මේක බලන්න යනවද සිංහලු? අඩුම ටිකට් එක 5000යි. 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    2018දි සන් ෆෙස්ට් එකට ඩිප්ලෝ නම් ආවා. මේජර් ලේසර් ආවා කියල මහලොකු දේකුත් නෑ ඉතින්. එතන ඩිප්ලෝ ගෙ සිංගල් ගහන්නේ නෑනේ. මේජර් ලේසර් trio එකේ ට්‍රැක් විතරනේ ගහන්නේ. අනික අනිත් එන උන් ටික වැඩකුත් නෑ. :baffled:



    wRRfgLx.png







    Major Lazer For The
    1️⃣
    st Time Live In Sri Lanka
    🇱🇰


    Grab Your Tickets Now
    👇
    🎟️

    https://www.senterrecords.com/event-details/lean-on

    GA 5000/= At The Gate 8000/=
    Vip 15000/= At The Gate 20000/=

    For More Info Senter Events (Facebook / Instagram)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    2018දි සන් ෆෙස්ට් එකට ඩිප්ලෝ නම් ආවා. මේජර් ලේසර් ආවා කියල මහලොකු දේකුත් නෑ ඉතින්. එතන ඩිප්ලෝ ගෙ සිංගල් ගහන්නේ නෑනේ. මේජර් ලේසර් trio එකේ ට්‍රැක් විතරනේ ගහන්නේ. අනික අනිත් එන උන් ටික වැඩකුත් නෑ. :baffled:



    wRRfgLx.png







    Major Lazer For The
    1️⃣
    st Time Live In Sri Lanka
    🇱🇰


    Grab Your Tickets Now
    👇
    🎟️

    https://www.senterrecords.com/event-details/lean-on

    GA 5000/= At The Gate 8000/=
    Vip 15000/= At The Gate 20000/=

    For More Info Senter Events (Facebook / Instagram)

    Umbata oya set ekama balanna ochara adu gaanak wenna be ban.

    Sinhalu tika rawatala arinna wage hadanne :-D
     
    • Like
    Reactions: Solo Rider

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    Giyoth kamlak pangaththu karaganna puluwan. Eth 5000k kiyanne bothalayak gahanna puluwan ganak. :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,158
    113
    allapu rate inna A R Rahman gennanna ekek na ne

    ඉන්දියාවෙ ගිහින්ම බලපන් පාඩු නෑ. හැබැයි හැමෝම වගේ වයසට යන්න යන්න ලයිව් පර්ෆෝමන්ස් වල ආතල් එක බහිනව. ඌ 2000 මුල කරපුව ටුවර්ස් තමා හොඳම මම දන්න තරමින්.

    මේ සිංහලුන්ට පර්ෆෝම් කරල ගමේ උන්ගෙන් කන්ඩ වෙයි කියල රෙහ්මාන් පස්ස ගහනව කොහොමත්. ඒ නැතත් ඌ කොටිය කියල අපේ උන් බාල්ති...සොරි බාල්දිය දානව. උඹට ලංකාවෙ නම් බලන්න වෙන්නෙ මුජිබර් රහුමාන් තමා.
     
    • Like
    Reactions: NRTG