්නෙ නැතුව සරමයි බැනියමයි ඇඳගෙන යන්න කියලා නෙමෙයි මේ කියන්නෙ. උඹ කියන්න හදන දේට සම්පූර්ණයෙන්ම එකඟයි මම.

    .

    බොහොම ස්තුති යාළුවා අදහසට
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    සුද්දගෙ කියලා හැමදේටම බනින එක හරි නෑ. එක එක ප්‍රවණතාවයන් එනවා.. අපි එවට මුහුණ දෙන්න ඔනේ.
    we have to move on with the world .
    thats how i think .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සුද්දගෙ කියලා හැමදේටම බනින එක හරි නෑ. එක එක ප්‍රවණතාවයන් එනවා.. අපි එවට මුහුණ දෙන්න ඔනේ.
    we have to move on with the world .
    thats how i think .

    ස්තුති අදහස් දැක්වුවාට:),අදහසට ගරු කරනවා,එය ඔබ සිතන අකාරය නේ,මම කවදාවත් සුද්දාගේ හැමදෙටම බනින්නෙ නැ,එත් එයාලගේ සමහර දැ අපේ සංස්කෘතියට නොගැලපේ එයයි මා කියන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපේ සංස්කෘතියත් එක්ක බොහොම හොඳින් ඉස්සරහට යන්න පුළුවන්,කිසිම බාදාවක් නැ එකෙන්
     
    • Like
    Reactions: eghty